mekada russia walata thiyena advance ma jet eka?

meeta wada advanced US jets thiyenawa neda?
සද්දෙටත් බය වෙනවා..
mewa sellam badu bn US unge technologies ekka gattama. russia kiyanne nikan pumbapu papadamak ukraine ekkawat dinanna banemeeta wada advanced US jets thiyenawa neda?
ekane, americawa oya kiyana advance technology eka use karala wenna athi neda afghan war eka ehema win kare.mewage sadde witrai bn US jest ekka harennawat baa
mewa sellam badu bn US unge technologies ekka gattama. russia kiyanne nikan pumbapu papadamak ukraine ekkawat dinanna bane
------ Post added on Sep 29, 2023 at 9:40 PM
Depends!meeta wada advanced US jets thiyenawa neda?
ඕක දැන් ටෙස්ටින් නේද? මේක නම් පට්ට භාණ්ඩයක්.එන්ජින් අප්ඩේට් එකක් එනවා කියන්නේ මේ අවුරුද්දේ ෆ්ලැට් නොසල් එකක් එක්ක..සමහර විට අප්ඩේට් එන්ජින් එක Okhotnik ඩ්රෝන් එකටත් ණයට ගනියි
ඔව්.යුක්රේන්වල.
ඕක දැන් ටෙස්ටින් නේද? මේක නම් පට්ට භාණ්ඩයක්.
------ Post added on Sep 29, 2023 at 10:12 PM
F35 sudu aliya mathak unameeta wada advanced US jets thiyenawa neda?
in production yes. in development su 75 and mig 41mekada russia walata thiyena advance ma jet eka?
දැන් පාවිච්චි කරනවා.යුක්රේන් යුද්ධයටත් කීප වතාවක් පාවිච්චි කලා කියනවා.ඒත් තහවුරු කරලා නැහැThama testing phase neda oka
Drone Warfare එකේ ලිමිටේෂන්ස් තියෙනවා.Dan oya loku loku ewa hadanwata wada drons godak hadana eka wasai wage