Russel Peters ලංකාවට එනවලු

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ඒ කියන්නේ උඹත් බලන්න යයි නේ...

මම බැඳලා ඉන්නේ පිට රට කෙල්ලෙක්ව! වෙලාවකට බයත් හිතෙනවා බං මුගේ ශෝව් එකට යන්න. ඉන්ටර් මැරේජ් අයව මූ අනිවා ශෝව් එකේ බයිට් කරනවා. නිකන් හිටියත් ඇදල අරන් බයිට් කරන ඩයල් එකක් බං මූ :lol:
 
ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
මම බැඳලා ඉන්නේ පිට රට කෙල්ලෙක්ව! වෙලාවකට බයත් හිතෙනවා බං මුගේ ශෝව් එකට යන්න. ඉන්ටර් මැරේජ් අයව මූ අනිවා ශෝව් එකේ බයිට් කරනවා. නිකන් හිටියත් ඇදල අරන් බයිට් කරන ඩයල් එකක් බං මූ :lol:

මුගෙ එක ශෝ එකක චයිනීස් - හොන්ග් කොන්ග් කපල් එකකට ආතල් එකක් දුන්න... රෙදි නෑ. හැබැයි ඉතින් උනුත් ආතල් එක ගත්තා උපරිම. මෙහෙමයි... උගෙ ජෝක් දරාගන්න පුලුවන්නන් විතරක් යන එක තමයි හොඳ:lol::lol:
 
Majesty

Member
Jun 18, 2013
1,006
159
0
මුගෙ එක ශෝ එකක චයිනීස් - හොන්ග් කොන්ග් කපල් එකකට ආතල් එකක් දුන්න... රෙදි නෑ. හැබැයි ඉතින් උනුත් ආතල් එක ගත්තා උපරිම. මෙහෙමයි... උගෙ ජෝක් දරාගන්න පුලුවන්නන් විතරක් යන එක තමයි හොඳ:lol::lol:

:yes::lol:
 
  • Like
Reactions: ushan.ky

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    uge kadda threum ganna hodata english danagena inna oone kiyalaa ekak naa.... suddek ekka "yes... no... ok sir..." kiyaaganna puluwan oona ekekuta muuu kiyana ewa therenawa ban

    ow ithin ehema gihilla anith aya hina wenakota theruna wage hina wenna thamay thiyenne. umbata english therena nisai ne, umba ohoma kiyana "Yes, No"paara dana ekek gawata gihilla muge talk ekak ahanna deela ahapan therunada kiyala..
    anika yantham yes/no kiyana ekak wiyadam karagena muge show ekak balanna yay da?
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    check this out

    මේ හුයන්න කියන විදියට ලංකාවේ මිනිස්සු කතා කරන්නේ දෙමළද බං? දන්න රෙද්දකුත් නෑ. බොරු කියල බඩ ගොස්තරේ හොයා ගන්න එකෙක්.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ow ithin ehema gihilla anith aya hina wenakota theruna wage hina wenna thamay thiyenne. umbata english therena nisai ne, umba ohoma kiyana "Yes, No"paara dana ekek gawata gihilla muge talk ekak ahanna deela ahapan therunada kiyala..
    anika yantham yes/no kiyana ekak wiyadam karagena muge show ekak balanna yay da?

    na ban show balannama yanna oone nane. moko api muge show balanna gihinda mewa ahuwe. dan machan 5 wasare igena ganna podi ewun lagath phone thiyenawaa.... ithin owagen internet yana eka maha deyak newei ne. anika ape rate inna bahuthara janathaawa muge show balannama oone kiyala ekak naa. api balanneth aathal ekata misak wena huyannakata newei. machan hamadema anthagaameewa balanne nathuwa tikak balance wenna balapan.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අපේ කටිය මූටත් එන්න දේන එකක් නෑ සන්ස්කෘතිය සදාචාරය අරක මේකට පටහෑනිය් කියලා... tickets issue කරන දවසේම ගිහින් ගන්නවා ticket එකක්. :D
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අපේ කටිය මූටත් එන්න දේන එකක් නෑ සන්ස්කෘතිය සදාචාරය අරක මේකට පටහෑනිය් කියලා... tickets issue කරන දවසේම ගිහින් ගන්නවා ticket එකක්. :D

    පිස්සු හුයන්නෝ බන්....
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    hafe haffa muge show ekakata nam ticket nikan dunnath yanne na :baffled::baffled: meka nondi karanawa audience eke inna unwa loweth nathi wenna :lol::lol:
     
    Last edited: