අද ගේල්ට ආච්චි වැහෙයිද නැද්ද...
match එක බලන්න පුලුවන් අය දැන් බලන්න. අන්තිම overs 10 පටන් ගත්තා... මල් වෙඩි ටිකක් බලන්න පුලුවන් වෙයි වගේ....

දැන්ම බලන්න

---------------------------------------------------------------
ඒක නං දැන් ඉවරයි. ඔන්න මං කිව්ව වගේ අපිට හොද මල්වෙඩි සංදර්ශනයක් බලන්න පුලුවන් වුනා AB අයියාගේ දක්ෂතාවය, WI කට්ටියගේ drop catches හින්දා...
දැන් කියමු බලන්න අද ගේල් අයියාට වැඩ කරයිද නැද්ද කියලා... මට නම් හිතෙන්නේ අද අඩු ගානට out වෙයි කියලා (ඒත් ඉතින් මෙයා කරනවා නම් අපිත් කැමතියි උඩින්ම) ... මොකද කියන්නේ

Last edited: