donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    යකෝ උබ දාන රිප්ලයි තේරෙන් නෑ බන් පැහැදිලිව දාපං එකයි මන් ඇහුවේ . නැතුව උබ ෂුවර් නැතුව නෙමෙයි dialcom එකේ hardware warranty එක්ක 107
    මාව සුවර් නම් එච්චරයි වැරදෙන්න්නෑ. :eek::eek:
    අයි පෝර්න් වගේ නෙමේ බන් අන්ඩර් වෝටර් මාරම පට්ට්ට.. කිසිම ඖලක් වෙන්නේ නෑ..


    ඩයල් කොම් :shocked::shocked: බුදාම්බෝ...
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    මාව සුවර් නම් එච්චරයි වැරදෙන්න්නෑ. :eek::eek:
    අයි පෝර්න් වගේ නෙමේ බන් අන්ඩර් වෝටර් මාරම පට්ට්ට.. කිසිම ඖලක් වෙන්නේ නෑ..


    ඩයල් කොම් :shocked::shocked: බුදාම්බෝ...


    යකෝ ඕක වතුරේ දන්නා එපා :angry::angry:
    තෙමුනටනම් අවුලක් නෑ :yes::yes:

    dialcom ලාගෙන් නම් ගන්නේ නෑ බන් මන් කුවේ උන්ගේ ඒ ගණන් කියන්නේ market price එක ඒක තමා කියලා
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    samsung gannawanm ganin John Keels eken mn gaththa january wala S7 edge ekak 135k una. company warranty ekka. VR ekakuth labuna free. unge warranty nm supiri ban. kiyanna deyak ne
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    මටනම් දැන් බලන් ඉඳල එපා වෙලා බන් ඉන්නේ ලබන මාසේ ගන්නවා :angry::angry:, iphone 8 එක ආවම කියයි note 8 එක අඩු වෙයි එක පාර එකම ගනින් කියලා , ඊට පස්සේ s9 එක එයි ඊට පස්සේ කියයි ඔච්චර කල් හිටපු එකේ තව ටික දවසක් ඉදලා iphone 8 එකම ගන්න කියලා ,ඊට පස්සේ note 9 එක එයි ඊට පස්සේ කියයි s9 එක අඩු වෙයි ඒක ගන්න කියලා ,ඊට පස්සේ iphone 9 එක එයි .....

    he he he et bn tama note eka release kara na ne nxt month ne enna tikak idala balnawa
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්

    ඔන්න මන් හෙට ගන්නවා s8 plus එකක් , liberty plaza එකේ කඩයක් තියෙනවා ඒකෙන් ගන්නේ ,(නම නම් මතක නෑ ) මන් දැන් පාවිච්චි කරන s3 එකත් ගත්තේ එකෙන් දැන් අවරුදු 3ක් වෙනවා ඒක අරන් :yes::yes:, Phone එක 110 000 ට දෙන්නම් කිව්වා :cool::cool: