Router Unlock Help

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,205
    21,034
    113
    මේ රවුටර් එක අන්ලොක් කරන්න පුලුවන්ද ක්‍රමයක් තියෙනම් කියපන්කො. ඩයලොග් එකෙන් ගත්තු එකක් තියෙන්නෙ මොඩල් එක B315 ද කොහේ. ඩයලොග් එ යූස් කරන්නෙ නෑ.

    අක්කගේ පොඩි උන්ට සූම් ක්ලාස් වලට යූස් කරන්න වෙන රවුටර්ස් වලට සිග්නල් නෑ ඒ හරියට හෙන ඇතුලෙ ඉන්නෙ. ලග ගෙදරක මේ ජාතියෙ රවුටර් එකකට සිග්නල් තියෙලු. ඩයලොග් දාල සිග්නල් නැති උනොත් අන්ලොක් කරලා සිග්නල් එන සිම් එකක් දාගන්න ඕනේ. හෙල්ප් එකක් දියන් අන්ලොක් කරපු එකෙක් ඉන්නවනම්. 😐😐😐😐



    content://com.android.chrome.FileProvider/images/screenshot/1623589229384146831628.jpg