Rubic cube පිස්සන්ට

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne

    මම කිව්වෙ.. තොගෙ රැවුල විතරයි තියෙන්නෙ එළුව ගෙ වගේ..
    මන්නයක් අරගෙන කෑලි පලු කරලා ආපහු හයි කරපන්..

    think different

    :rofl::rofl:

    :dull::dull::dull::dull:

    මන්නියෙන් කොටන්න ඕන තොගේ හුණු බිජ්ජ සය්ස් මොලේට

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    පිස්සු හුකන්නලා. වෙන වැඩ නැතුව ඇති කරන්න. cube එකක් තියන් කරකවනවා. තොපිත් ඒවා බලලා ආතල් ගන්නවා :dull:

    හුස්ටි ඕකක් අරගෙන කරලා බලපන්
    පට්ට චලෙන්ජින් සින් එක
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1193473

    මේක මම ඊ බේ එකෙන් බයි කලේ. ඔය කියුබ් එක තමයි අන්තිමට ලෝක වාර්තාව තියපු කියුබ් එක. ඕවට කියන්නේ ෆාස්ට් කියුබීර්ස් කියල. මටත් සාමාන්‍යයෙන් ඕක සොල්ව් කරන්න පුළුවන් විනාඩි තුනක වගේ කාලෙකින්. නමුත් උඹලට උබලා ඔය කඩෙන් නිකන් ගන්න කියුබර් එකකින් නං හැරෙන්ඩ වත් අමාරුයි මචන් ඉගෙනගන්න වත් බැහැ හෙනම කට්ටක් කන්න ඕනේ.

    නමුත් ප්‍රක්ටිස් කරොත් හරිම ලේසියෙන් ඉක්මනින් ඕක හදන්න පුළුවන්.

    මම මේක ගැන ටිකක් වෙනස් විදිහේ කතාවක් කියන්නං මෙහෙම.
    මේ කියුබින් වැඩේ කරා කියන්නේ සමහරු හිතාගෙන ඉන්න විදිහට මහා මේර පර්වතේ උස්සල විසි කරා කියලයි හිතාගෙන ඉන්නේ. ඒ තරම් වීර කමක් කරා කියල. මොකද තමන්ට පුළුවන් උන දේ නිහතමානිව ඇත්ත කතා කරනවා කවදාවත් කෙනෙක් දැකල නැති නිසා.. එයාල ඕක ලොකුවට කියවනවා මට පුළුවන් මට පුළුවන් කියල.

    මම අද ඕක ගැන සත්‍ය පළකරන්නන් මන් මේ ප්‍රකාශය ගැන සම්පුර්ණ වගකීමත් බාරගනිමින්.

    මම කියන්නේ මේකයි මචන්. මේ කියුබ් එක සොල්ව් කරන්න මචන් නිර්මාණශීලි මනසක් අවශ්‍ය නැහැ.
    මම කියන දෙයින් ඒ වගේ අය අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. මම ඒ අයගැන කනගාටුව ප්‍රකාශ කරනවා. මට ඉතින් එකට කරන්න දෙයක් නැහැ මේක එතකොට එක්තරා තිත්ත ඇත්තක් වෙයි එක අතකින් බැලුවහම.

    මම මේකට කියන්නේ මේ දේ කරන්න මොලේ වෙහසවන්න අවශ්‍ය නැහැ. මේ ෆාස්ට් කියුබින් කරන කට්ටිය හැමෝම කරන්නේ මේක ස්ටෙප්ස් කීපයක් කටපාඩමින් පියවර වල් ඔස්සේ යාමක් මිසක්, මොලේ පාවිච්චි කිරීමක් නොව memory එක පමණක් මෙයට අවශ්‍යයි. ඒ සමගම ඒ මතකයත් එක්ක වේගයෙන් ඒ ස්ටෙප් ටික කරන්න ඇඟිලි හුරු කරගැනීමක් තමා කල හැක්කේ.
    මේ ස්ටෙප්ස් වලට ඒ කියන්නේ Algorithm වලට නම් තියෙනවා. මම ඒ ගැන ඊළඟ පරිච්චේදේ සඳහන් කරන්නම්.

    කුඩා කාලයේදී මටඩ මගේ පියතුමන් විසින් මෙවැනි කියුබයක් ලබා දීල මම ගොඩක් මහන්සි උනා එක සොල්ව් කරන්න. හැබැයි එකට මාස හයක් හතක වගේ කාලයක් ගියා කාලයක් ඇත ඇරලා දාල තිබ්බ කාලයක් ගණන් හදාගෙන කොළ වල ලියාගෙන කරා. නමුත් ඔය කාලේ මට ඉන්ටර්නෙට් භාවිතා කරන්න තරම් අයිඩියා එකක් තිබ්බෙත් නැහැ ඉන්ටර්නෙට් යන්න ඕව කරන්න ක්‍රමයකුත් තිබ්බේ නැහැ හරියට.

    ඔන්න මමත් ඔය විදිහේ අල්ගොරිතම් එකක් ලිව්වා මචන් මතකත් නෑ එක පට්ටම පට්ට දිගයි. එත් වැඩේ කරගන්න පුළුවන් උනා. ඊටපස්සේ ඔය රුබික් කතාව අල්ලලා දාල තියෙද්දී ඔන්න තව අපේ ඥති වෙන අය්ය කෙනෙක්ට ඔය රුබික් පිස්සුව ගහල තිබිල මමත් ආයේ රුබික් සෙල්ලම පටන් ගත්ත. පොර හැබැයි මට වඩා ටිකක් ළඟ අල්ගොරිතම් එකක් හොයාගෙන තිබ්බ. ඒ දැනට අවුරුදු කිහිපයකට කලින්. ඔන්න ඊටපස්සේ තමා මම ස්පීඩ් සොල්වර්ස්න් කමුනිටි එකට සෙට් වෙලා කියුබර්ස් ගැන ඉගෙනගෙන මේ කියන Dyan Zhanchi කියන කියුබ් එක ඊ බේ එකෙන් සල්ලි දීල ගත්තේ. මම වීඩියෝ එකක් දාල ඇති එකේ කෝනර් කටිං කියල එකක් තයෙනවා මේ විදිහට ඇඟිලි තුඩු යොදවල හරිම ලේසියෙන් ස්ටෙප්ස් වලට යන්න පනින්න පුළුවන් හැකියාවක් තියෙනවා. එක තමයි ලෝක වාර්තාව තිබ්බ කියුබර් එක.

    මේ අල්ගොරිතම් ගැන ගොඩක් කතා කරලා තියෙන ආටිකල් ගැන කියෝලා තමයි හොයාගත්තේ ජෙසිකා ෆ්‍රීඩිරිච් (jessica fridrich) නමින් හඳුන්වන මෙතඩ් එක (අල්ගොරිතම් එක) තමා ලෝකේ ෆාස්ට් ම ක්‍රමය.
    ඔය ක්‍රමයේ ටිකක් වෙනස් වෙනස් අල්ගොරිතම් කිහිපයක් මතක තියාගන්න වෙනවා. ඒ නම්
    1. Cross
    2. F2L (first two layers)
    3. OLL (orienting the last layer)
    4. PLL (permuting the last layer)

    කියන සෙට් එක, ඔය අල්ගොරිතම් මොනාද කියල ඉස්සෙල්ල ගුගල් කරලා හෝ යුටියුබ් එකේ සර්ච් කරලා ඉගෙනගන්න ඔයාලටත් පුළුවන්. ඉගෙනගන්න දෙයක් නැහැ මේවා වල. මතක තියාගන්නයි අවශ්‍ය සහ ඒවා පළපුරුදු වී ඉක්මනට කිරීමට හැකියාව හදාගන්න එකයි අවශ්‍ය.

    මේ ඉක්මනට කරන්න ඇඟිලි තුඩු එහෙ මෙහෙ යවන ෆින්ගර් ට්‍රික්ස් කියලත් ක්‍රම වේදවල් ගොඩක් තියෙනවා. එව්වත් යුටියුබ් එකේ හොයන්න පුළුවන් "Finger Tricks Fridrich" , Finger Tricks OLL, PLL, F2L කියල යුටියුබ් එකේ සර්ච් කරන්න.

    නමුත් මම ඔයාලගෙන් අවසානයේදී ඉල්ලන්නේ, මේක පුළුවන් උනා කියල ෂෝ ඔෆ්ෆ් කරන්න යනවට වඩා නිහතමානි වෙන්න පුලුවන්නම් කෙනෙකුට මේකේ අලි දෙයක් නැහැ ස්ටෙප්ස් ටිකක් ෆලෝ කරන්නයි තියෙන්නේ කියල, අන්න එක ලොකු දෙයක්. කෙනෙකුට උත්සාහයෙන් මේ ගැන ඉන්ටර්නෙට් එකේ හොයන්නේ නැතුව තනියම මේක විසඳන්න පසල් එකක් විදිහට හිතල චැලේන්ජ් එකක් විදිහට කරන්න පුලුවන්නම් එක ටිකක් ලොකු හැකියාවක් වෙන්න පුළුවන්. :yes: නමුත් මේක නිකන්ම ගිහින් ටියුටෝර්යල් බලාගෙන කරලා වැඩර් වෙන්න යන එවුං නං මචෝ ගොබ්බයි.

    http://en.wikipedia.org/wiki/Fridrich_Method
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :no: එක කොටුවක් විතරක් ඉතුරු වෙන්න විදිහක් නැහැ. එහෙමනම් කියුබර් එක ඇසෙම්බල් කරලා තියෙන්නේ වැරදියට.

    එක කොටුවක් ඉතුරු කරලා කියුබ් එක හදන්න විදිහක් කොහෙත්ම නැහැ මචන්. උඹ කියුබ් එකේ කෑලි ගලවල හරියට හදපන් මුලින්ම. ඊලඟට කලවම් කරපන් කරකවල විතරක්. අන්න ඊට පස්සේ සොල්ව් කරපන්. එහෙම වැරදියට ඇසෙම්බල් කරලා හයි කරපු කියුබ් එකක් සොල්ව් කරන එක ඉම්පොසිබල් මචෝ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1193473

    මේක මම ඊ බේ එකෙන් බයි කලේ. ඔය කියුබ් එක තමයි අන්තිමට ලෝක වාර්තාව තියපු කියුබ් එක. ඕවට කියන්නේ ෆාස්ට් කියුබීර්ස් කියල. මටත් සාමාන්‍යයෙන් ඕක සොල්ව් කරන්න පුළුවන් විනාඩි තුනක වගේ කාලෙකින්. නමුත් උඹලට උබලා ඔය කඩෙන් නිකන් ගන්න කියුබර් එකකින් නං හැරෙන්ඩ වත් අමාරුයි මචන් ඉගෙනගන්න වත් බැහැ හෙනම කට්ටක් කන්න ඕනේ.

    නමුත් ප්‍රක්ටිස් කරොත් හරිම ලේසියෙන් ඉක්මනින් ඕක හදන්න පුළුවන්.

    මම මේක ගැන ටිකක් වෙනස් විදිහේ කතාවක් කියන්නං මෙහෙම.
    මේ කියුබින් වැඩේ කරා කියන්නේ සමහරු හිතාගෙන ඉන්න විදිහට මහා මේර පර්වතේ උස්සල විසි කරා කියලයි හිතාගෙන ඉන්නේ. ඒ තරම් වීර කමක් කරා කියල. මොකද තමන්ට පුළුවන් උන දේ නිහතමානිව ඇත්ත කතා කරනවා කවදාවත් කෙනෙක් දැකල නැති නිසා.. එයාල ඕක ලොකුවට කියවනවා මට පුළුවන් මට පුළුවන් කියල.

    මම අද ඕක ගැන සත්‍ය පළකරන්නන් මන් මේ ප්‍රකාශය ගැන සම්පුර්ණ වගකීමත් බාරගනිමින්.

    මම කියන්නේ මේකයි මචන්. මේ කියුබ් එක සොල්ව් කරන්න මචන් නිර්මාණශීලි මනසක් අවශ්‍ය නැහැ.
    මම කියන දෙයින් ඒ වගේ අය අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. මම ඒ අයගැන කනගාටුව ප්‍රකාශ කරනවා. මට ඉතින් එකට කරන්න දෙයක් නැහැ මේක එතකොට එක්තරා තිත්ත ඇත්තක් වෙයි එක අතකින් බැලුවහම.

    මම මේකට කියන්නේ මේ දේ කරන්න මොලේ වෙහසවන්න අවශ්‍ය නැහැ. මේ ෆාස්ට් කියුබින් කරන කට්ටිය හැමෝම කරන්නේ මේක ස්ටෙප්ස් කීපයක් කටපාඩමින් පියවර වල් ඔස්සේ යාමක් මිසක්, මොලේ පාවිච්චි කිරීමක් නොව memory එක පමණක් මෙයට අවශ්‍යයි. ඒ සමගම ඒ මතකයත් එක්ක වේගයෙන් ඒ ස්ටෙප් ටික කරන්න ඇඟිලි හුරු කරගැනීමක් තමා කල හැක්කේ.
    මේ ස්ටෙප්ස් වලට ඒ කියන්නේ Algorithm වලට නම් තියෙනවා. මම ඒ ගැන ඊළඟ පරිච්චේදේ සඳහන් කරන්නම්.

    කුඩා කාලයේදී මටඩ මගේ පියතුමන් විසින් මෙවැනි කියුබයක් ලබා දීල මම ගොඩක් මහන්සි උනා එක සොල්ව් කරන්න. හැබැයි එකට මාස හයක් හතක වගේ කාලයක් ගියා කාලයක් ඇත ඇරලා දාල තිබ්බ කාලයක් ගණන් හදාගෙන කොළ වල ලියාගෙන කරා. නමුත් ඔය කාලේ මට ඉන්ටර්නෙට් භාවිතා කරන්න තරම් අයිඩියා එකක් තිබ්බෙත් නැහැ ඉන්ටර්නෙට් යන්න ඕව කරන්න ක්‍රමයකුත් තිබ්බේ නැහැ හරියට.

    ඔන්න මමත් ඔය විදිහේ අල්ගොරිතම් එකක් ලිව්වා මචන් මතකත් නෑ එක පට්ටම පට්ට දිගයි. එත් වැඩේ කරගන්න පුළුවන් උනා. ඊටපස්සේ ඔය රුබික් කතාව අල්ලලා දාල තියෙද්දී ඔන්න තව අපේ ඥති වෙන අය්ය කෙනෙක්ට ඔය රුබික් පිස්සුව ගහල තිබිල මමත් ආයේ රුබික් සෙල්ලම පටන් ගත්ත. පොර හැබැයි මට වඩා ටිකක් ළඟ අල්ගොරිතම් එකක් හොයාගෙන තිබ්බ. ඒ දැනට අවුරුදු කිහිපයකට කලින්. ඔන්න ඊටපස්සේ තමා මම ස්පීඩ් සොල්වර්ස්න් කමුනිටි එකට සෙට් වෙලා කියුබර්ස් ගැන ඉගෙනගෙන මේ කියන Dyan Zhanchi කියන කියුබ් එක ඊ බේ එකෙන් සල්ලි දීල ගත්තේ. මම වීඩියෝ එකක් දාල ඇති එකේ කෝනර් කටිං කියල එකක් තයෙනවා මේ විදිහට ඇඟිලි තුඩු යොදවල හරිම ලේසියෙන් ස්ටෙප්ස් වලට යන්න පනින්න පුළුවන් හැකියාවක් තියෙනවා. එක තමයි ලෝක වාර්තාව තිබ්බ කියුබර් එක.

    මේ අල්ගොරිතම් ගැන ගොඩක් කතා කරලා තියෙන ආටිකල් ගැන කියෝලා තමයි හොයාගත්තේ ජෙසිකා ෆ්‍රීඩිරිච් (jessica fridrich) නමින් හඳුන්වන මෙතඩ් එක (අල්ගොරිතම් එක) තමා ලෝකේ ෆාස්ට් ම ක්‍රමය.
    ඔය ක්‍රමයේ ටිකක් වෙනස් වෙනස් අල්ගොරිතම් කිහිපයක් මතක තියාගන්න වෙනවා. ඒ නම්
    1. Cross
    2. F2L (first two layers)
    3. OLL (orienting the last layer)
    4. PLL (permuting the last layer)

    කියන සෙට් එක, ඔය අල්ගොරිතම් මොනාද කියල ඉස්සෙල්ල ගුගල් කරලා හෝ යුටියුබ් එකේ සර්ච් කරලා ඉගෙනගන්න ඔයාලටත් පුළුවන්. ඉගෙනගන්න දෙයක් නැහැ මේවා වල. මතක තියාගන්නයි අවශ්‍ය සහ ඒවා පළපුරුදු වී ඉක්මනට කිරීමට හැකියාව හදාගන්න එකයි අවශ්‍ය.

    මේ ඉක්මනට කරන්න ඇඟිලි තුඩු එහෙ මෙහෙ යවන ෆින්ගර් ට්‍රික්ස් කියලත් ක්‍රම වේදවල් ගොඩක් තියෙනවා. එව්වත් යුටියුබ් එකේ හොයන්න පුළුවන් "Finger Tricks Fridrich" , Finger Tricks OLL, PLL, F2L කියල යුටියුබ් එකේ සර්ච් කරන්න.

    නමුත් මම ඔයාලගෙන් අවසානයේදී ඉල්ලන්නේ, මේක පුළුවන් උනා කියල ෂෝ ඔෆ්ෆ් කරන්න යනවට වඩා නිහතමානි වෙන්න පුලුවන්නම් කෙනෙකුට මේකේ අලි දෙයක් නැහැ ස්ටෙප්ස් ටිකක් ෆලෝ කරන්නයි තියෙන්නේ කියල, අන්න එක ලොකු දෙයක්. කෙනෙකුට උත්සාහයෙන් මේ ගැන ඉන්ටර්නෙට් එකේ හොයන්නේ නැතුව තනියම මේක විසඳන්න පසල් එකක් විදිහට හිතල චැලේන්ජ් එකක් විදිහට කරන්න පුලුවන්නම් එක ටිකක් ලොකු හැකියාවක් වෙන්න පුළුවන්. :yes: නමුත් මේක නිකන්ම ගිහින් ටියුටෝර්යල් බලාගෙන කරලා වැඩර් වෙන්න යන එවුං නං මචෝ ගොබ්බයි.

    http://en.wikipedia.org/wiki/Fridrich_Method

    :dull::dull::dull::dull:

    උබ කියන්නේ මේ 4$ වලට තියෙන්නේ ඔය වර්ල්ඩ් ක්ලාස් එක
    ??????????????