5 Page WordPress site එකක් හදන්න ලක්ෂ 10න් උඩ ගන්න කම්පැනිත් ලංකාවේ තියනවා.
mchn portfolio 1k tynwnm pm krnna.
monada e company
mge yluwa klin wda krpu thana delmah site 1 hduwa laksha 30+
web designing...I remember the time when we were giving quotations of 150,000 for websites
tynw bn.mge yluwa klin wda krpu thana delmah site 1 hduwa laksha 30+
kohomada ubala customers la set kara gann. pm karath kamak naThaama hoda ganan walata withrak weda karana aya innawa.
Man hithanne meyata set wena customersla awulda koheda...
kohomada ubala customers la set kara gann. pm karath kamak na
Ane manda bun monawa kiyannada kiyala therenne na
Wordpress sites nam dan kunu kolleta hadanawa
Issarahata SE kenek kiyanne bassek wage wei
Dawase padiyata wada karana

මේව කරන උන්ට කවුද යකෝ SE කියන්නේ ?
වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් ගන්නවා , තීම් එක ටිකක් කස්ටමයිස් කරල කන්ටෙන්ට් දාලා , හොස්ට් කරලා සයිට් එකක් ගහ ගෙන සමහර උන් දාගන්වවා Web Engineer / Software Engineer වගේ.පව් ඉතින් අසරණ ජිවිත. දැන් 10,11 වසරේ ඉදන්ම ඕක දන්නවනේ බං. ලොකු ගනන් වලට සයිට්ස් කරන කම්පැනි වලට තමා කෙලවෙන්නේ මේ වගේ අපතයෝ නිසා. උන් ඒ ලොකු ගනන් ගත්තට කිසි පාඩුවක් නෑ. බිල්ඩින් වලට , හොද ස්කිල්ස් තියෙන උන්ට පඩි දෙන්න එහෙම තියෙන නිසා.
5 Page WordPress site එකක් හදන්න ලක්ෂ 10න් උඩ ගන්න කම්පැනිත් ලංකාවේ තියනවා.
mchn portfolio 1k tynwnm pm krnna.
මේව කරන උන්ට කවුද යකෝ SE කියන්නේ ?
වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් ගන්නවා , තීම් එක ටිකක් කස්ටමයිස් කරල කන්ටෙන්ට් දාලා , හොස්ට් කරලා සයිට් එකක් ගහ ගෙන සමහර උන් දාගන්වවා Web Engineer / Software Engineer වගේ.පව් ඉතින් අසරණ ජිවිත. දැන් 10,11 වසරේ ඉදන්ම ඕක දන්නවනේ බං. ලොකු ගනන් වලට සයිට්ස් කරන කම්පැනි වලට තමා කෙලවෙන්නේ මේ වගේ අපතයෝ නිසා. උන් ඒ ලොකු ගනන් ගත්තට කිසි පාඩුවක් නෑ. බිල්ඩින් වලට , හොද ස්කිල්ස් තියෙන උන්ට පඩි දෙන්න එහෙම තියෙන නිසා.
e dawas wala thibuna microsoft front page kiyal ekak...eken thamai man nam haduwe,,mathak wenakotath full athal..2005 - 2006 wage..
ithin e kale ehema kara nam dan grade 10 kiyanne unta nothing wenna one..