melo sepak na, iskole putuwaka innawa wage
melo sepak na, iskole putuwaka innawa wage
Damro eken ganin. Putu.lk nam ganna epa. Eke reviews hari ne.
Meka man use karanwa.. hebei ara Room eka AC da kiyana kathawa nm magenuth ahuwa. Rasneta me material eka ikmanata sawuththu wenna balanwalu. (AC nisa mata awlk ne)
Meke kiyanma waradak ne. Podi awlkata tiyenne putuwa incline karala maga nawaththanna be. Damro eke e option tiyena putu wediya thibbe ne man ganiddi. Comfortable athin nm niyamai.
Price eka une 21000 but 10% off ekath ekka 19000 ganak une.
https://damro.lk/wp-content/uploads/2020/01/OCH-027-1.jpgView attachment 101430
Uba neda thread එකක් දාල තිවුනේmn lga meke high back eka tyne gannanm epa AC nttn, passa rath wnwa
Mesh එක නිසා දාඩිය දාන එකක් නැති වෙයි කියලා බැලුවේmelo sepak na, iskole putuwaka innawa wage
Photo tkak dapanko puluwan nam..machan hoda chairs wagayak thiyenawa office ekaka use karapuwa
no eka dennada cl karala balanna - pm ekak daanna - hodama chairs

machan hoda chairs wagayak thiyenawa office ekaka use karapuwa
no eka dennada cl karala balanna - pm ekak daanna - hodama chairs
Damro eke ewa beluwada? 16ta man gaththa net eka thiyena ekaදැන් ඉතින් ගෙදර ඉදන් වැඩ නිසා හොද පුටුවක් ගන්න කියල තමයි බැලුවේ. ප්ලාස්ටික් පුටු කටුවේ ඉදගෙන දැන් ඇති වෙලා. දැනට පාවිච්ච් කරන හොද පුටු තියෙයි නම් කියන්න. කොහෙන්ද ගත්තේ ? දැන් ගන්න ඕනා. ඔන්ලයිනේ ගන්න පුලුවන්නම් හොදයි. මන් බැලුව පුටු.lk එකේ එහම. උබල හොද රෙකමන්ඩ් කරන පුටුවක් තියෙයිනම් කියන්න, high back chair ekak wenna onaa. මේ පුටුවක් ඕනා computer table එකට.
Office eke pahala floor eke thiyenne oya chair eka mata nm echchcara set wune na. Seat eka cushion wage nathi nisa digatama idagena innakota nm amarui.
Arpico eketh hoda Highback chairs thiyenawa. Mama 20% off thibila 24ta thibba chair ekak 19kata gaththa.
16kata wage hoda highback chair ekak thiyenawa
https://arpicofurniture.com/shop/office/executive-chair-high-back-blue-2/
Office eke pahala floor eke thiyenne oya chair eka mata nm echchcara set wune na. Seat eka cushion wage nathi nisa digatama idagena innakota nm amarui.
oya link eke thiyana eka nan awul neda eke dilisena fabric ekak thiyenne penumen nan ambanakata rath wei wage. man gihin beluwa.Arpico eketh hoda Highback chairs thiyenawa. Mama 20% off thibila 24ta thibba chair ekak 19kata gaththa.
16kata wage hoda highback chair ekak thiyenawa
https://arpicofurniture.com/shop/office/executive-chair-high-back-blue-2/
Office eke pahala floor eke thiyenne oya chair eka mata nm echchcara set wune na. Seat eka cushion wage nathi nisa digatama idagena innakota nm amarui.
උබට නිසා කියන්නම්. මට නම් ප්ලාස්ටික් පුටුව තරම් කිසිම එකක් හරියන්නේ නැ . මම පන් එකටත් එක්ක බව්ත් එකෙන් පුටුවේ මැද හිලක් හැදුවා. එකට ආපිකෝ එකෙන් ෆෝම් එකක් ගෙනත් දැම්මා. එක බහිනකොට තව එකක් දැම්මා. දැන් බට් එක ගානට සෙට් වෙලා තියනවා . පට්ට සැප කරලා බලපන්දැන් ඉතින් ගෙදර ඉදන් වැඩ නිසා හොද පුටුවක් ගන්න කියල තමයි බැලුවේ. ප්ලාස්ටික් පුටු කටුවේ ඉදගෙන දැන් ඇති වෙලා. දැනට පාවිච්ච් කරන හොද පුටු තියෙයි නම් කියන්න. කොහෙන්ද ගත්තේ ? දැන් ගන්න ඕනා. ඔන්ලයිනේ ගන්න පුලුවන්නම් හොදයි. මන් බැලුව පුටු.lk එකේ එහම. උබල හොද රෙකමන්ඩ් කරන පුටුවක් තියෙයිනම් කියන්න, high back chair ekak wenna onaa. මේ පුටුවක් ඕනා computer table එකට.
Dan 20k bnmeka mn gtte 10t damro eken dan masa 6kt wtr klin