Rs 10000/- සිට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ Call 0722 124 016

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඔබේ ව්‍යාපාරයටත් සදාරන මිලට වෙබ් අඩවියක් සාදා ගන්න දැන්ම කතා කරන්න 0722 124 016

    Business / Personal / E-commerce / News / Gossip / Blog / Travel / Cash On Delevery

    # ☑️Domain + 1GB Web Hosting Free 1Year
    # ☑️Fre Unlimited E-mail Account
    # ☑️Free SSL Certificate
    # ☑️Fully Responsive Website
    # ☑️Facebook/Map Integration
    # ☑️Search Engine Optimization
    # ☑️Content Management System
    # ☑️Client should provide logo & content
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ayi ban mema aduwata hadane
    අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක් මගෙන් ඇහුවා කම්පියුටර් ෆීල්ඩ් එකේ මොකද කරන්නේ කියලා, මම කිව්වා වෙබ් ඩිසයින් කියලා; ගාන කීයද කියලා ඇහුවා ඒ අංකල්. මම කිව්වා එච්.ටී.එමෙ.ල් 10000 යි කියලා. ඒ අංකල් ලඟදී අපේ තාත්තට කියලා තියනවා පුතාව හම්බවෙන්න ඕනේ කියලා, lol මූ හින්දා මට ගොඩ ගියෑකි.:-);-)
     
    • Like
    Reactions: D_Mad and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක් මගෙන් ඇහුවා කම්පියුටර් ෆීල්ඩ් එකේ මොකද කරන්නේ කියලා, මම කිව්වා වෙබ් ඩිසයින් කියලා; ගාන කීයද කියලා ඇහුවා ඒ අංකල්. මම කිව්වා එච්.ටී.එමෙ.ල් 10000 යි කියලා. ඒ අංකල් ලඟදී අපේ තාත්තට කියලා තියනවා පුතාව හම්බවෙන්න ඕනේ කියලා, lol මූ හින්දා මට ගොඩ ගියෑකි.:-);-)

    හ්ම්ම්
     
    • Like
    Reactions: D_Mad

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    ඔබේ ව්‍යාපාරයටත් සදාරන මිලට වෙබ් අඩවියක් සාදා ගන්න දැන්ම කතා කරන්න 0722 124 016

    Business / Personal / E-commerce / News / Gossip / Blog / Travel / Cash On Delevery

    # ☑Domain + 1GB Web Hosting Free 1Year
    # ☑Fre Unlimited E-mail Account
    # ☑Free SSL Certificate
    # ☑Fully Responsive Website
    # ☑Facebook/Map Integration
    # ☑Search Engine Optimization
    # ☑Content Management System
    # ☑Client should provide logo & content
    Karapu site wala links ewanna balanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    yeah those days we charge 50k for single page simple HTML site

    දැන් 2000 කරන එවුන් නිසා 10000 වත් Order එන්නේ නෑ අඩුම එක 25000 යි කියලා මම දාලා තිබ්බේ කිසි එකෙක් කැමති නෑ කතා කරපු ගමන් අඩු කරන්න කියනවා.

    WordPress site ekak wagenam awulak ne itn.

    Wordpress තමයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දැන් 2000 කරන එවුන් නිසා 10000 වත් Order එන්නේ නෑ අඩුම එක 25000 යි කියලා මම දාලා තිබ්බේ කිසි එකෙක් කැමති නෑ කතා කරපු ගමන් අඩු කරන්න කියනවා.
    ඉස්සරහට වැඩ එන්න තියෙනවා සයිට් එකක් 10 කරනවා නම් මම උබට වැඩ දෙන්නම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඉස්සරහට වැඩ එන්න තියෙනවා සයිට් එකක් 10 කරනවා නම් මම උබට වැඩ දෙන්නම්

    ඔව් ඒ ගානට තමා කරන්නේ එල මචන්. Domain + Hosting එක්කම ඒවා එපා නම් තව අඩු කරන්න පුලුවන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔව් ඒ ගානට තමා කරන්නේ එල මචන්. Domain + Hosting එක්කම ඒවා එපා නම් තව අඩු කරන්න පුලුවන්

    ඩොමේන් හොස්ටින්ග් මුකුත් ඕනේ නැ සයිට් එක විතරයි ගහන්න ඕනේ
    මාව කන්ටක්ට් එකේ හිටපන්
    skype miyuru2u
    SEO එහෙමත් පුලුවන්ද උබට ?
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ප්ලීස් මචන් 20k 25k ක් වත් ගනින් ෆීල්ඩ් එකට කෙලින් නැතුව.

    දැනටත් බාගෙට ඉගෙනගත් WP කාරයෝ තීම්ස් දදා ගහල ෆීල්ඩ් එක කාල තියෙන්නේ. බාගෙට අටවල දෙනවා. lorem ipsum වත් අයින් කරලා නැ සමහරක. අප්පිරියාවේ බැ.

    මිනිහෙක්ට project එකකට ගානක් කියන්න බැ.

    උන් කරලා ඉල්ලන ගණන් ඇහුවම markup language නෙවෙයි මතක් වෙන්නේ සුද්ද සිංහල language

    ඔය ගානට කරන්න ඕනනම් මුනට කතා කරලා ගනින්. ඔන්ලයින් දාල වනසන්න එපා.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    5 Page WordPress site එකක් හදන්න ලක්ෂ 10න් උඩ ගන්න කම්පැනිත් ලංකාවේ තියනවා. ;)

    mchn portfolio 1k tynwnm pm krnna.
     
    Last edited: