Safari help

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අපි set එකක් එන සතියෙ safari යන්න හිතාගෙන ඉන්නවා. සාමාන්යන් Safari යන්න හොද උදේද හවසද? Wasgamu යන්න ඉන්නෙ.. මම අහලා තියෙන්නෙ නම් උදේ තමයි හොද කියලා. ඒත් එහෙ උන් කියනවාලු හවස තමයි හොද කියලා.. පොඩ්ඩක් ගියපු එකෙක් හොද වෙලාව කියපන්කෝ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    වස්ගමු/ උඩවලවෙ දෙකෙම ඉන්නෙ අලි විතරයි බන්.. ගොඩක් දුර ගිහින් අලි දෙන්නෙක් බලල එන එක තෙරුමක් නෑනෙ.
    සත්තු බලනවනම් යාල තමා...ඒකත් වැහි කාලෙන් පස්සෙ යනවනම් හොදම..
    ;)

    හවස තමා අපි නම් ගිහින් තියෙන්නෙ. ඒත් සුද්දො ට්‍රිප් ඇඩ්වයිසර් කියල තිබ්බා උදේ/ හවස දෙකම යන්න එක්ස්පිරියන්ස් දෙකක්ක් කියලා.
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    පෝරිසාදයා;22662409 said:
    වස්ගමු/ උඩවලවෙ දෙකෙම ඉන්නෙ අලි විතරයි බන්.. ගොඩක් දුර ගිහින් අලි දෙන්නෙක් බලල එන එක තෙරුමක් නෑනෙ.
    සත්තු බලනවනම් යාල තමා...ඒකත් වැහි කාලෙන් පස්සෙ යනවනම් හොදම..
    ;)

    හවස තමා අපි නම් ගිහින් තියෙන්නෙ. ඒත් සුද්දො ට්‍රිප් ඇඩ්වයිසර් කියල තිබ්බා උදේ/ හවස දෙකම යන්න එක්ස්පිරියන්ස් දෙකක්ක් කියලා.

    Thanks බන් අපි ගිහින් ආවා .. අලි,මොනරු, කිබුලෙක් විතරයි දක්කෙනම් ...
    camping කළා ..ඒකනම් පට්ට ආතල්