Rs 10000/- සිට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ Call 0722 124 016

dilann

Well-known member
  • Jul 6, 2018
    67,572
    167,137
    113
    එකමත් එක රටක
    ගණන් අඩුයි බන්. අනිත් උන් අඩුවට කරනවා කියන එක හේතුවක් නෙවෙයි. කොටුවේ අඩුවට දේවල් තිබ්බට ඒ දේම ඒ වගේ දහ ගුණයක් දිල "සල්ලි තියන උන් වගේ ගන්න" ලස්සන කඩ වලට යන්නේ පොරකාගෙන.. අනිත් උන්ගේ මඩට උබත් පනින්න එපා.
    single page wordpress එකක් වෙනස් කරලත් ඔය ගාන හොයාගන්න පුලුවන් fiverr එකේ. එකම දේ උබේ service එක quality එක හරි විදියට promote කරන්න ඕනේ.. අඩුවට දෙන තැන වලින් ගන්නේ නැති උන් ඉන්නවා කියලා දැන ගනින්.
    උබට නිකන් කිව්වොත් එක කඩේක කොත්තුවක් 150යි, තව කඩේක 500යි කියලා නිකන්ම ඔළුවට යනවා ගාන වැඩි එක quality ඇති, අඩු එක ජරාවක් වෙන්න ඇති කියලා.. :dull:
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    epa ban uba order adunam fiverr eka try karapan mehe gana e bassanna epa etakota industry eka kela wenawa mama nam 35n adu ganne na terumak na ne ban oya ganan walata karala ohoma karala anagatayak na ban uba dekai panahe catogery ekata watunoth eken goda emak nam na puthe
     
    • Like
    Reactions: Nadun26

    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    Hackers After Seeing this post be like
    maxresdefault.jpg
     
    • Like
    Reactions: Nadun26

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Ubala karapu ewage link dapanko machan balanna.

    mage aluth business dekakata websites dekak karaganna one. Balamu ube wada kohomada kiyala machan

    kalin website kale e-green kiyala kattiyak. Un chora. Kaalaya mage website wagayak google eken block karalath thibuna un haduwata passé.
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ane manda bun monawa kiyannada kiyala therenne na
    Wordpress sites nam dan kunu kolleta hadanawa
    Issarahata SE kenek kiyanne bassek wage wei
    Dawase padiyata wada karana

    මේව කරන උන්ට කවුද යකෝ SE කියන්නේ ? :lol::lol::lol:
    වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් ගන්නවා , තීම් එක ටිකක් කස්ටමයිස් කරල කන්ටෙන්ට් දාලා , හොස්ට් කරලා සයිට් එකක් ගහ ගෙන සමහර උන් දාගන්වවා Web Engineer / Software Engineer වගේ.පව් ඉතින් අසරණ ජිවිත. දැන් 10,11 වසරේ ඉදන්ම ඕක දන්නවනේ බං. ලොකු ගනන් වලට සයිට්ස් කරන කම්පැනි වලට තමා කෙලවෙන්නේ මේ වගේ අපතයෝ නිසා. උන් ඒ ලොකු ගනන් ගත්තට කිසි පාඩුවක් නෑ. බිල්ඩින් වලට , හොද ස්කිල්ස් තියෙන උන්ට පඩි දෙන්න එහෙම තියෙන නිසා.
     
    • Like
    Reactions: BumbleB and Nadun26

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මේව කරන උන්ට කවුද යකෝ SE කියන්නේ ? :lol::lol::lol:
    වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් ගන්නවා , තීම් එක ටිකක් කස්ටමයිස් කරල කන්ටෙන්ට් දාලා , හොස්ට් කරලා සයිට් එකක් ගහ ගෙන සමහර උන් දාගන්වවා Web Engineer / Software Engineer වගේ.පව් ඉතින් අසරණ ජිවිත. දැන් 10,11 වසරේ ඉදන්ම ඕක දන්නවනේ බං. ලොකු ගනන් වලට සයිට්ස් කරන කම්පැනි වලට තමා කෙලවෙන්නේ මේ වගේ අපතයෝ නිසා. උන් ඒ ලොකු ගනන් ගත්තට කිසි පාඩුවක් නෑ. බිල්ඩින් වලට , හොද ස්කිල්ස් තියෙන උන්ට පඩි දෙන්න එහෙම තියෙන නිසා.

    Loku ganan ganna unta kelawenne na bn. Customer variation eka hinda.
    Aduwata karaganna enne quality adu aya.

    Quality eka hodatama one aya keeyak giyath hodata karagannawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    bump
    5 Page WordPress site එකක් හදන්න ලක්ෂ 10න් උඩ ගන්න කම්පැනිත් ලංකාවේ තියනවා. ;)

    mchn portfolio 1k tynwnm pm krnna.

    මමත් කෝට් කරන්නෙ නෑ දැන් 1ට අඩුවෙන් මොන ඩිවලොප්මනට් වැඩකටවත්. ඒත් මෙහෙම දාන උන්ට බැනල වැඩකුත් නෑ බන් තරගෙ වැඩි ඇත්තටම දැන් ෆීල්ඩ් එකේ. ක්‍රියේටිව් එක වැඩි නන් 5 මිලියන් උනත් දෙන්න පුළුවන් වෙබ් නන් තාම.
     
    • Like
    Reactions: niyomax and Nadun26

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේව කරන උන්ට කවුද යකෝ SE කියන්නේ ? :lol::lol::lol:
    වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් ගන්නවා , තීම් එක ටිකක් කස්ටමයිස් කරල කන්ටෙන්ට් දාලා , හොස්ට් කරලා සයිට් එකක් ගහ ගෙන සමහර උන් දාගන්වවා Web Engineer / Software Engineer වගේ.පව් ඉතින් අසරණ ජිවිත. දැන් 10,11 වසරේ ඉදන්ම ඕක දන්නවනේ බං. ලොකු ගනන් වලට සයිට්ස් කරන කම්පැනි වලට තමා කෙලවෙන්නේ මේ වගේ අපතයෝ නිසා. උන් ඒ ලොකු ගනන් ගත්තට කිසි පාඩුවක් නෑ. බිල්ඩින් වලට , හොද ස්කිල්ස් තියෙන උන්ට පඩි දෙන්න එහෙම තියෙන නිසා.

    dan withara nemei man mamath grade 8,9 inna kale idan website hadanawa :D e dawas wala thibuna microsoft front page kiyal ekak...eken thamai man nam haduwe,,mathak wenakotath full athal..2005 - 2006 wage..:) ithin e kale ehema kara nam dan grade 10 kiyanne unta nothing wenna one..:yes: