ROYAL කණේ ඉයර් ෆෝන්

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    earphone kathawknam danne naha,
    eth pathanen ground eka change karanna kiyala kathawak yanawa


    මධ්‍යස්ථ පිටියක් නොදෙන්නේ නම් අවසන් තරගයට ඉසිපතනය නෑ

    රාජකීය විදුහල් කණ්ඩායමට එරෙහිව ලබන 9 වැනිදා එම විදුහල් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රගර් අවසන් මහා තරගය මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම් අවසන් තරගයෙන් සිය කණ්ඩායම ඉවත් කරගැනීමට එම පාසලේ රගර් කමිටුව ඒකමතිකව තීරණය කොට තිබේ.

    ඉසිපතන විදුහල් පාර්ශවය මේ තීරණය ගෙන ඇත්තේ අවසන් මහා තරගයට රාජකීය විදුහල් පිල සුදුසුකම් ලැබීමත් සමග එම විදුහල් ක්‍රීඩාංගණයේ අවසන් තරගය නොපවත්වා මධ්‍යස්ථ ක්‍රීඩා පිටියක පවත්වන ලෙස කළ ඉල්ලීම ශ්‍රී ලංකා පාසල් රගර් සංගමය ඉවත දැමූ බැවිනි. අවසන් මහා තරගයෙන් ඉවත්වීමට ඉසිපතන විදුහල් පාර්ශවය තීරණය කොට ඇත්තේ පෙරේදා මධ්‍යම රාත්‍රිය වනතුරු පැවැති ඉසිපතන විදුහල් පාර්ශවයේ රැස්වීම අතරතුර දීය. මේ තීරණයට ඉසිපතන විදුහල්පතිවරයාගේ ද එකඟතාව පළවී ඇතැයි වාර්තා වෙයි. කෙසේවෙතත් මේ කරුණ පිළිබඳ තීරණාත්මක රැස්වීමක් අද (6) පෙරවරුවේ ඉසිපතන විදුහල් පාර්ශවය සහ පාසල් රගර් සංගමය අතර පැවැත්වීමට නියමිතය.

    රාජකීය විදුහල් කණ්ඩායම සහ සාන්ත තෝමස් විදුහල් පිල අතර පසුගියදා එම ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජයගෙන රාජකීය විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබීමත් සමග ඒ වනවිටත් අවසන් තරගයට එක්වී සිටි ඉසිපතන විදුහල් පිලෙන් මේ විරෝධතාව මතුවිය. ‍ තරගාවලියේ අනුග්‍රාහක සමාගමේ ඉල්ලීම මත අවසන් තරගයට රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයම භාවිත කිරීමට තම සංගමය පියවර ගත් බව පාසල් රගර් සංගමය විසින් ඉසිපතන විදුහල් රගර් කමිටුවට දන්වනු ලැබූ බව එම කමිටුවේ ප්‍රකාශයකු ‘දිනමිණ’ට පැවැසීය. එහෙත් එම කමිටුව මේ පිළිබඳ අනුග්‍රාහක සමාගමේ නියෝජිතයන්ගෙන් විමසා සිටි මොහොතේ අවසන් තරගය මධ්‍යස්ථ පිටියක පැවැත්වීමට තම සංගමය එකඟතාව පළකොට ඇතැයි ඔවුන් පැවැසූ බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් කීවේය. එසේ තිබියදීත් පාසල් රගර් සංගමය මෙසේ ක්‍රියා කිරීම ගැටලු සහගත බව ඉසිපතන පාර්ශවයේ චෝදනාව වී තිබේ. මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති රාජකීය විදුහලේ විදුහල්පතිවරයා පාසල් රගර් සංගමයේ ද සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේදැයි සැකයක් මතුවන බව ඉසිපතන විදුහල් පාර්ශවයේ ප්‍රකාශකයා වැඩි දුරටත් කීවේය.

    මෙවර තරගාවලියේ සියලුම තරග කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රගර් සංගමය කටයුතු යොදා තිබිණි. එසේ වුවත් දෙවැනි අවසන් පූර්ව වටයට රාජකීය විදුහල් කණ්ඩායම සුදුසුකම් ලැබීමෙන් පසුව ඊට එක්වී සිටි සාන්ත තෝමස් විදුහල තරගයට මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක් ඉල්ලා සිටීයේ සත්කාරක කණ්ඩායමට සිය ක්‍රීඩාංගණයේදී අතිරේක වාසියක් උදාවන බැවිනි.

    සාන්ත තෝමස් විදුහල් පිලේ එම ඉල්ලීම පාසල් රගර් සංගමය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ක්‍රීඩකයන්ට සහ තරග තීරකවරුන්ට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී ප්‍රමාණවත් තරමේ ආරක්ෂාවක් ලැබෙන බව සඳහන් කරමිනි.

    Come on PATHANA. RC ponnayo baya wela unge ground gahanna hadanne.
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ROYAL FAKE EXPOSED....SHAME ON YOU RC

    මුලින් ඉයර් ෆෝන් දැන් ඒක ෆෝන් උනා. ෆෝන් එක ආන්ස්වර් කරන හැටිත් එක්ස්පෝස් කලානම් හොද නැද්ද? ගොන් වහන්ස කියන දේ තේරුම් ගනින්. කෝච්ලයි ෆිසිකල් ඉන්ස්ට්‍රක්ටර්ලයි වෝටර් බෝයිලයි මෙඩික්ලයි ඔක්කොම ඉයර්ෆෝන් ගහනවා ඉන්ටර්කමියුනිකේට් කරන්න. මීට වඩානම් උබට පැහැදිලිකරන්නේ නෑ. උබට කූබි පුකක් තරම්වත් මොලයක් තියෙනවනම් මේ වගේ ගොන් තර්ක දාලා විලිලැජ්ජාව වහගන්න උත්සාහ කරන්නේ නෑ. දැකලා නැත්නම් බලාගනින් කෝච්ලා ඉයර්ෆෝන් ගහගෙන ඉන්න ඒවා.

    Scotland Head Coach Scott Johnson
    Scott%20Johnson.jpg


    Bath Rugby coach
    690.jpg


    England Rugby coach Eddie Jones
    474196490-japans-national-team-head-coach-eddie-jones-gettyimages.jpg


    William Servat coach of Toulouse
    william-servat-coach-of-toulouse-during-the-european-rugby-champions-picture-id457887632


    Gloucester coach Dean Ryan
    71906490-gloucester-coach-dean-ryan-during-the-gettyimages.jpg


    Australian coach
    495153540-prince-harry-australian-rugby-coach-michael-gettyimages.jpg


    2q83orm.jpg
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Ada kawa kama kohomada royal. HAhaha!!!!!!! Rugby oyalata uchitha naha babala. Pathana well done juniors.!!!!
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රග්බි ගැන මෙලෝ සංසාරයක් දන්නේ නැති උන් කගහුවට අපිට නම් ගානක්වත් නෑ..


    රෝයල් උන් කව නේද ඊයේ පතනෙ උන්ගේ ගු යන්න
    හොඳ වැඩේ

    කයිය සහ පඩ ගඳ පොන්නයෝ
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දන්න පයියක් කියවපන් බන් ලංකාවේ නෙමෙයි ඉන්ටර්නැශනල් ප්ලේ කරන උනුත් කන් වැහෙන්න ටේප් කරන් ඉන්නේ රක් එකකදි ඔලු වදින හින්දා. රග්බි නොදන්න ගොබ්බයන්ට දීපන් උබේ ඔය බොරුව රසකරකර ඉන්න. අනික ලංකාවේ මාර තාක්ශනයක්නේ ඕයි තියෙන්නේ රග්බි වගේ සෙල්ලමක ඉයර් ෆෝන් සෙට් කරන්න තරම්.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ජාත්‍යන්තර ඉයර් ෆෝන් ගහපු එකෙක් :P:P:rofl::rofl::rofl:

    Try+having+part+of+your+ear+pulled+off+by+a+_491c9e63fc895a4185f630827c99aa5c.jpg


    මූට ඉයර් ෆෝන් ගහන්න බැරිවෙලා :P:P:rofl::rofl::rofl::D:D:D

    mag_ear_02jr_200.jpg

    A. සිරියා;20376615 said:
    :lol:

    Paw yako aru..


    royal kiyanne international team ekak da? yako iskola teams walata oka karnana baha...anthar pasal ragbi commeti eken oka niwedanayak lesa meeta kalin danum dunna pasal walata.. danna labbak k kiyapan

    mamath first 15 gahapu ekek thama anande.....

    thopi balu wada karala anik iskola walata ... lajja nadda yako match eka paradigena ena kota thopi iskola keeyakata gahuwada ... me para ground eka change kare nathinam ekata th waliyak adinna hitiye umbala... puluwan nam naha kiyapan...


    isipathane un dunna htopita redde gu yanna