Rs 15,000/= අඩුවට ගන්න හොද පුටුවක්.

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    Damro eken ganin. Putu.lk nam ganna epa. Eke reviews hari ne.

    Meka man use karanwa.. hebei ara Room eka AC da kiyana kathawa nm magenuth ahuwa. Rasneta me material eka ikmanata sawuththu wenna balanwalu. (AC nisa mata awlk ne)
    Meke kiyanma waradak ne. Podi awlkata tiyenne putuwa incline karala maga nawaththanna be. Damro eke e option tiyena putu wediya thibbe ne man ganiddi. Comfortable athin nm niyamai.

    Price eka une 21000 but 10% off ekath ekka 19000 ganak une.

    https://damro.lk/wp-content/uploads/2020/01/OCH-027-1.jpgView attachment 101430

    meka man use karanwa dan awrudu 5 k witara. AC th na mage. kisma awlak na. tama hodata tiyenwa. e kaale 15000 meka
     
    • Like
    Reactions: niruthsg

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    mn lga meke high back eka tyne gannanm epa AC nttn, passa rath wnwa
    Uba neda thread එකක් දාල තිවුනේ
    උබ suggest කරන එකක් තියේද

    melo sepak na, iskole putuwaka innawa wage
    Mesh එක නිසා දාඩිය දාන එකක් නැති වෙයි කියලා බැලුවේ
    Uba suggest කරන් එකක් තියෙද
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් ඉතින් ගෙදර ඉදන් වැඩ නිසා හොද පුටුවක් ගන්න කියල තමයි බැලුවේ. ප්ලාස්ටික් පුටු කටුවේ ඉදගෙන දැන් ඇති වෙලා. දැනට පාවිච්ච් කරන හොද පුටු තියෙයි නම් කියන්න. කොහෙන්ද ගත්තේ ? දැන් ගන්න ඕනා. ඔන්ලයිනේ ගන්න පුලුවන්නම් හොදයි. මන් බැලුව පුටු.lk එකේ එහම. උබල හොද රෙකමන්ඩ් කරන පුටුවක් තියෙයිනම් කියන්න, high back chair ekak wenna onaa. මේ පුටුවක් ඕනා computer table එකට.
    Damro eke ewa beluwada? 16ta man gaththa net eka thiyena eka

    https://damro.lk/product/mid-back-chair-2/

    OCM-043-Black-1.jpg


    Meka hndayida kypnko

    Hondai. Man dan 1 year wage use karanawa
     
    • Like
    Reactions: ExamHe and DarkMax

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මාත් අද Damro එකේ බලල බලල මේක ගත්ත. හරිම comfortable ගතියක් තිබ්බ මේකෙ. HSBC credit card එකට 5% off වෙලා 12 months installment කරගත්ත

    1605451386950.png

    https://damro.lk/product/low-back-chair-6/

    හැබැයි මේක දැන් stock නෑලු. Production එකට දාල සතියකින් deliver කරන්නෙ
     
    • Like
    Reactions: DarkMax

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    synthetic leather nam ganna hoda na thamai ban. AC naththan heat ekak wage enawa. shirt ekak nathuwanam ida ganna ba elenawa ega. man me dawas wala balanne mesh wage putuwak.
     

    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    • Like
    Reactions: sami_boy

    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Arpico eketh hoda Highback chairs thiyenawa. Mama 20% off thibila 24ta thibba chair ekak 19kata gaththa.
    16kata wage hoda highback chair ekak thiyenawa

    https://arpicofurniture.com/shop/office/executive-chair-high-back-blue-2/



    Office eke pahala floor eke thiyenne oya chair eka mata nm echchcara set wune na. Seat eka cushion wage nathi nisa digatama idagena innakota nm amarui.
    oya link eke thiyana eka nan awul neda eke dilisena fabric ekak thiyenne penumen nan ambanakata rath wei wage. man gihin beluwa.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ඉතින් ගෙදර ඉදන් වැඩ නිසා හොද පුටුවක් ගන්න කියල තමයි බැලුවේ. ප්ලාස්ටික් පුටු කටුවේ ඉදගෙන දැන් ඇති වෙලා. දැනට පාවිච්ච් කරන හොද පුටු තියෙයි නම් කියන්න. කොහෙන්ද ගත්තේ ? දැන් ගන්න ඕනා. ඔන්ලයිනේ ගන්න පුලුවන්නම් හොදයි. මන් බැලුව පුටු.lk එකේ එහම. උබල හොද රෙකමන්ඩ් කරන පුටුවක් තියෙයිනම් කියන්න, high back chair ekak wenna onaa. මේ පුටුවක් ඕනා computer table එකට.
    උබට නිසා කියන්නම්. මට නම් ප්ලාස්ටික් පුටුව තරම් කිසිම එකක් හරියන්නේ නැ . මම පන් එකටත් එක්ක බව්ත් එකෙන් පුටුවේ මැද හිලක් හැදුවා. එකට ආපිකෝ එකෙන් ෆෝම් එකක් ගෙනත් දැම්මා. එක බහිනකොට තව එකක් දැම්මා. දැන් බට් එක ගානට සෙට් වෙලා තියනවා . පට්ට සැප කරලා බලපන්
    (පස්සේ මම පොඩි පුටුවක් ගත්තා මොකද ඇටේ පොඩ්ඩක් අලයින්මන්ට් අව්ල් වෙන්න ගත්තා. බය හිතුනා )
    ගෙමින් චෙයාර් එකක් තමා හොදම. අපේ බොඩි අන්ගල් ගැන හිතලා හදලා තියනවා. ඒ වගේම බැක් පෙන් එන්නෙත් නැ