මගේ යාලුවෙක් ඉන්නවා. ඌ ඔය මහින්දලාගේ හිටපු ඇමති කෙනෙක් ලගින්ම ඇසුරු කරපු එකෙක්. ඌ මගෙත් එක්ක ඊයේ කියනවා මහින්දට ඉන්ටර්නෙට් ඔස්සේ සපෝර්ට් කරන අයට දවසට රුපියල් 1500 දෙනවලු. කොහොමද වැඩේ.
දැන් තමයි තේරෙන්නේ ඔය ඉරෝසන් ල වගේ අය මෙතරම් එළකිරියේ මහින්දට කඩේ යන්නේ ඇයි කියලා.
දැන් තමයි තේරෙන්නේ ඔය ඉරෝසන් ල වගේ අය මෙතරම් එළකිරියේ මහින්දට කඩේ යන්නේ ඇයි කියලා.

මටත් සෙට් කරල දියන්කො දන්නවනං.