Router එකෙන් user ල disconnect කරන හැටි?

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,804
    113
    Home Sweet Home
    Router එකෙන් user ල disconnect කරන හැටි දන්නවා ද?

    Dialog 4G Router එකක් ගිය සතියේ ගත්ත , මෙචර කාලයක් use කලේ dongle එක , Router එකෙන් logged user ල manually disconnect කරන හැටි දන්නේ නැ ,කොහොමද කරන්නේ ?

    4G CPE login එකේ logout option එක නැ ඒ ඒ user ට :confused:

    රේප් දෙන්නම් ඔක්කොලමට :yes:
     
    Last edited:
    • Like
    Reactions: Sara531