RuZza ගෙන් කට්ටියට Studio Help

අහස

Member
Dec 14, 2012
163
16
0
කොම්පෙරසර් එකක තෙරුම් ගන්න උදව් කරන්නකෝ. හෙන කාලයක ඉදන් කනෙන් තෙරුම ගන්න උත්සහ ගන්නවා තෙරුම් ගන්න බැහැ.

‍‍‍‍‍Threshold, එක ලෙවලස් වලට දෙන හැටි. එ වාගේ Ratio එක වැඩ කරන්නේ කොහෙමද? Attack time එක Releses time එන Kneee එක .......
 
♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    අහස;14215294 said:
    කොම්පෙරසර් එකක තෙරුම් ගන්න උදව් කරන්නකෝ. හෙන කාලයක ඉදන් කනෙන් තෙරුම ගන්න උත්සහ ගන්නවා තෙරුම් ගන්න බැහැ.

    ‍‍‍‍‍Threshold, එක ලෙවලස් වලට දෙන හැටි. එ වාගේ Ratio එක වැඩ කරන්නේ කොහෙමද? Attack time එක Releses time එන Kneee එක .......

    Studio help thread eken karanne equipment gana katha karana eka..:)
    mehema kiyannath amarui...but mekath kiyannam..sound engineer ge ear eka and taste eka anuwa tama okkoma wenne.. threshold level eken tama compress karana level eka(seemawa) denne.attack time eken input ekata compress eka attack karana speed eka adjust karanawa.Release time eke eke opposite.soft knee eken sharp edges thiyanne nathuwa signal eka curve karala soft limit kireemak karanne. basically smoothing kiyala hitha ganna..:)
     
    • Like
    Reactions: nilangaferna