ane bn uba eka point ekak witharak allagena hina wenne ai kiyala thiyen anik ewa boruda ?
A/L bio pratical thibunata exam ekta pratical karanna enne nane.exam ekatath pratical test ekak thiyala lakunu denawanam hari.godak school wala pratical tika hariyata complet karanneth na.godak tuition class wala pratical karana widiha video dala pennanawa echarama thamai ithin.
tuition eken ma thamai godak aya A/L science subject goda daganne. Okane aththa kathawa.
මචන් practicle කරන්නේ යම් කිසි විශය කරුණක් 100% ක් kසනාථ කර ගන්න. එතකොට ඒවා පාඩම් කරන කොට මතක හිටිනවා. ඒ මතකෙන් තමයි exam ලියන්නේ. පොතේ පිහිටම පතලා කවදාවත් ලංකාවේ නම් A/L ගොඩ යන්න බෑ. තියරි වලට විතරක් සීමා වෙච්ච මොල වලින් වැඩක් නෑ ලෝකෙට



