Rs 10000/- සිට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ Call 0722 124 016

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    dan withara nemei man mamath grade 8,9 inna kale idan website hadanawa :D e dawas wala thibuna microsoft front page kiyal ekak...eken thamai man nam haduwe,,mathak wenakotath full athal..2005 - 2006 wage..:) ithin e kale ehema kara nam dan grade 10 kiyanne unta nothing wenna one..:yes:
    aniwa ban ..maath 8 ,9 iddi heduwa. FrontPage, Macromedia Dreamweaver mathakada :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඩොමේන් හොස්ටින්ග් මුකුත් ඕනේ නැ සයිට් එක විතරයි ගහන්න ඕනේ
    මාව කන්ටක්ට් එකේ හිටපන්
    skype miyuru2u
    SEO එහෙමත් පුලුවන්ද උබට ?

    hari add karaganm Skype ekn

    ප්ලීස් මචන් 20k 25k ක් වත් ගනින් ෆීල්ඩ් එකට කෙලින් නැතුව.

    දැනටත් බාගෙට ඉගෙනගත් WP කාරයෝ තීම්ස් දදා ගහල ෆීල්ඩ් එක කාල තියෙන්නේ. බාගෙට අටවල දෙනවා. lorem ipsum වත් අයින් කරලා නැ සමහරක. අප්පිරියාවේ බැ.

    මිනිහෙක්ට project එකකට ගානක් කියන්න බැ.

    උන් කරලා ඉල්ලන ගණන් ඇහුවම markup language නෙවෙයි මතක් වෙන්නේ සුද්ද සිංහල language

    ඔය ගානට කරන්න ඕනනම් මුනට කතා කරලා ගනින්. ඔන්ලයින් දාල වනසන්න එපා.

    මචන් ඒක ඇත්ත Demo ඒක Edit කරලා දෙන්නේ ඒ අය. 2000 - 3000 ගහලා දෙනවා ඒ ගානට නම් ඉල්ලනවා උන් නිසා මිනිස්සු දැන් එපා වෙනවා.

    Nadun hoda ekaa..uta mokuth kiyanawa nemei..web design and dev field eka watuna thana kiwwe

    thank you machan.

    thank you machan.

    Matath website ekak hada ganna one.
    PM kara.

    බලන්නම්

    Uba graphic design karanawada?

    නෑ ඒවා ඔයා කරනවා නම් මගේ ඒවා ඔයාට දෙන්නම් P.M එකක් දාන්න එහෙම ඕනම්

    Sample ekak dapan balanna

    හරි මචන් එවන්නම්

    Ane manda bun monawa kiyannada kiyala therenne na
    Wordpress sites nam dan kunu kolleta hadanawa
    Issarahata SE kenek kiyanne bassek wage wei
    Dawase padiyata wada karana

    ඔව් ගොඩක් අයට බැරුව්ත් ඔඩර් අරන් කරනවා වැටෙන් අහගෙන හදන්නේ ගොඩක් අය අන්තිමේ අපිට ඉහලින් උන් Ad ඒක දාන්නේ හෙන පුලුවන් එවුන් වගේ එකෙක් ට උදව් කරලා මන් පට්ට මෝඩ උනා දවසක්

    ගණන් අඩුයි බන්. අනිත් උන් අඩුවට කරනවා කියන එක හේතුවක් නෙවෙයි. කොටුවේ අඩුවට දේවල් තිබ්බට ඒ දේම ඒ වගේ දහ ගුණයක් දිල "සල්ලි තියන උන් වගේ ගන්න" ලස්සන කඩ වලට යන්නේ පොරකාගෙන.. අනිත් උන්ගේ මඩට උබත් පනින්න එපා.
    single page wordpress එකක් වෙනස් කරලත් ඔය ගාන හොයාගන්න පුලුවන් fiverr එකේ. එකම දේ උබේ service එක quality එක හරි විදියට promote කරන්න ඕනේ.. අඩුවට දෙන තැන වලින් ගන්නේ නැති උන් ඉන්නවා කියලා දැන ගනින්.
    උබට නිකන් කිව්වොත් එක කඩේක කොත්තුවක් 150යි, තව කඩේක 500යි කියලා නිකන්ම ඔළුවට යනවා ගාන වැඩි එක quality ඇති, අඩු එක ජරාවක් වෙන්න ඇති කියලා.. :dull:

    25000 ඉදලා කරනවා කියලා මන් අදට සයිට් එකේ දාලා තියෙන්නේ මචන් ඒක වෙනස් වෙනෙනේ නෑ එත් Order නැතිම නිසා මචන් අඩු කරේ මේ අවුරුද්දට එකක් කරේ නෑ

    epa ban uba order adunam fiverr eka try karapan mehe gana e bassanna epa etakota industry eka kela wenawa mama nam 35n adu ganne na terumak na ne ban oya ganan walata karala ohoma karala anagatayak na ban uba dekai panahe catogery ekata watunoth eken goda emak nam na puthe

    Thaama hoda ganan walata withrak weda karana aya innawa.
    Man hithanne meyata set wena customersla awulda koheda...

    hmm

    thank you machan

    Ubala karapu ewage link dapanko machan balanna.

    mage aluth business dekakata websites dekak karaganna one. Balamu ube wada kohomada kiyala machan

    kalin website kale e-green kiyala kattiyak. Un chora. Kaalaya mage website wagayak google eken block karalath thibuna un haduwata passé.

    nulled දාන්න ඇති ඒ අය. මමනම් nulled දාන්නේ නෑ Host එකත් මගෙන් දෙන නිසා විශේෂයෙන් වයිරස් අවාම අපිටමයි කරදරේ නැතිනම්.

    Loku ganan ganna unta kelawenne na bn. Customer variation eka hinda.
    Aduwata karaganna enne quality adu aya.

    Quality eka hodatama one aya keeyak giyath hodata karagannawa

    මමත් ඔය ගැන දන්නවා ඔයිට වඩා මෙතන කියන්න යන්නේ නෑ අඩුවට කරගන්න එන අය තරහා වෙන නිසා.

    bump

    මමත් කෝට් කරන්නෙ නෑ දැන් 1ට අඩුවෙන් මොන ඩිවලොප්මනට් වැඩකටවත්. ඒත් මෙහෙම දාන උන්ට බැනල වැඩකුත් නෑ බන් තරගෙ වැඩි ඇත්තටම දැන් ෆීල්ඩ් එකේ. ක්‍රියේටිව් එක වැඩි නන් 5 මිලියන් උනත් දෙන්න පුළුවන් වෙබ් නන් තාම.

    ela machan

    Machn anith untath danaganna thread ekak start karapanko puluwannam website hadilla gana 🦧🦧🦧

    හරි මචන් මන් දාන්නම් අනිවාර්යෙන්.

    thank you machan
    thank you machan
    thank you machan

    dan withara nemei man mamath grade 8,9 inna kale idan website hadanawa :D e dawas wala thibuna microsoft front page kiyal ekak...eken thamai man nam haduwe,,mathak wenakotath full athal..2005 - 2006 wage..:) ithin e kale ehema kara nam dan grade 10 kiyanne unta nothing wenna one..:yes:

    :yes:
    bump yalu

    thank you
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ප්ලීස් මචන් 20k 25k ක් වත් ගනින් ෆීල්ඩ් එකට කෙලින් නැතුව.
    ඔය ගානට කරන්න ඕනනම් මුනට කතා කරලා ගනින්. ඔන්ලයින් දාල වනසන්න එපා.

    මචන් මේ විදියටම අර පේවූමන්ට් එකේ කුඩ යට රුපියල් 150 ට බත් පැකට් විකුනන එවුන්ටත් ගිහින් කියපන්කො star grade hotel වල එකෙක්ට කන්න රුපියල් 2000 කට වඩා යනවා, ඒක නිසා ෆීල්ඩ් එක විනාශ කරන්නේ නැතුව කුඩේ යට තියන් විකුන්නත් අඩුම තරමේ රුපියල් 2000කට බත් පැකට් එක විකුනන්න කියල.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    මචන් මේ විදියටම අර පේවූමන්ට් එකේ කුඩ යට රුපියල් 150 ට බත් පැකට් විකුනන එවුන්ටත් ගිහින් කියපන්කො star grade hotel වල එකෙක්ට කන්න රුපියල් 2000 කට වඩා යනවා, ඒක නිසා ෆීල්ඩ් එක විනාශ කරන්නේ නැතුව කුඩේ යට තියන් විකුන්නත් අඩුම තරමේ රුපියල් 2000කට බත් පැකට් එක විකුනන්න කියල.
    :lol::lol::lol::lol: අරු යන්න ඇති කුඩේ යට බත් විකුණන එකෙක්ට කියන්න. තාම ඇවිල්ල නෑ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Minissu dan website hadanawada bn ? Man hithuwe dan mewata market na kiyala..man anthimata site ekak kare dan awurudu 4kata kalin wage...

    Anthimata kare danna kellekui, kollekui patan gatthu business ekakata...unta mama aduwata karala dennam kiyla 15k kiwwama...ekath ba kiyala 12kata kara...un eka eka changes kiyanawa arawa mewa hena kathaa :lol:

    Passe man baa kiyala unta salli dunna...un e gaman hadapu site eka illanawa :rofl: man dunne na..

    Un e gamana wena ekekta kiyala 20k dila hadaagena thibba..eka mama check karala baluwama eka free template ekakin hadapu ekak :sorry: man munta kiyanna giye na..hadapu ekaa same field ne...ehema ekekta kelawanna hoda nathi nisa...eth balu wada karanne godak un :yes:
     
    • Like
    Reactions: animation

    හදනවා මචන් ඕනේ තරම් මගෙන් Hosting ගන්නවා Web Design කරන කට්ටිය සැහෙන්න.
    කොරානා වලට රට වහගෙන හිටිය නිසා දැන් e-commerce සයිට් වැඩි වැඩියෙන් හැදෙන්න අරන් මේ දවස් වල. ඒවාට තමයි Order වැඩිම
    ඇඩ්ස් සයන්ස් සයිට් හදලා ඉල්ලනවා සමහර අය ඒවාට ඉල්ලුමක් තියෙනවා
    dropshipping සයිට් වලට ඉල්ලුමක් තියෙනවා.
    ගොඩක් අය හදලා ඉල්ලන්නේ ඔය වගේ සයිට්
     
    • Like
    Reactions: kolavari