Russian Su-57 සද්දේ බලපංකො

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එන්ජින් අප්ඩේට් එකක් එනවා කියන්නේ මේ අවුරුද්දේ ෆ්ලැට් නොසල් එකක් එක්ක..සමහර විට අප්ඩේට් එන්ජින් එක Okhotnik ඩ්‍රෝන් එකටත් ණයට ගනියි
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සද්දෙටත් බය වෙනවා.. :D


    mewage sadde witrai bn US jest ekka harennawat baa

    meeta wada advanced US jets thiyenawa neda?
    mewa sellam badu bn US unge technologies ekka gattama. russia kiyanne nikan pumbapu papadamak ukraine ekkawat dinanna bane
    ------ Post added on Sep 29, 2023 at 9:40 PM
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,571
    113
    mewage sadde witrai bn US jest ekka harennawat baa


    mewa sellam badu bn US unge technologies ekka gattama. russia kiyanne nikan pumbapu papadamak ukraine ekkawat dinanna bane
    ------ Post added on Sep 29, 2023 at 9:40 PM
    ekane, americawa oya kiyana advance technology eka use karala wenna athi neda afghan war eka ehema win kare.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    meeta wada advanced US jets thiyenawa neda?
    Depends!
    E.g. - avionics, sensor suite, maneuverability, weapons targeting precision etc.

    Technology compare කරලා කට්ටිය කියනවා අරක හොදයි මේක හොදයි කියලා. මේ ලගදි article එකක් දැක්කා J-20 එක F 35 එකටත් වඩා superior කියලා . හැබැයි Chinese උන් නම් pentagon උන්ගේ server hack කරලා blueprint එක පිටින්ම උස්සලා කියලා කියන්නේ.

    But, මේවා තාම හරියට combat proven නෑ. අනිත් එක දැන් තියෙන tech එක්ක dogfighting නම් no longer necessary.
    ඔන්න SU 57 and F 35 නම් syria & afghanistan වල බෝම්බ campaign ටිකක් කරලා තියෙනවා, but හරියටම මොකද්ද හොද කියලා test කරන්න නම් මේ සෙට් එකේ වලියක් යන්න ඕනේ. :baffled:

    Ea8IXCYXgAET1LK.jpg


    එන්ජින් අප්ඩේට් එකක් එනවා කියන්නේ මේ අවුරුද්දේ ෆ්ලැට් නොසල් එකක් එක්ක..සමහර විට අප්ඩේට් එන්ජින් එක Okhotnik ඩ්‍රෝන් එකටත් ණයට ගනියි
    ඕක දැන් ටෙස්ටින් නේද? මේක නම් පට්ට භාණ්ඩයක්.
    ------ Post added on Sep 29, 2023 at 10:12 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    ඕක දැන් ටෙස්ටින් නේද? මේක නම් පට්ට භාණ්ඩයක්.
    ------ Post added on Sep 29, 2023 at 10:12 PM
    ඔව්.යුක්‍රේන්වල.

    ෆ්ලැට් නොසල් එකක් ආවොත් පට්ට භාණ්ඩයක් වෙයි.අඩු වියදමකින් ජෝකර් ගේ පිළිකන්නට ගහලා එන්න පුලුවන් වෙයි.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Even F22 had not seen a real fight, if we are to say the best then it would be

    US
    F14 Tomcat
    F15 Eagle
    F16 Falcon
    F/A 18 Hornet

    Russian
    Mig 21 Fishbed
    Mig 25 Foxbat
    SU 35

    also there several EU and other nations too, those were combat proven, if we are to talk about more kills then we need to study WWI and WWII aircrafts

    SU 57, F22 are much advance comparing with the rest and expensive too but not yet proven to be the best yet, future warfare will not be depending on dogfights, it will be an electronic or AI warfare maybe,

    Thats why US invested on electronics in F35 than speed,

    China is far behind
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Dan oya loku loku ewa hadanwata wada drons godak hadana eka wasai wage
    Drone Warfare එකේ ලිමිටේෂන්ස් තියෙනවා.

    ඔහොම හිතුවා නම් ඊශ්‍රායලය වගේ ඩ්‍රෝන් ටෙක් එකේ ලීඩර් කෙනෙක් තමන්ගේ manned fighter jets ටික ඇටෑක් ඩ්‍රෝන් වලින් රිප්ලේස් කරලා හුගක් කල්.