අහ් වල්පතනෙන් රාජකීයට ගිය අපෙ කාලෙ සොන්නයෙක් .Okata thiyenne irrisiyawa reject una nisa..lumbini ponz adhonawa

රෝයල් එකේ උන් කැමති ඉතින් උන් රෝයල් එකේ කියලා කියන්න. ඒක ඕන එකෙක්ට තමන්ගේ ඉස්කෝලේ ගැන තියන දේ නේ බන්.
රෝයල් එකේ සෑහෙන සෙට් එකක් දන්නවා . එකෙක් ඇර අනිත් ඔක්කොක්ම උන් අනිත් උන් වගේ සාමාන්‍ය විදියට හිතන උන් . එකෙක් හිටියා OL වලින් රෝයල් ගිය ඌ රෝයල් එකේ කල්චර් එකක් ගැන කියන්න ගිහින් එතන හිටපු රෝයල් උන්ගෙන්ම අහගත්තා දවසක්. ඉගෙන ගන්න උන්ට වඩා අම්මල තාත්තලට නම් පොඩි අප්සට් එකක් තියනවා මම දැකල තියනවා ගොඩක් ඔය ප්‍රසිද්ධ ඉස්කෝල වල.

ema na bn... math royal
habyy dn issara idann danna unn arenna kawruth dann na mama royal kiyala..
e kale nm aswakk thibba iskole gana kiyawanna
dn ema ekk na...
iskole ta adre nathuwa neme... supiriyata iagnuwa...
hama pahasukamkkma thibba...
ethh e phase eka iwaryy jeewithe...
sinhalunta iskolyakk hari kamkk na set bedila maraganna .....![]()

ආනන්ද නාලන්ද උන් ගැන දන්නෙ නැහැ .Royalist lata wada Royal yanna bari unta thama Royal eka gena wadipura puke amaruwa thiyenne
e kale idan ehemai. Ananda, Nalanda giya untath puduma irisiyawak thiyenne
But iskolen apu politicians la gena sathutu wenna behe. I hate the lot of them
ඇන්ටි බත් ද කන්නේ මචංමේ ලඟදි ඇන්ටි කෙනෙක් මගෙන් ගියපු ඉස්කෝලෙ මොකද්ද ඇහුවා. මං දැනගත්තා ඉස්කෝලෙ නමින් මාව මනින්න මේ එන්නේ කියලා. මම ඉස්කෝලේ තියන නගරෙ නම කියලා ෂේප්වුනා
අනිවා. ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තා ඒක එතනිං ඉවරයි. අපේ රටේ උට්ටිගේ පුතාලා තමයි මේ පොඩි කාලේ ගිය ඉස්කෝලයක් අල්ලගෙන මැරෙනකං ෆුක දෙන්නේ. හැමෝම ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යපනේ එකම විෂය නිර්දේශයෙන් නම් අයේ මොනවටද ඉස්කෝලෙක නමක් අල්ලගෙන හැමිනෙන්නේ?yako ඉස්කෝලෙට ගිහින් ඉගෙන ගත්තනම් එතනින් එක ඉවරයි නිකන් නම කියකිය පුක දෙන එක මහා වේශ කමක්
උබ ඔහොම හිතන එක ගැන මට පට්ට දුකයි මාත් ඔය කොළඹ තියෙන හොඳම ඉස්කෝල තුනෙන් එකකට ගියපු එකෙක් තමා. ඒත් කාවද්වත් මන් එකේ කිය කිය කාටවත් හමිනෙන්න ගියේ නෑ.Okata thiyenne irrisiyawa reject una nisa..lumbini ponz adhonawa

Ape thathage pathe paule ewun okkoma royal...man witharai wena ekaka..ahuwama thatha kiwwe okata gihin narak wenawata wada hodai uba podi iskoleta gihin jeevithe gana igena ganna eka kiyala..podi kaale idanma big match wala bonna purudu una ewwai, club yana ewwai saahena stories tikak kiwwa ...adanan maara sathutui eeta wada podi school ekakata giya eka gana![]()
Oya nan boruwak kivveApe thathage pathe paule ewun okkoma royal...man witharai wena ekaka..ahuwama thatha kiwwe okata gihin narak wenawata wada hodai uba podi iskoleta gihin jeevithe gana igena ganna eka kiyala..podi kaale idanma big match wala bonna purudu una ewwai, club yana ewwai saahena stories tikak kiwwa ...adanan maara sathutui eeta wada podi school ekakata giya eka gana![]()
