Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    ඔන්න මන් හෙට ගන්නවා s8 plus එකක් , liberty plaza එකේ කඩයක් තියෙනවා ඒකෙන් ගන්නේ ,(නම නම් මතක නෑ ) මන් දැන් පාවිච්චි කරන s3 එකත් ගත්තේ එකෙන් දැන් අවරුදු 3ක් වෙනවා ඒක අරන් :yes::yes:, Phone එක 110 000 ට දෙන්නම් කිව්වා :cool::cool:



    ado mamat heta ganna hitan inna mokkda shop eka bn with company warannty da :)
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්


    ado mamat heta ganna hitan inna mokkda shop eka bn with company warannty da :)


    company warranty නෑ බන් , hardware warranty seller ගේ, වෙනසක් නෑ ඉතින් ඉතින් දෙකේ manufacturer faults වලට විතරයි warranty දෙන්නේ (screen crack උනොත් , water damage දෙන්නේ නෑ ) 1 year අද shop එක වහලා බන් මන් උබට නම්බරේ pm කරන්නම්
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන් පොඩ්ඩක් iphone 8 එක එනකන් බලලා..
    දෙකෙන් හොද එකක් ගනින්..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    මචන් පොඩ්ඩක් iphone 8 එක එනකන් බලලා..
    දෙකෙන් හොද එකක් ගනින්..


    මට බෑ බන් තව ඉවසන්න දැන් ඉවසීම උපරිමේටම ඇවිත් තියෙන්නේ ලෝක විනාසේ උනත් හෙට s8 plus එක ගන්නවා :growl::growl::growl:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්


    s8 ekata cover template glass sl wala thiyda bn ganna


    මේ දවස් ටිකේම research කරේ ඒවා ගැන තමයි , අර UAG කියල කවරයක් තියෙන්නේ ඒක කොහොමහරි ගන්න ඕන, මෙහෙ නැත්නම් ebay එකෙන් ගෙන්වනවා
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    මේ දවස් ටිකේම research කරේ ඒවා ගැන තමයි , අර UAG කියල කවරයක් තියෙන්නේ ඒක කොහොමහරි ගන්න ඕන, මෙහෙ නැත්නම් ebay එකෙන් ගෙන්වනවා



    link eka diyanko bn
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    වැඩක් නැ සොනි එකත් එක්ක බැලුවාහම s8 එක slow



    sony eka look ekak na ne bn gadolak waga mama kalin use kara series ekama sony danut z2 ekak use karnna sony phone eka chater kiynna ba hoda phone ekak monawa natttat
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ


    sony eka look ekak na ne bn gadolak waga mama kalin use kara series ekama sony danut z2 ekak use karnna sony phone eka chater kiynna ba hoda phone ekak monawa natttat

    Samsung එකෙ sound වලට වෙනම එකක් ඔන , හැඩෙන් වැඩක් නැ, අනික samsung වල තියෙන්නේ iphone වල තියෙන babe shape නේ