router cooling system

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    Ruoter eka cool una kiyala mokada ban wena wenasa?
    rath una kiyala aulak wenne nane...

    dannathi nisa ahuwe...
    thnks for sharing with us
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    උඹනම් නිකං අතපය තියන් ඉන්න බැරි එකෙක් වගේ.. :lol:
    විහිලුවට කිව්වෙ ;)

    රවුටර් කොහොමත් රත් වෙනව තමයි බං. අවුලක් නෑ.. මොකෝ මගෙ එක පැය 24 ම 365 දවසෙම on කරලා තියෙන්නෙ. විදුලි බල මණ්ඩලෙන් නම් හිටපු ගමන් මගෙ රවුටර් එක පිච්චෙයි කියල බයටද කොහෙද කරන්ට් එක කපනවා. :rofl: මේ දවස් වල හැමදාම කපනවා යකෝ, එපා වෙලා ඉන්නෙ, මන් හිතන්නෙ අනිත් මිනිස්සුන්ගෙ රවුටර් ගැනත් හිතලද කොහෙද ඒ :angry:

    යා පොඩිකාලේ ඉදන් ඊ අමරුවන්ම් තිබ්බ. හැබැයි ඒගැන දුකක් නම් නෑ.
    එක තමි උබලෑ කරන්ට් කපන හින්ද හොදියි . අපේ නම් අව්ලක් නැ
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඕක සතියකට සැරයක්වත් සුද්ද කරපන්
    දූවිලි අම්බානෙක තියෙයි ඇතුලේ

    හේතු 2ක් හින්ද එහෙහ්ම වෙන්නේ නැ . :):)පොඩ්ඩක් හිතල බලපං

    Ruoter eka cool una kiyala mokada ban wena wenasa?
    rath una kiyala aulak wenne nane...

    dannathi nisa ahuwe...
    thnks for sharing with us

    හ්ම්ම් එහෙහ්ම අව්ලක් නැ . බට් මගේ හිතට අව්ල් වගේ එකයි. කෝකටත් පෙර සුදානම හොදයි නේ
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    fan එකට උඩින් පොඩි සිදුරු තියන දැලක් දාපන්. ඔක අස්සේ හුනෙක්, මැස්සෙක්, කුරුමිණියෙක් ගියොත් එහෙම රවුටරේ ඉවරයි.

    ඔක විනාස නොකර උබට ෆැන් එක යටින් හයි කරන්න තිබුනේ.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    fan එකට උඩින් පොඩි සිදුරු තියන දැලක් දාපන්. ඔක අස්සේ හුනෙක්, මැස්සෙක්, කුරුමිණියෙක් ගියොත් එහෙම රවුටරේ ඉවරයි.

    ඔක විනාස නොකර උබට ෆැන් එක යටින් හයි කරන්න තිබුනේ.

    හ්ම්ම් එකනම් ඇත්ත :yes::yes::yes:

    100% පරතිපල ගන්න බැනේ මචන් එටකොට
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් ඔය කරපු වැඩේ හරි වරදක් නෑ :yes::yes: සමහරක් වැඩ කරන් නැති Roters පවා වැඩකරනවා ඔහොම හොද Cooling System එකක් දුන්නම ...මම ඕක කලේ මීට අවුරුදු 2 කට කලින්.. තාම බබා වගේ වැඩ ....මුලදී ඔය වගේ Fan එකක් හයි කලා :yes::yes: වැඩේ තියෙන්නෙ ප්‍රශ්න පෝලිමට වැලක් ආව ...:sorry::sorry::sorry::shocked: එකක් තමා Sound එක. Fan එකේ හුලග ගිහින් Roter Mother Board එකේ වදිනකොට හෝ ගාන පොකුණේ වගේ සද්දේ ... :rolleyes::rolleyes::rolleyes: රෑ ට නම් ඉන්ට බෑ ... :angry::angry:...ටික දවසකින් දුවිලි ගිහින් සද්දේ එක දෙක උනා Router එක ඇතුලෙත් හම්බානක දුවිලි ..:(:(:(:(:(:(...වැඩේ හරියන්නේ නැති නිසා .....Fan එක ගලවලා හයි කෙරුවා ඔය වගේ සිදුරෙන් එලියට එන්න තඩි Heat Sink කැබැල්ලක් ....දැන් වැඩේ හරි .... :D:D:D:D:Dහෙට PIC එකක් දාන්නම් .... බබා වාගේ තාම වැඩ .....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oka heat wennay fan 1 karakennay yana power 1 baluwama aluth 1k gattanan oyta wadiya laba nadda machan? :):)

    ඔය ඊබේ එකේ තියෙන්නෙ බන් ඩොලර් එකටත් ෆැන්.. එකක් අරගෙන කොරලා බලන්න.. මොනවා උනත් එල වැඩක්..
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචන් ඔය කරපු වැඩේ හරි වරදක් නෑ :yes::yes: සමහරක් වැඩ කරන් නැති Roters පවා වැඩකරනවා ඔහොම හොද Cooling System එකක් දුන්නම ...මම ඕක කලේ මීට අවුරුදු 2 කට කලින්.. තාම බබා වගේ වැඩ ....මුලදී ඔය වගේ Fan එකක් හයි කලා :yes::yes: වැඩේ තියෙන්නෙ ප්‍රශ්න පෝලිමට වැලක් ආව ...:sorry::sorry::sorry::shocked: එකක් තමා Sound එක. Fan එකේ හුලග ගිහින් Roter Mother Board එකේ වදිනකොට හෝ ගාන පොකුණේ වගේ සද්දේ ... :rolleyes::rolleyes::rolleyes: රෑ ට නම් ඉන්ට බෑ ... :angry::angry:...ටික දවසකින් දුවිලි ගිහින් සද්දේ එක දෙක උනා Router එක ඇතුලෙත් හම්බානක දුවිලි ..:(:(:(:(:(:(...වැඩේ හරියන්නේ නැති නිසා .....Fan එක ගලවලා හයි කෙරුවා ඔය වගේ සිදුරෙන් එලියට එන්න තඩි Heat Sink කැබැල්ලක් ....දැන් වැඩේ හරි .... :D:D:D:D:Dහෙට PIC එකක් දාන්නම් .... බබා වාගේ තාම වැඩ .....
    .

    එල ඒමද බට් මගේ රූම් එකේ දුවිල්ල නැ බන් මේ රූම් එක හැමදිස්සෙම වහල ටින්නේ. දුවිල්ල නටිහින්ද අව්ලක් නැ.

    හ්ම්ම් මන් ගව ඇති මගේ කලින් router එක එකෙත් හෙට්ට සින්ක් දල ටිනේ. එල එල