iphone 8 ekakata yanawata wada S8 hondai. brand conscious nam ithin iphone ganin
අපෝ ගන් නෑ බන් කොහොමත් මට ipod 6 එකකුත් තියෙනවා


iphone 8 ekakata yanawata wada S8 hondai. brand conscious nam ithin iphone ganin


මාව සුවර් නම් එච්චරයි වැරදෙන්න්නෑ.යකෝ උබ දාන රිප්ලයි තේරෙන් නෑ බන් පැහැදිලිව දාපං එකයි මන් ඇහුවේ . නැතුව උබ ෂුවර් නැතුව නෙමෙයි dialcom එකේ hardware warranty එක්ක 107



බුදාම්බෝ...මාව සුවර් නම් එච්චරයි වැරදෙන්න්නෑ.
අයි පෝර්න් වගේ නෙමේ බන් අන්ඩර් වෝටර් මාරම පට්ට්ට.. කිසිම ඖලක් වෙන්නේ නෑ..
ඩයල් කොම්බුදාම්බෝ...




හා වතුරේ දාන්නේ නෑ ටෞ... මොනවහරි උනොත් හෙම නේද
යකෝ ඕක වතුරේ දන්නා එපා
තෙමුනටනම් අවුලක් නෑ
හා වතුරේ දාන්නේ නෑ ටෞ... මොනවහරි උනොත් හෙම නේද


ip68 water resistant witarada
water resistance ඕක water proof නෙමෙයි
ip68 water resistant witarada
IPhone 8 enakal indapan .. math kabal LG ekak use kara kara inne
samsung gannawanm ganin John Keels eken mn gaththa january wala S7 edge ekak 135k una. company warranty ekka. VR ekakuth labuna free. unge warranty nm supiri ban. kiyanna deyak ne


s8+ thamai market wenne s8 ganna inna aya s8+ ekama ganna
මටනම් දැන් බලන් ඉඳල එපා වෙලා බන් ඉන්නේ ලබන මාසේ ගන්නවා, iphone 8 එක ආවම කියයි note 8 එක අඩු වෙයි එක පාර එකම ගනින් කියලා , ඊට පස්සේ s9 එක එයි ඊට පස්සේ කියයි ඔච්චර කල් හිටපු එකේ තව ටික දවසක් ඉදලා iphone 8 එකම ගන්න කියලා ,ඊට පස්සේ note 9 එක එයි ඊට පස්සේ කියයි s9 එක අඩු වෙයි ඒක ගන්න කියලා ,ඊට පස්සේ iphone 9 එක එයි .....
he he he et bn tama note eka release kara na ne nxt month ne enna tikak idala balnawa


note 8 නම් ගන්නේ නෑ බන් කොහොමත් note 8 අවා කියලා s8 එකේ ගානේ ලොකු වෙනසක් වෙන්නෙ නෑ බන් phone දෙක price range 2 ක්
s8 ekak
, Phone එක 110 000 ට දෙන්නම් කිව්වා 
