Rs.100,000/- ක් 5% පොලියට ගන්න තැනක්

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    Rs.100,000/- ක් 5% පොලියට ගන්න තැනක්

    මචන් මට පොඩි උදව්වක් ඕනා.... රැපියල් ලක්ෂයක් 5% පොලියට ගන්න තැනක් එහෙම තියෙනවාද? ඇපයක් තියෙනවා... පොඩි සල්ලි හදිස්සියකට තමා හොයන්නේ.... දන්න එකෙක් ඉන්නවානම් දැම්මම රිපලයි එකක් දාපල්ලා..... :rolleyes::rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නොදනි දන්න තැන් වල 10% 15%:oo:
    වෙන විදියකට හොයාගන්න බලන්න
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    මචන් මට පොඩි උදව්වක් ඕනා.... රැපියල් ලක්ෂයක් 5% පොලියට ගන්න තැනක් එහෙම තියෙනවාද? ඇපයක් තියෙනවා... පොඩි සල්ලි හදිස්සියකට තමා හොයන්නේ.... දන්න එකෙක් ඉන්නවානම් දැම්මම රිපලයි එකක් දාපල්ලා..... :rolleyes::rolleyes:

    5% interst ekatanam machoooo ubata kohenawath labenne na .... aduma 10 - 15% wath wei ......

    wena widiyak balapan ......
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    5% ට නම් කවුරුත් දෙන්නේ නැහැ...,අනික දැන් ඇපයක් නැතුව කොහොමත් දෙන්නේ නැහැ..