~~//...Royal-Thomian ගොන් පාට්‌..!!!

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka itin hema dama wena deyakne.. meke ganan ganna deyak nehe.. nikan show ekata balala yanna hehe
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    පොන්නයන්ට මල පැනල වගේ...!!!
    aytce.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මුන්ට පිස්සුද
    ඉතිපසන තස්ටන් උන් එහෙන් කෙල ගන්නව
    රෝයල් තෝමියන් උන් මෙහෙන් කෙල ගන්නව
    ආසියාවේ ආශ්චර්ය ද බොල මේ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    p5mcb.gif

    බුවාට තරහ ගිහින්,යකෝ මු අපේ රෙප් කපන්නේ ඉස්කෝලේ ගැන උණක් තියෙන නිසා නේ,අපිට ඇ බන් ලැජ්ජාව උබටනේ.:rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් එකත් තියෙන්නේ ශිෂ්‍යත්වේ,සා.පෙ පාස් වෙලා එන එවුන් නිසයි.:growl::yes:
    ශිෂ්‍යත්වෙ පාස් වෙලා සා පෙළ පාස් වෙලා
    අපරදේ මේවට එන්නෙ වෙන ඉස්කෝල ඕන තරම් තියෙනව එන්නෙ
    එහෙම ආවම කලින් ගිය ඉස්කෝලෙට මොකද වෙන්නෙ කියල අපේ මැට්ටො හිතන්නෙ නෑ නේ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ශිෂ්‍යත්වෙ පාස් වෙලා සා පෙළ පාස් වෙලා
    අපරදේ මේවට එන්නෙ වෙන ඉස්කෝල ඕන තරම් තියෙනව එන්නෙ
    එහෙම ආවම කලින් ගිය ඉස්කෝලෙට මොකද වෙන්නෙ කියල අපේ මැට්ටො හිතන්නෙ නෑ නේ
    ඔව් බන් මෙහෙ ඇවිත් වෙන්නේ හොදට උන්නු එවුනුත් නරක වෙන එක.:angry:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    ara game school wala innawa meeta wada hadichcha kollo..unta salli nathi hinda thama podak goda enna amaru.. royal wala thiyana pahasu kam thibba nam .unuth uparimeta nagala thama..

    jaya parajaya winda ganna bari booru mee harak thama oya school walin out karanne.
     

    Ratchet

    Member
    Dec 7, 2011
    58
    22
    0
    saamanya dewal.. mama iskole giya aurudu 13ma oya vage thamai. TC/pathana/RC/STC okkoma kohomath ohoma thama. mama nam ithin oke echchara aulak dakinne na.. kollone
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    ඕවත් මහ ලොකු දේවල් ද බන්. ඉස්කෝලේ පටන් ගත්ත දවසේ ඉදන් ඔය වලි යන්නේ. රෝයල් තෝමියන් නෙවේ ලංකාවේ ඕනම පළාතක ඉස්කෝල වල ඕක වෙනවා. ඉස්සරත් උනා අදත් වෙනවා හෙටත් වෙයි. ඕව මේ ටි වී වල පෙන්නන්න තරං ලොකු සීන් නෙවේ. අනේ මන්ද එක්කෝ උබල ඉස්කෝලේ ගිහින් නෑ, නැත්නං මෙලෝ රහක් නැති පොත් ගුල්ලෝ. sorry for say that.