SAITAM ජබුක්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    SAITM එකේ ළමයින්ගේ අම්මල තාත්තල ඒකෙ වෙලා තියෙන දේ ගැන ලියුමක් ලියල. කියවල බලන්න. එතකොට තේරෙයි මේක ඇත්තටම ලාබ ලබන්න පිහිටවපු කඩයක් විතරයි කියල.


    UXtP7gb.jpg


    z8WEX5o.jpg

    :shocked: :shocked: :shocked: ඇඬේ.. :confused:අඩෝ මේක ගියේ මොන පත්තරේද? සම්පූර්ණ ආටිකල් එකම හරියට කියවන්න නැද්ද බං? :confused: පත්තරේක ගියා නම් අනිවා ඔන්ලයින් හරි ඇති. :baffled: මේකෙ ඇතුලෙ හිතුවට වඩා ගේම් යනවනෙ.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    SLIIT, NIBM, NSBM කියන්නේ සායිටම් හුයන්න වඩා නම් කොඩක් ප්‍රමිතියෙන් ඉහල එවා. ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල වලට හොදම තරගයක් දෙන තැනක් තමයි SLIIT කියන්නේ. ඒ වගේ ඒවත් තියෙන්න ඕනි රජයේ විශ්වවිද්‍යාල වලට යම් මට්ටමකින් තරගකාරයෙක් වෙන්න. ඒත් මේ සායිටම් එක වගේ හුයනු නම් ඕනිම නෑ. එච්චරයි :sorry::sorry:

    හෝමාගම අලුතෙන් අක්කර 23ක NSBM Private uni එක open කරනවා ළඟදීම. එතකොට SLIIT එකයි NSBM එකයි තමයි lead ඉන්නේ private campus වලින්. අනික හොඳම දේ NSBM කියන්නේ semi-government. ලංකාවේ ඕන තැනක පිළිගැනීම තියෙනවා. UGC එකේ standard එකට තමයි වැඩ වෙන්නේ. අන්තරේ හුයනු මේකටත් කෙලින්න හදන්නේ. මොකද උන්ට පැහැදිලි ඉරිසියාව, කුහක කම. SAITM ගැන මන් කතා කරන්නේ නෑ, මොකද ඒක ගැන හරි හැටි නොදැන කතා කරන එක වැරදියි. හැබැයි රටේ පුද්ගලික අධ්‍යාපනය තිබිය යුතුයි. ඔය දුප්පතාට තැන නැති වෙන හුයනු බොරු මවාපෑමක් විතරයි උන්ගේ campaign එක ගෙනියන්න.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113

    one example plz :shocked::shocked::shocked:

    Industry එකට ඇවිත් බලපන්කො මල්ලි ඕනේ තරම් උදාහරණ තියනවා :lol: උන්ට කොළ කෑලි වලින් වැඩක් නෑ බං වැඩ පුළුවන් නම් තැන තියනවා එච්චරයි :lol::lol::lol:

    lol :lol: koheda bn e.ehema karanna uba wage ekekma company eka patanganna one. OL nathi ekek eka issara kalanam ai bn gov batch top ekekwa ethenta danne?..OL nathi pvt degree ekak thiyana ekekwama dammanam iwarane.Adu padiyata wadath karai :rolleyes:

    thana kiyapanko. OL nathi dethundenekma dannawa mama.ewannam e paththe.

    අනේ බන් උඹ ඉතින් හරකා කියල මරන්නද?:lol::lol::lol: උඹ හිතාගෙන ඉන්නේ O/L නැති උන නිසා උන් මැට්ටෝ කියලද? :lol: O/L නෙවෙයි උප්පැන්න සහතිකේ නැතුව හරි වැඩ පුළුවන් නම් ඌට තැන නිකන්ම ලැබෙනවා........Degree කොළ කෑල්ල තිබ්බයි කියල හොඳ job ලැබෙන්නේ නෑ බං :lol:

    ඔය batch top උන්ට වඩා වැඩ පුළුවන් O/L වත් නැති උන් ඉන්නවා බං දන්න එකෙක්ගෙන් අහලා බලපන් :lol:

    අනික කවුද බං උඹට කිව්වේ private degree තියන උන් අඩු පඩියට වැඩ කරනවා කියල?:lol:

    උඹලගේ බං තියෙන්නේ ආකල්ප අවුලක් උඹල හිතාගෙන ඉන්නවා කැම්පස් එකට රින්ගගත්තම උඹල නිකන්ම අනික් හැමෝටම වඩා පොරවල් වෙනවයි කියල :lol: ඔය ලෙඩ ඉතින් ජොබ් කරන්න ගියාම නිකන්ම හැදෙනවා