ඔන්න මන් හෙට ගන්නවා s8 plus එකක් , liberty plaza එකේ කඩයක් තියෙනවා ඒකෙන් ගන්නේ ,(නම නම් මතක නෑ ) මන් දැන් පාවිච්චි කරන s3 එකත් ගත්තේ එකෙන් දැන් අවරුදු 3ක් වෙනවා ඒක අරන්, Phone එක 110 000 ට දෙන්නම් කිව්වා

ඔන්න මන් හෙට ගන්නවා s8 plus එකක් , liberty plaza එකේ කඩයක් තියෙනවා ඒකෙන් ගන්නේ ,(නම නම් මතක නෑ ) මන් දැන් පාවිච්චි කරන s3 එකත් ගත්තේ එකෙන් දැන් අවරුදු 3ක් වෙනවා ඒක අරන්, Phone එක 110 000 ට දෙන්නම් කිව්වා

ado mamat heta ganna hitan inna mokkda shop eka bn with company warannty da
![]()
මචන් පොඩ්ඩක් iphone 8 එක එනකන් බලලා..
දෙකෙන් හොද එකක් ගනින්..



uba oka heta ganna giyama S8 (not +) midnight black eke price eka ahan waren ko![]()


If you are willing to spend over 1 lakh to phone go for an iPhone!
You won't regret!![]()

1.i hate ios Display eka pattama thama crystal clear
S8 + ganna


ගන්නවා ගන්නවා බන් තව පැය 24 යි
s8 ekata cover template glass sl wala thiyda bn ganna
මේ දවස් ටිකේම research කරේ ඒවා ගැන තමයි , අර UAG කියල කවරයක් තියෙන්නේ ඒක කොහොමහරි ගන්න ඕන, මෙහෙ නැත්නම් ebay එකෙන් ගෙන්වනවා
වැඩක් නැ සොනි එකත් එක්ක බැලුවාහම s8 එක slow
sony eka look ekak na ne bn gadolak waga mama kalin use kara series ekama sony danut z2 ekak use karnna sony phone eka chater kiynna ba hoda phone ekak monawa natttat
babe shapeSamsung එකෙ sound වලට වෙනම එකක් ඔන , හැඩෙන් වැඩක් නැ, අනික samsung වල තියෙන්නේ iphone වල තියෙන babe shape නේ


babe shape![]()