මම හිතන්නේ සම්පූර්ණ වටිනාකම නැති උනත් යම් ගානකට යටත්ව අලාභයක් ගෙවයි.
කොහොම උනත් බැංකුවල මංකොල්ල කන්න එන්නේ කවුන්ටර් වල ඒව සහ ප්රධාන සෙප්පුවනේ. මොකද ඔය කියන එළියේ අයට දෙන සේප්පු අරින්න යතුරු දෙකක් ඕනේ. බැංකුවේ සහ අයිති කෙනාගේ. ඉතින් ඒවා අරින්න දඟලන්නේ නැහැනේ.
අති විශේෂම කෙනෙක්ගේ නන් ටාගට් කරලම එනවා මිසක් random මංකොල්ල වල අවුලක් වෙන්නේ නැති වෙයි.
කොහොම වෙතත් බැංකුවක් නිසා ගෙදරකට වඩා අනිවාර්යයෙන් ආරක්ෂිතයි නෙ...