S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    12923238_496662963867654_8362287534497623705_n.jpg



    මට බැන බැන REP කපන එවුන්ට කියන්නේ උඹලාට දවසක තේරෙයි තමන්ගේ දරුවන්ට දක්ෂතාවය තියාගෙනත් වෛද්‍ය විද්‍යාලයට නොගෙන මෙලෝ වැඩක් බැරි සල්ලි කාරයින්ගේ ළමයි වෛද්‍ය විද්‍යාලේ ගියාම. සමහර විට උඹලාගේ හිතේ ඇති අපිත් කෝටි 1.2 ක් දීල අපේ ලමයවත් දොස්තර කෙනෙක් කරනවා කියලා. ඒ නිසා වෙන්න ඇති රෙප් කපන්නේ...

    මොනවා වුනත් ලෝකයේ දක්ෂතම වෛද්‍යවරු/ඉංජිනේරුවෝ ලංකාවේ ඉන්නේ ඒ හැමෝම හොඳම results දාල වෛද්‍ය විද්‍යාලේ ගියපු සුපිරිම මොල කාරයෝ නිසා. A/L S 3 වත් දාගන්න බැරි එවුන් දොස්තරලා වුනාම ඉතින් වෙන දේ කියන්න ඕනේ නෑනේ.
    (ඔව් ඔව් කුහකයි තමයි :yes:)


    12933139_1764390100465327_481465364497298144_n.jpg

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුහක වෙන්න එපා බන්. ඕන ඕන මිනිහෙක්ට බෙහෙත් දෙන්න පුළුවන්
    :yes::yes::yes: ඇත්ත ඇත්ත බේත් දෙන්ඩ මටත් පුලුවන් මාත් ලෙඩ ගොඩක් අදුනනව මමත් දොස්තර කෙනෙක්,
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දැන් ඔය විශ්ව විධ්යාල වලට විවේචන කරන උගත් මහත්වරු සහ උසස් පෙල ඉහලින් සමත් වෙලා කැම්පස් ගිය මහත්වරු සහ උසස් පෙල චාටර් උන මහත්වරු සහ රස්සාවක් කරන මහාචාර්යවරු සියලු දෙනාම මේ පෝස්ට් එක දකිනවනම් මම කැමතියි.

    මම කියන්නම් ලස්සන කතාවක් හැබැයි එක් ඇත්ත කතාවක්.ඊට පස්සේ ඔයා හැම දේකටම කෑ ගහන මහත්වරු කෑ ගහන්න කලින් දෙපාරක් හිතනවනම් මම කැමතියි.

    මගේ හොදම යාලුවා වගීශ. මිනිහා 5 වසර හොදටම ගොඩ දා ගත්තා.සා/පෙ ගොඩ දා ගත්තා උ/පෙ අනා ගත්ත කෙටියෙන් කතාව ඔහොමයි.දෙවෙනි පාර ගෙදර කට්ටියම එකතු වෙලා නෑදෑ ගෙදරක යැවුවාඉගෙන ගන්න.ඒත් මූ කල්ලියටම වැටිලා ඉගෙන ගත්තෙ නෑ S2ක් ගත්තා යන්තමින්.කලේ මැත්ස්.ඒත් ගෙදර උන්ට මල.බොහොම වැදගත් පවුලක්.ලොකුවට සල්ලි නෑ එත් කාටවත් කරදරයක් නැති පවුලක්.ආපහු මූව උ/පෙ කරවන්න හදනකොට මුගේ සහෝදරයා, හිටියා මූට අයියා කෙනෙක්,මෑන්ස් දන්නවා සතා කවුද කියලා අයියා කලේ මූව අරන් ආව අයියගේ බෝඩිමට.අයියා කැම්පස් එකෙක්.ඊට පස්සේ මූ ඔහොම හිටියා ටික දවසක්.ඊට පස්සේ මුගේ අයියා මූව හොදට තේරුම් අරගන හිටියේ.මූව දැම්මා ප්‍රදාන පෙලේ විශ්ව විද්යාලයක භාහිර උපාදිය කරන්න.මූට උ/පෙ නැති නිසා ගත්තේ නෑ. අවාසනාව තමයි කොහොම හරි. මූ ඊට පස්සේ තීරනය කලා ආපහු ගෙදරට ගිහින් මොකක් හරි බැන්කුවක ජොබ් එකක් හොයා ගන්න.ඒත් අයියා කාරයා වියදම් කරලා දැම්මා මූව පෞත්ගලික උපදිය ගන්න තැනකට.මූ ගියා අමාරුවෙන් අයිය දුන්න සල්ලිත් අරගන.පලවෙනි වසර හැම විභාගයටම හොදම ප්‍රතිඵල ගත්තා.දෙවෙනි වසර තින්වෙනි වසර ඔහොම ගත්තා.මේවා ප්‍රිවට්නේ වැඩක් නෑ ඔහොමයි ගොඩක් උන් කිව්වේ.මූට උ/පෙ ලියා ගන්න බැරි උනාට ඊටත් වඩා අමාරු ගනන් හිතා ගන්නවත් බැරි ඉක්මනට හිතෙන් හදන්න පුලුවන් උනා.අද වෙනකොට මේ පුත්ගලයා වෙනත් රටක ලොකූ මහත්මයෙක්.උගතෙක්.දැන් ලන්කාවේ දුවන ලොකූ ප්‍රොජෙක්ට් එකකට ලොක්කෙක්.මේ වෙනකන් කිසිම වැරදීමක් වෙලා නෑ.ගොඩක් රජයේ විශ්ව විද්යාලවල ලමයි මේ පුත්ගලයාගේ යටතේ වැඩ කරන්වා.ඒ වගේම අදටත් මේ පුත්ගලයා අතීතයෙ මම උ/පෙ අසමත් කියන්න ලැජ්ජා වෙන්නෙත් නෑ.බොරු හේතු ඕනි නෑ. උ/පෙ හෝ රජයේ විශ්ව විද්යාලවල ඉගෙන ගත්ත පමනින් වැඩකාරයෙක් වෙන්න බෑ කියල එයාම කියන්වා.විශ්ව විද්යාලවලට යන සමහර අයට වඩා උසස් පෙලා අසමත් නමුත් ඊට වඩා අනිත් පැති ගැන දැනුම තියන මිනිස්සු ඉන්නවා.
    මම ඉගෙන ගත්ත ගුරුවරයා කියල තියෙනවා ඒ පුත්ගලයට ලන්කවෙම එක උනාලු ඒත් එයාට එක පාඩමක් තේරුම් ගන්න සාපෙක්ශ චලිතය පාඩම තේරුම් ගන්න අවුරුදු 18ක් කියාලු කැම්පස් අවුට් වෙලත්.ඒ වගේ තමයි පොතේ දැනුමම නෙවෙයි හැමදේම. ඒ නිසා කවදාවත් කිසිම මනුස්සයෙක් යන පාරට ගල් දාන්න එපා.ඔබ පොරක් නම් තරග කරන්න ඔහුත් සමග.ජයග්‍රාහකයා සොබාදහම පෙන්වා දෙයි.
    (සැ.යු. මම විශ්ව විද්යාලවලයක ඉගෙන ගන්නා පුත්ගලයෙක් නොවෙම්.මමද ඒවාට විරුද්ද උන කෙනෙක්මි.නමුත් මම දක්ශයා නම් ඇයි බය වෙන්නේ කියා තේරුම් ගත්තෙමි. )

    වැරදි දෙයක් කාට හරි හිත් රිදීමක් වී ඇත්නම් කනගාටු වෙමි.





    කුහකයෝ..

    නේද බං..?
    :lol::lol:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Eka nam atta bn
    Mamath nam hithan inne dura anaagathaye tution fees arawa mewata salli wiyadam nokara oya wage ekakata wath set karanna :P
    Api winda duka denna narakai


    10 වසරෙන් පස්සේ වගේ කෙලින්ම මේකට සෙට් කළා නම් සල්ලිත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි. :yes:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    80 ganan wala Ragama private medical school ekak open kalama minissu godak ke gehuwa eth mekata ehema wiruddathwayak samaniya minissunge neththe mokada?
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අන්තරේ කැදවුම් කරු කවදද බන් ඇත්ත කිව්වේ
    ඔප්පු කරලා පෙන්නන්න කියපන්කො
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කුහක වෙන්න එපා බන්. ඕන මිනිහෙක්ට ඕන දෙයක් ඉගෙනගන්න අයිතිය තියෙනව