S or D??????? Election!!!!!!!

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Oyala hithana widiyata Sanath da hoda Dilshan da hoda????? Moko dan dennama karata kara yanne.... Kiyanna balanna oyalage adahas....
    :eek::eek::eek::eek::eek:


    sanath_jayasuriya_narrowweb__300x397,0.jpg



    VS

    104746.2.jpg



    VOTE!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සනා තමයි ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂම
    ක්‍රිඩකයා තනියෙන් තරගයක් වෙනස් කරන්න පුලුවන් අනිත් 10 දෙනාම ගැහුවේ නැතත්

    නමුත් දැන් කාලය ඇවිල්ලා දැන් බැලුවම දිල්ෂාන් ගව් ඝනනක් ඉදිරියෙන් සනත්ට වඩා
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    sanathuth kalayak ada dilshan sellam karana widihata sellam kara...
    eka nisa thama worl cup eka 96 api gaththe...
    man of the series une sanath :)

    sanath da hoda dilshanda da kiyala ahana eka echchara hari na,,
    matanam dennama hodai.. :yes: