RS|MU|HF Now Free With IDM (DjSpk Modification)

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔය තියෙන්නේ, නියමයි....
    මේ වගේ වැඩක් කරේ ලංකාවේ අපේ එළකිරි කොල්ලෙක් වීම හරිම ආඩම්බරයක්.....:yes::yes:

    සිරාවට මෙහෙම එකක් තාම මම පිට දැක්කේ නෑ
     

    dcpunchihewa

    Member
    Aug 24, 2010
    5
    0
    0
    internetdownloadmanager.jpg


    ඔන්න කට්ටියටම Hotfile | Megaupload | Rapidshare Download කරගන්න පුලුවන් අලුත්ම internet Download Manager එකක් හැදුවා:yes::yes: . මතකනෙ අපේ Panchaz , Amila_mp දෙන හැම Account එකක්ම වගෙ Site Login වෙලා කට්ටියම නැති කරගත්තා :shocked::shocked:.. ඉතින් ඒකටත් විසදුමක් එක්ක අලුත් භාණ්ඩයක් හදාගන්න පුලුවන් වුනා. මේකට Rapidshare , MegaUpload , Hotfile Premium Accounts අන්තර්ගත කරලයි තියෙන්නේ :yes:.. තවත් දෙයක් කියන්න ඕනෙ .. මේක හැදුවෙ Portable විදිහට ;).. දැන් කට්ටියටම පුලුවන් ඕන තැනක මේක Pen Drive එකක අරගෙන ගිහිල්ලා Premium Users ල විදියට Download කරගන්න :cool::cool:. මේකෙ Trial Version එක Full Version වෙන්න Hack කරගන්න පුලුවන් වුනා :shocked:. ඉතින් මේක ඕන කාලයක් Expire නොවී පාවිච්චි කරන්න පුලුවන් .

    djspk1.jpg



    මෙය පළමු උත්සහය නිසා ;).පාවිච්චි කරනවිට ගැටලු මතුවුවොත් මෙ Thread එකෙ Post කරන්නන පුලුවන්නම්.. එය මට ඉලග නිකුත් කිරිමට උදව්වක් වෙන්න පුලුවන් . Try කරලා බලන්න .. Feedback එකක් දෙන්න අමතක කරන්න එපා :yes:.

    ddrs.jpg


    භාවිතා කිරිමට උපදෙස් :-
    දැනට IDM Install කර ඇත්නම් එයින් ඉවත් වි මෙහි ඇති InternetDownloadManager.exe Run කර බලන්න .


    Download Link : http://www.mediafire.com/?uzk5gxqu90b38rk
    Password : elakiri.com

    Official Premium Account's Provider
    [email protected]
    Also Thanks to
    Dilrasan , Fazil00789 , Nilanga , MigaramK



    meeekaaaaaaaaaaaaa w7 ekka wadakaranne nato facke:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::no::no::confused::confused::confused: