මම S8 plus එකක් ගන්න කියලා බැලුවේ ලබන මාසේ මුල ගන්නවා ,
1. ෆොන් එක කොහොමද ??(S8 plus use කරන උන්ගෙන් අහන්නෙ
)
2.මට ගන්න හොඳ තැනක් කියපන්කො ??
3.hardware warranty එක්ක ගන්න අඩුම කීයක් ඕන වෙනවද
(දැනට 110 000 ක් තියෙනවා ) ??
4.note 8 ආපු හින්දා ගාන අඩු වෙන එකක් නැද්ද ???

1. ෆොන් එක කොහොමද ??(S8 plus use කරන උන්ගෙන් අහන්නෙ
)2.මට ගන්න හොඳ තැනක් කියපන්කො ??
3.hardware warranty එක්ක ගන්න අඩුම කීයක් ඕන වෙනවද
(දැනට 110 000 ක් තියෙනවා ) ??
4.note 8 ආපු හින්දා ගාන අඩු වෙන එකක් නැද්ද ???

Last edited: