Rep 11++
Rate minissunta kalayak yaddi therewi bn eh nathath ape lankawe minissu eh tharam pawak karala na bn mekata wisandumak ikmamata labei bn,
මිනිස්සුන්ගේ ආකල්ප හදන්නේ නැතිව රට කොච්චර දියුණු කලත් වැඩක් වෙන්නේ න මචන්

Rep 11++
Rate minissunta kalayak yaddi therewi bn eh nathath ape lankawe minissu eh tharam pawak karala na bn mekata wisandumak ikmamata labei bn,


මිනිස්සුන්ගේ ආකල්ප හදන්නේ නැතිව රට කොච්චර දියුණු කලත් වැඩක් වෙන්නේ න මචන්![]()
![]()
![]()
Yako salli thibba paliyata Doctorla karanna puluwankama e kale thibbanam apith ada dostharala.
SAITM nam melo rahak na. Personally danna nisai kiyanne. Dan ithin Doctor kenek gawata gihin lede kiyanna kalin ahanna one Doctor oya mona Uni ekenda pass out une kiyala. Nikan marenna puluwanda?


මචං ,මෙන්න මේ ප්‍රශ්ණ වලට උත්තරයක් දෙන්න දන්නා කෙනෙක් පුළුවන් විදිහකට .
SLMC විභාගය(Ex:ACT 16) පෞද්ගලික සිසුන්(SAITM) සමත් වෙනවා නම්,
1.විභාගය සකස් කරන්නන්(SLMC) අසමත්ද?
2.SAITM වෛද්‍ය සිසුන් දක්ෂයෝද ?
3.SLMC විභාගයේ යම් දෝෂයක් ඇත්නම් අ.පො.ස උසස් පෙළ විභාගයත් දෝෂ සහගතද?
අපේ බෝට්ටුවක් නෙවෙයිනේ පෙරලුනේ වෙන කාගේද එකක්...බෝට්ටුව පෙරෙලුනොත්?
පෙරලුන පිට හොදයි කියනවා......![]()


Rep 11++
Rate minissunta kalayak yaddi therewi bn eh nathath ape lankawe minissu eh tharam pawak karala na bn mekata wisandumak ikmamata labei bn,
කොමන්ට් දැක්කහම කියන්න පුළුවන් මේ ලෝකේ විනාශ වෙන කාලේ වෙනකම්ම ලංකාව දියුණු වෙන රටක් නෙමේ කියලා![]()
මිනිස්සුන්ගේ ආකල්ප හදන්නේ නැතිව රට කොච්චර දියුණු කලත් වැඩක් වෙන්නේ න මචන්![]()
![]()
![]()


Rep ++හරි දන්න තරමින් උඹේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම්කො බං,
පළවෙනි කතන්දරේ උඹ දන්නවද ලංකාවෙ Medical Faculty වලින් එළියට එන කවුරුවත් ඔය ACT 16 Exam එක ලියන්නේ නෑ, ඒ අය ලියන්නේ Final MBBS, ACT16 ලියන්නේ පිටරටින් උපාදිය අරගෙන ලංකාවට එන අය, ඒ අය ඒක පාස් වුණොත් විතරයි ලංකාවෙ වෛද්‍යවරයෙක් විදියට පිළිගන්නේ ඒ වගේම රජයේ රෝහලක වැඩ කරන්න පුලුවන්,
ඒත් දැන් නඩු තීන්දුවෙ විදියට SAITM එකේ කවුරුවත් ACT16 ලියන්න ඕන නෑ, එයාලගෙ SAITM එකේම තියෙන මොකක් හරි විභාගයක් ලියලා එලියට එන එක වෙන්නේ, අන්න ඒකයි මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නෙ,
දැන් උඹේ හැම ප්‍රශ්නයකටම උත්තර හම්බවුණා කියලා හිතනවා
SAITM එක ඇතුලෙන් තියෙන EXAM එකකින් බං, අන්න ඒකයි මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නෙ, දැන් SLMC එකට මේකට Approval එක දෙනව ඇරෙන්න වෙන කිසි දෙයක් කරන්න බෑ නේ බං මේ උසාවි නියෝගය නිසා, ඒත් ඉතිං මේක මෙතැනින් නවතින්නේ නෑ බං, ලංකාවෙ ඉන්න මේ සුලුතර මී හරක් රැලට ඕන විදියට නටන්න බුද්ධිමත් පිරිස ඉඩ දෙන්නේ නෑ නේ බං, අපි බලාගෙන ඉමුකො වෙන දේ,ස්තුතියි මචන්. එතකොට SAITAM එකේ අයට MBBS දෙන්නේ;
1.SAITAM exam results වලින්ද ?
2.නැත්නම් SLMC එකෙන් තියෙන MBBS exam එකෙන්ද ?
ස්තුතියි මචන්. එතකොට SAITAM එකේ අයට MBBS දෙන්නේ;
1.SAITAM exam results වලින්ද ?
2.නැත්නම් SLMC එකෙන් තියෙන MBBS exam එකෙන්ද ?

![]()
අවුල්ද?
කොහෙත්ම නැත..
මට ( මා මෙන්ම කුහක ආත්මාර්තකාමී දොස්තරයින් සියලු දෙනාට ) වැඩේ දුන්නා යැයි සිතා සිගිති ආතල් එකක පසුවන ඔබට ලියන වග නම්...
මට, මාගේ දෙමාපියන් සිව් දෙනාට , බිරිඳට සහ දරුවන්ට නැති වූ දෙයක් නැත...
මට / අපට උපාධියක් සහ හොද වැටුපක් සහිත රැකියාවක් ඇත..
ඔබට සහ ඔබේ දරුවන්ට ?
අදාල නැත
මා සහ මාගේ කෙනෙක් රෝගී වු විට ප්‍රතිකාර කල යුත්තේ කවුද කොතනින්ද යැයි තෝරා ගැනීමට දැනුමක් මට /අපට ඇත..
ඔබට?
අදාල නැත
නිදහස් අධ්‍යාපනය තිබියදී පවා දෙදෙනාම රජයේ සේවකයෝ වූ මගේ දෙමව්පියන් අවුරුදු පහටම එකදු සාරියක් කමීසයක් නොගෙන අමාරුවෙන් වියදම් කළ අතර..
පොල් කඩන සිරිපාල , දළු කඩන ලෙච්චමී ( රැකියාවෙන් පහත් නොකල අතර ආර්ථික තත්වය පෙන් වීමට යොදාගත් බව සලකන්න) ලක්ෂ 95 වැයකර දරුවන් ඩොකාලා කරනු ඇත..
අදාල නැත
මාගේ/ අපගේ දරුවාද ඉගෙන නොගෙන පිස්සු කෙලියොත් සයිටම් දමා ඩොකෙක් කිරීමට මුදල් ඒ කාලේ වන විට මට / අපට සොයාගත හැකි වනු ඇත..
ඔබට?
අදාල නැත
ඔබේ දරුවා අමාරුවෙන් රජයේ කැම්පස් යන විට ඒ කාලේ අපට ඉගැන් වූ විශිෂ්ඨ ගුරුවරු වැඩි මුදලට සයිටම් හී මගේ දරුවාට උගන්වනු ඇත
මට / අපටද නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවය කල හැක..
ඔබට?
අදාල නැත
නොබෝ දිනකින් ආරම්භවන සයිටම් පෞද්ගලික පශ්චාත් උපාධි ආයතනයෙන් මා / අප විශේෂඥ වෛද්‍ය වරු වීමටද බැරි නැත..
ඔබ?
අදාල නැත
අප කෑගහන්නේ පෞද්ගලික වෛද්‍ය
සේවයට තරගකරුවන් සයිටම් හරහා එන බයට කියා සිතන අයට කියන්නේ
60% කට වඩා වෛද්‍යවරු ( මාද ඇතුලුව) පෞද්ගලික සේවයේ නොයෙදෙන නිසා අදාලම නැත....
අවසන් වශයෙන් සයිටම් දියසේන කුමාරවරැ පැමින හංදියේ ඩිස්පැන්සරියේ ඩොකාට කෙලිනකන් සහ වෛද්‍ය බමුණු කුළය කඩනකන් ඇස් කන් අයා බලා සිටින ඔබට කියන්න ඇත්තේ
සාමාවන්න
සයිටම් එකෙන් එලියට එන වෛද්‍ය වරු නිසා කුලකය තවත් වැඩිවනු ඇත
GMOA බලය වැඩිවනු ඇත බමුණු කුළය තහවුරු වනු ඇත
දෙගොල්ලොම එකතු වී ඔබේ හීනය හීනයක්ම කරනු ඇත..
අපේ සල්ලිවලින් ඉගෙන ගෙන මුන්ගේ තියන කුහක ආත්මාර්ත කමට කියන කතා යැයි හිතෙන ජනතාවට කීමට ඇත්තේ..
පරාර්තකාමී දේශපාලුවන්ට තවත් කඩේ පලයල්ලා උන් ලෙඩ උනාම පිටරට ගිහින් බෙහෙත් ගන්න උබල බදු ගෙවපල්ලා
දේශපාලුවන්ගේ දරුවන් උබලගේ සල්ලිවලින් ආතල් අරන් ඒ සල්ලිවලින් දොස්තර වරු වි නීතියේ දෙවගනට පයින් ගසා ඉතුරු සල්ලි ටිකටත් කෙලින්න ( සමාවන්න පරාර්තකාමී සේවය කොරන්න) නොබෝ දිනකින් ඔබ වෙත එනු ඇත...
නුබලාට කොරන්න ගිහින් කුහක ආත්මාර්තකාමී ලේබලේ වද්ද ගන්නවාට වඩා පරාර්තකාමි දේශපාලුවන් සහ දරුවන් සමග ඔබ ආතල් එකේ ඉන්න හැටි බලා
අපද අතල් එකේ සිටින්නෙමු.
ඉස්තුදී...
අදාල නැත
ඉස්සුවේ fb එකේ ඩොකෙක් ගෙන්
MBBS එක දෙන්නේ SAITM එකෙන් ,,, දනටමත් දීල ඉවරයි ...
ඒ දීපු එකේ ප්‍රමිතිය බලන්න තමා SLMC එක තිබුනේ ,, දැන් එකත් ඉවරයි ....
ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් රටේ බේත් දෙන්න බැරි මොකෝ දැන්
අනේ දොස්තර මහත්තයෝ.......අදාල නැතිනම් මොකද මෙච්චර නහයෙන් අඬන්නේ? අපි ගැන තමුන්ලාට තියෙන්නේ පුදුමාකාර කැක්කුමක් නෙ බොල?
තමුන්ගේ සල්ලිවලින් ඉගෙන ගන්න උන්ට දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන බමුණු කුළ හදාගෙන බයිලා ගහන, අහිංසකයින්ට පුප්පන තමුසෙලා වගේ අය ගැන අපිට කණගාටුයි.
දොස්තරලාට දෙයියෝ වගේ මිනිස්සු සලකපු කාලයක් තිබුණා. ඒක නැති කරගත්තේ කුහක උඹ්ලාමයි.
අදාල නැති වුනත් හොඳම වැඩේ
අනේ දොස්තර මහත්තයෝ.......අදාල නැතිනම් මොකද මෙච්චර නහයෙන් අඬන්නේ? අපි ගැන තමුන්ලාට තියෙන්නේ පුදුමාකාර කැක්කුමක් නෙ බොල?
තමුන්ගේ සල්ලිවලින් ඉගෙන ගන්න උන්ට දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන බමුණු කුළ හදාගෙන බයිලා ගහන, අහිංසකයින්ට පුප්පන තමුසෙලා වගේ අය ගැන අපිට කණගාටුයි.
දොස්තරලාට දෙයියෝ වගේ මිනිස්සු සලකපු කාලයක් තිබුණා. ඒක නැති කරගත්තේ කුහක උඹ්ලාමයි.
අදාල නැති වුනත් හොඳම වැඩේ












සිත නිවන කතා...දැන් ද කොහෙද මිනිස්සු ඉන්නවා කියල මතක් වෙලා තියෙන්නේ...



