Maxxa macho. godak dewak igena gaththa. Digatama thread eka update karanna.![]()
thanks bro...

Maxxa macho. godak dewak igena gaththa. Digatama thread eka update karanna.![]()

අහස;14215294 said:කොම්පෙරසර් එකක තෙරුම් ගන්න උදව් කරන්නකෝ. හෙන කාලයක ඉදන් කනෙන් තෙරුම ගන්න උත්සහ ගන්නවා තෙරුම් ගන්න බැහැ.
Threshold, එක ලෙවලස් වලට දෙන හැටි. එ වාගේ Ratio එක වැඩ කරන්නේ කොහෙමද? Attack time එක Releses time එන Kneee එක .......