Router එකෙන් user ල disconnect කරන හැටි දන්නවා ද?
Dialog 4G Router එකක් ගිය සතියේ ගත්ත , මෙචර කාලයක් use කලේ dongle එක , Router එකෙන් logged user ල manually disconnect කරන හැටි දන්නේ නැ ,කොහොමද කරන්නේ ?
4G CPE login එකේ logout option එක නැ ඒ ඒ user ට
රේප් දෙන්නම් ඔක්කොලමට

Last edited: