ඒ කියන්නේ උඹත් බලන්න යයි නේ...
මම බැඳලා ඉන්නේ පිට රට කෙල්ලෙක්ව! වෙලාවකට බයත් හිතෙනවා බං මුගේ ශෝව් එකට යන්න. ඉන්ටර් මැරේජ් අයව මූ අනිවා ශෝව් එකේ බයිට් කරනවා. නිකන් හිටියත් ඇදල අරන් බයිට් කරන ඩයල් එකක් බං මූ

ඒ කියන්නේ උඹත් බලන්න යයි නේ...

wimal weerawansay, nanasaray strike karayda danne ne. hehe.. awulak wenne ne, oowata yanne hondata english therena ewun, english therenne nethi ewun gihilla wedak ne,
මම බැඳලා ඉන්නේ පිට රට කෙල්ලෙක්ව! වෙලාවකට බයත් හිතෙනවා බං මුගේ ශෝව් එකට යන්න. ඉන්ටර් මැරේජ් අයව මූ අනිවා ශෝව් එකේ බයිට් කරනවා. නිකන් හිටියත් ඇදල අරන් බයිට් කරන ඩයල් එකක් බං මූ![]()


මුගෙ එක ශෝ එකක චයිනීස් - හොන්ග් කොන්ග් කපල් එකකට ආතල් එකක් දුන්න... රෙදි නෑ. හැබැයි ඉතින් උනුත් ආතල් එක ගත්තා උපරිම. මෙහෙමයි... උගෙ ජෝක් දරාගන්න පුලුවන්නන් විතරක් යන එක තමයි හොඳ![]()


uge kadda threum ganna hodata english danagena inna oone kiyalaa ekak naa.... suddek ekka "yes... no... ok sir..." kiyaaganna puluwan oona ekekuta muuu kiyana ewa therenawa ban
check this out
ow ithin ehema gihilla anith aya hina wenakota theruna wage hina wenna thamay thiyenne. umbata english therena nisai ne, umba ohoma kiyana "Yes, No"paara dana ekek gawata gihilla muge talk ekak ahanna deela ahapan therunada kiyala..
anika yantham yes/no kiyana ekak wiyadam karagena muge show ekak balanna yay da?
අපේ කටිය මූටත් එන්න දේන එකක් නෑ සන්ස්කෘතිය සදාචාරය අරක මේකට පටහෑනිය් කියලා... tickets issue කරන දවසේම ගිහින් ගන්නවා ticket එකක්.![]()
tickets issue karalada
![]()
patta machan..vdeos okkoma baluwa...
rep+
adoo ticket eka ganna puluwan ganaka unoth aniwa loweth yanwa okawa balanna ......![]()
![]()