SAITM අදාලම නැත

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Yako minihekta hriyt katha krnna danne nathi ubala wage gothayo enwane talks denna paw oiii thamuse

    me ahaganin lankawe oya Gobba A/L walin dostharala theruwata wena ratawal wala ita wada gdak hda krama walata entrance denne medical college wala, Volunteer krnna one hospital ekaka okkotama kalin, enna kalinma kapaweema tyenna one, yako krna rassawata adare wenna one lankawe ehema adareta doka wechcha ewun inne 50% k wath nathuwa athi,anith okkoma labunata karana seen ekak tyenne. api danne nadda lankawe dokala gana
    මහත්තයෝ ඔයිට නරකද හොදට කැපවෙලා A/L කරලා මෙඩිකල් කොලෙජ් ආවනම්. ඔබතුමා කැපවීමක් ගැන කිව්ව නිසයි කමෙන්ට් කලේ.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔය කියන විනය කොහෙද තියෙන්නේ. Hospital එකකට ගිහින් බලන්න දොස්තරලා ලෙඩ්ඩුන්ට කතා කරන විදිහ. ඉස්සෙල්ලා රජයේ අයගේ විනය හැදුවොත් මොකද. සයිටම් එකෙන් තාම දොස්තරලා එන්න පටන් ගත්තේ නෑ නේ නේද. අනෙක ඔය ෆොටෝ එක Fun එකට ගත්ත එකක් කියලා කාටත් පේනවා. ඒකෙන් කොහොමද විනයක් මනින්නේ.
    තනිකර තියෙන ඊර්සියාව තව කෙනෙක් ඉගෙන ගන්නවාට. මහම මහ කුහක ජාතියක්.
    දොස්තරලා දොස්තරලා අතර ඉගෙන ගන්නවාට තියෙන ඊර්සියාව ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඔයාලා ඒවා අත්දකිනවා ඇති.
    කොහෙද ඉන්දියන් දොස්තරලා ගනන් ගන්නේ නැත්තේ. දැනටත් ලෝකයේ ගොඩාක් රටවලට ඉන්දියන් දොස්තරලා ගන්නවා. පොඩ්ඩක් රටින් එලියට ඔලුව දාලා බලන්න. හැම රටකම එ අය වැඩ කරනවා. බොරු කතා කියන්න කොන්ඩ බදින චීනුන්ට
    :lol::lol::lol:

    හරි ,,දොස්තරලගෙ විනය කියන මාතෘකාව සයිටම් එකට අදාල නොවෙනව නම් ඒක පැත්තකට දාමු, පැහැදිලිව ,මතක තියාගන්න,,ම්ං කිව්වෙ ඉස්සහරහට ලංකාවෙ වෛද්ය ක්ශේත්රය ඇතුලෙවෙන්න තියෙන විනාශෙ ගැනයි,,ඒකෙ පටන් ගැන්ම තමා සයිටම් එක වෙන්න,ලක්ශ 120 ගෙවලා කිසිම අවුලක් නැතුව ඕන එකෙකුට ඩොක්ටර් කෙනෙක් වුන හැකි,,

    සයිටම් මොඩලයක් ලෙස ගනිමින් තව තවත් මෙඩිකල් කොලේජස් දාන එක තමා චතුර සේනාරත්න සාමාජිකයෙක් විදිහට ඉන්න පාර්ලිමේන්තුව උසස් අධ්යපනය සම්බන්ද ආශිංක අදීක්ශණ කමිටුවෙ යෝජනා වෙන්නෙ

    ප්රයිවට් මෙඩිකල් ස්කූල්ස් කොච්චර දැම්මත් කමක් නැහැ,හරි ස්ටැන්ඩඩ් එකකට තියෙනව නම්,,මෙඩිකල් ඩිග්රියක් දෙන්න ඕන කරන ආයතනයකට තිබිය යුතු මූලික සුදුසු කම් වලින් 40% වත් නැති දෙවරක්ම අවස්ථාව දීලත් තමන්ගෙ තියෙන අඩුපාඩු හදානොගත්තු ඒ නිසාම ශ්රී ලංකාවෙ වෛද්ය ක්ශෙත්රය නියාමනය කරන එකම ආයතනය වන ශ්රී ලංකා වෛද්ය සබාවෙ නිර්දෙශය නැති සයිටම් වගේ කඩයක් මොඩලයක් විදියට අරගෙන තවත් මෙඩිකල් ස්කූල්ස් දැම්මම වෙන්නෙ අබ සරණ තමා,,

    ලංකාවෙ මෙඩිකල් ෆැක්ල්ටීස් 8ටම අවුරුද්දටම 1000 හෝ ඊට ආසන්න ප්රමාණයක් සිසුන් ගනිද්දී මේ එක ෆැකල්ටියකවත් අහලින් තියන්න බැරි සයිටම් කඩේට 800 ගන්නවා,,(400 ගානෙ 2ක්) ,,සල්ලි ලක්ශ 120 තියෙනව නම් පුලුවන් මේ 800 ඇතුලට යන්න,,තමන්ගෙම දෙමව්පියන් නිරීක්ශකයො විදියට ඉන්න විබාගෙකින් එකෙක්වත් ෆේල් නොවී කිසිම අමරුවක් නැතුව MBBS ගන්නවා,,

    සයිටම් ගුහාවට කඩේ යන උන්ට මේකෙන් වෙන විනාශෙ පෙනෙන් නැහැ,, උන්ට් පුලුවන් අරයගෙ මෙයගෙ කුහකත්වය කිය කියා සයිටම් සාධරණීකරනය කරණ එකයි
    ඔය කියන කුහකත්වය ගැන මම නම් දන්නෙ නැහැ,,හැබැයි වැරද්දක් වෙනකම් දොස්තරලා දිහා බලගෙන ඉන්න බනින්න කට උල්කරන් ඉන්න කුහකයො පිරිසක් ලංකවෙ ඉන්නව කියල නම් දන්නවා,,

    ඉන්දියන් ඩොක්ටර්ස්ලාගෙ තියෙන අර්බුදය ගැන දැනුමක් නැතුව කතා කරනව වගේ තමා පෙනෙන්නෙ,,,තමන්ට හිතෙන දේවල් කියන්න කලින් පොඩ්ඩක් කරුණු හොයලා බලන්න,,ඉන්දියන් ඩොක්ටර්ස්ලා පිටරටවල වැඩ කරනව තමා හොඳ Recognized ස්ටැන්ඩඩ් යුන්වසිටීස් වලින් බිහිවුනු කට්ටිය,,නමුත් ඉන්දියාවෙ ප්රමාණවත් තරම් වෛද්යවරු නැති නිසා ඒකට පිලියමක් විදියට පටන් ගත්තු මෙඩිකල් ඩිග්රි කඩවලින් එලියට ආවෙ නමට දොස්තරලා වෙච්ච් පිරිසක්,,මේකෙන් උනෙ වෛද්ය වෘත්තිය සම්බන්ධව ඉන්දියාවෙ තිබුනෙ හොඳ නම කැත වෙච්ච එකයි,,, ඉන්දියාවෙ බහුතරය ඉන්නෙ unqualified ඩොක්ටර්ස්ලා

    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    මහත්තයෝ ඔයිට නරකද හොදට කැපවෙලා A/L කරලා මෙඩිකල් කොලෙජ් ආවනම්. ඔබතුමා කැපවීමක් ගැන කිව්ව නිසයි කමෙන්ට් කලේ.
    හැබැයි ඉතින් ලක්ෂ 100 ක් හොයන එකත් එච්චර අමාරු නෑ
    car දෙකක් ගන්න සල්ලි නේ :rolleyes:
    අවුරුදු 20ක් පුළුවන් විදියට ඉගෙනගෙන පුළුවන් තරම් සල්ලි එකතු කරනම් හරි:)
     
    waligamaya

    Well-known member
  • ලක්ෂ 120 වියදම් කරලා මේකටද දොස්තර වෙලා කුණු ලෙඩ්ඩු අතගාන්නෙ. එසල්ලි වලින් හොද තමන්ගේම කියල business එකක් කරනවා. ලංකාවේ මාරම දොස්තර මේනියාවක් තියෙන්න. මගේ මාමා කෙනෙක් ඉන්වා Bio වලින් phd, සහ post ඩොක් එකකකුත් තියනව ලංකාවේ ප්‍රදානම පර්යේෂණ ආයතනයක අද්දක්ෂ්ක. ලෝකේ වටේම දන්න කියන ප්‍රෝපාලා. පුතා AL කල දෙවැනි පාරත් ABC මුට science faculty ගිහින්. ක්ලාස් එකක් දාලා ක් හරි MPill එකක් කර්ලාඅ තතගේ සම්බන්ද්වලින් නියෙමෙට ජපන් හරිUSA, AUS වල PHD එකකට Scholarship එකක් ගොඩ දාගන්න් පුළුවන් එත් නැන්දට පට්ට දොස්තර උන අරුව දැන් රුසියා යවනවා. මම ඕවා පැහැදිලි කරන ගියත් අන්තිමට හිතන්නේ ඉරිසියාව කියලා. ඇරෙහ් ගිහින් 5-6 කොටලා මෙහෙ තව 2 විතර කොටලා තව 3 විතර intern කරලා 33 දී විතර මලයට රස්සාවක් කරන්න තමයි වෙන්න ඔන්න් ඔහොම ගොබ්බ මානසිකත්වයක් තමයි ලංකාවේ හින්නේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරි ,,දොස්තරලගෙ විනය කියන මාතෘකාව සයිටම් එකට අදාල නොවෙනව නම් ඒක පැත්තකට දාමු, පැහැදිලිව ,මතක තියාගන්න,,ම්ං කිව්වෙ ඉස්සහරහට ලංකාවෙ වෛද්ය ක්ශේත්රය ඇතුලෙවෙන්න තියෙන විනාශෙ ගැනයි,,ඒකෙ පටන් ගැන්ම තමා සයිටම් එක වෙන්න,ලක්ශ 120 ගෙවලා කිසිම අවුලක් නැතුව ඕන එකෙකුට ඩොක්ටර් කෙනෙක් වුන හැකි,,

    සයිටම් මොඩලයක් ලෙස ගනිමින් තව තවත් මෙඩිකල් කොලේජස් දාන එක තමා චතුර සේනාරත්න සාමාජිකයෙක් විදිහට ඉන්න පාර්ලිමේන්තුව උසස් අධ්යපනය සම්බන්ද ආශිංක අදීක්ශණ කමිටුවෙ යෝජනා වෙන්නෙ

    ප්රයිවට් මෙඩිකල් ස්කූල්ස් කොච්චර දැම්මත් කමක් නැහැ,හරි ස්ටැන්ඩඩ් එකකට තියෙනව නම්,,මෙඩිකල් ඩිග්රියක් දෙන්න ඕන කරන ආයතනයකට තිබිය යුතු මූලික සුදුසු කම් වලින් 40% වත් නැති දෙවරක්ම අවස්ථාව දීලත් තමන්ගෙ තියෙන අඩුපාඩු හදානොගත්තු ඒ නිසාම ශ්රී ලංකාවෙ වෛද්ය ක්ශෙත්රය නියාමනය කරන එකම ආයතනය වන ශ්රී ලංකා වෛද්ය සබාවෙ නිර්දෙශය නැති සයිටම් වගේ කඩයක් මොඩලයක් විදියට අරගෙන තවත් මෙඩිකල් ස්කූල්ස් දැම්මම වෙන්නෙ අබ සරණ තමා,,

    ලංකාවෙ මෙඩිකල් ෆැක්ල්ටීස් 8ටම අවුරුද්දටම 1000 හෝ ඊට ආසන්න ප්රමාණයක් සිසුන් ගනිද්දී මේ එක ෆැකල්ටියකවත් අහලින් තියන්න බැරි සයිටම් කඩේට 800 ගන්නවා,,(400 ගානෙ 2ක්) ,,සල්ලි ලක්ශ 120 තියෙනව නම් පුලුවන් මේ 800 ඇතුලට යන්න,,තමන්ගෙම දෙමව්පියන් නිරීක්ශකයො විදියට ඉන්න විබාගෙකින් එකෙක්වත් ෆේල් නොවී කිසිම අමරුවක් නැතුව MBBS ගන්නවා,,

    සයිටම් ගුහාවට කඩේ යන උන්ට මේකෙන් වෙන විනාශෙ පෙනෙන් නැහැ,, උන්ට් පුලුවන් අරයගෙ මෙයගෙ කුහකත්වය කිය කියා සයිටම් සාධරණීකරනය කරණ එකයි
    ඔය කියන කුහකත්වය ගැන මම නම් දන්නෙ නැහැ,,හැබැයි වැරද්දක් වෙනකම් දොස්තරලා දිහා බලගෙන ඉන්න බනින්න කට උල්කරන් ඉන්න කුහකයො පිරිසක් ලංකවෙ ඉන්නව කියල නම් දන්නවා,,

    ඉන්දියන් ඩොක්ටර්ස්ලාගෙ තියෙන අර්බුදය ගැන දැනුමක් නැතුව කතා කරනව වගේ තමා පෙනෙන්නෙ,,,තමන්ට හිතෙන දේවල් කියන්න කලින් පොඩ්ඩක් කරුණු හොයලා බලන්න,,ඉන්දියන් ඩොක්ටර්ස්ලා පිටරටවල වැඩ කරනව තමා හොඳ Recognized ස්ටැන්ඩඩ් යුන්වසිටීස් වලින් බිහිවුනු කට්ටිය,,නමුත් ඉන්දියාවෙ ප්රමාණවත් තරම් වෛද්යවරු නැති නිසා ඒකට පිලියමක් විදියට පටන් ගත්තු මෙඩිකල් ඩිග්රි කඩවලින් එලියට ආවෙ නමට දොස්තරලා වෙච්ච් පිරිසක්,,මේකෙන් උනෙ වෛද්ය වෘත්තිය සම්බන්ධව ඉන්දියාවෙ තිබුනෙ හොඳ නම කැත වෙච්ච එකයි,,, ඉන්දියාවෙ බහුතරය ඉන්නෙ unqualified ඩොක්ටර්ස්ලා

    Well said bro

    Respect

    මෙන්න මේ ටික මෙතැන ඉන්න සම-හරක් ට තේරෙන්නෙ නැති එකයි බං ප්‍රශ්නෙ, ඒක රටේ අවාසනාවද කියලා මට නම් හිතාගන්න බෑ බං
     
    Last edited:
    • Like
    Reactions: nir83k

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Well said bro

    Respect

    මෙන්න මේ ටික මෙතැන ඉන්න සම-හරක් ට තේරෙන්නෙ නැති එකයි බං ප්‍රශ්නෙ, ඒක රටේ අවාසනාවද කියලා මට නම් හිතාගන්න බෑ බං

    Thanks bro

    Most are moron ,,some are opportunists thats the problem
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    image.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරි ,,දොස්තරලගෙ විනය කියන මාතෘකාව සයිටම් එකට අදාල නොවෙනව නම් ඒක පැත්තකට දාමු, පැහැදිලිව ,මතක තියාගන්න,,ම්ං කිව්වෙ ඉස්සහරහට ලංකාවෙ වෛද්ය ක්ශේත්රය ඇතුලෙවෙන්න තියෙන විනාශෙ ගැනයි,,ඒකෙ පටන් ගැන්ම තමා සයිටම් එක වෙන්න,ලක්ශ 120 ගෙවලා කිසිම අවුලක් නැතුව ඕන එකෙකුට ඩොක්ටර් කෙනෙක් වුන හැකි,,

    සයිටම් මොඩලයක් ලෙස ගනිමින් තව තවත් මෙඩිකල් කොලේජස් දාන එක තමා චතුර සේනාරත්න සාමාජිකයෙක් විදිහට ඉන්න පාර්ලිමේන්තුව උසස් අධ්යපනය සම්බන්ද ආශිංක අදීක්ශණ කමිටුවෙ යෝජනා වෙන්නෙ

    ප්රයිවට් මෙඩිකල් ස්කූල්ස් කොච්චර දැම්මත් කමක් නැහැ,හරි ස්ටැන්ඩඩ් එකකට තියෙනව නම්,,මෙඩිකල් ඩිග්රියක් දෙන්න ඕන කරන ආයතනයකට තිබිය යුතු මූලික සුදුසු කම් වලින් 40% වත් නැති දෙවරක්ම අවස්ථාව දීලත් තමන්ගෙ තියෙන අඩුපාඩු හදානොගත්තු ඒ නිසාම ශ්රී ලංකාවෙ වෛද්ය ක්ශෙත්රය නියාමනය කරන එකම ආයතනය වන ශ්රී ලංකා වෛද්ය සබාවෙ නිර්දෙශය නැති සයිටම් වගේ කඩයක් මොඩලයක් විදියට අරගෙන තවත් මෙඩිකල් ස්කූල්ස් දැම්මම වෙන්නෙ අබ සරණ තමා,,

    ලංකාවෙ මෙඩිකල් ෆැක්ල්ටීස් 8ටම අවුරුද්දටම 1000 හෝ ඊට ආසන්න ප්රමාණයක් සිසුන් ගනිද්දී මේ එක ෆැකල්ටියකවත් අහලින් තියන්න බැරි සයිටම් කඩේට 800 ගන්නවා,,(400 ගානෙ 2ක්) ,,සල්ලි ලක්ශ 120 තියෙනව නම් පුලුවන් මේ 800 ඇතුලට යන්න,,තමන්ගෙම දෙමව්පියන් නිරීක්ශකයො විදියට ඉන්න විබාගෙකින් එකෙක්වත් ෆේල් නොවී කිසිම අමරුවක් නැතුව MBBS ගන්නවා,,

    සයිටම් ගුහාවට කඩේ යන උන්ට මේකෙන් වෙන විනාශෙ පෙනෙන් නැහැ,, උන්ට් පුලුවන් අරයගෙ මෙයගෙ කුහකත්වය කිය කියා සයිටම් සාධරණීකරනය කරණ එකයි
    ඔය කියන කුහකත්වය ගැන මම නම් දන්නෙ නැහැ,,හැබැයි වැරද්දක් වෙනකම් දොස්තරලා දිහා බලගෙන ඉන්න බනින්න කට උල්කරන් ඉන්න කුහකයො පිරිසක් ලංකවෙ ඉන්නව කියල නම් දන්නවා,,

    ඉන්දියන් ඩොක්ටර්ස්ලාගෙ තියෙන අර්බුදය ගැන දැනුමක් නැතුව කතා කරනව වගේ තමා පෙනෙන්නෙ,,,තමන්ට හිතෙන දේවල් කියන්න කලින් පොඩ්ඩක් කරුණු හොයලා බලන්න,,ඉන්දියන් ඩොක්ටර්ස්ලා පිටරටවල වැඩ කරනව තමා හොඳ Recognized ස්ටැන්ඩඩ් යුන්වසිටීස් වලින් බිහිවුනු කට්ටිය,,නමුත් ඉන්දියාවෙ ප්රමාණවත් තරම් වෛද්යවරු නැති නිසා ඒකට පිලියමක් විදියට පටන් ගත්තු මෙඩිකල් ඩිග්රි කඩවලින් එලියට ආවෙ නමට දොස්තරලා වෙච්ච් පිරිසක්,,මේකෙන් උනෙ වෛද්ය වෘත්තිය සම්බන්ධව ඉන්දියාවෙ තිබුනෙ හොඳ නම කැත වෙච්ච එකයි,,, ඉන්දියාවෙ බහුතරය ඉන්නෙ unqualified ඩොක්ටර්ස්ලා

    නියම කතාව​
     
    • Like
    Reactions: nir83k

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    ගුණාත්මක ප්‍රයිවට් ඒවාට විරුද්ධත්වයක් නැත.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    ලක්ෂ 120 වියදම් කරලා මේකටද දොස්තර වෙලා කුණු ලෙඩ්ඩු අතගාන්නෙ. එසල්ලි වලින් හොද තමන්ගේම කියල business එකක් කරනවා. ලංකාවේ මාරම දොස්තර මේනියාවක් තියෙන්න. මගේ මාමා කෙනෙක් ඉන්වා Bio වලින් phd, සහ post ඩොක් එකකකුත් තියනව ලංකාවේ ප්‍රදානම පර්යේෂණ ආයතනයක අද්දක්ෂ්ක. ලෝකේ වටේම දන්න කියන ප්‍රෝපාලා. පුතා AL කල දෙවැනි පාරත් ABC මුට science faculty ගිහින්. ක්ලාස් එකක් දාලා ක් හරි MPill එකක් කර්ලාඅ තතගේ සම්බන්ද්වලින් නියෙමෙට ජපන් හරිUSA, AUS වල PHD එකකට Scholarship එකක් ගොඩ දාගන්න් පුළුවන් එත් නැන්දට පට්ට දොස්තර උන අරුව දැන් රුසියා යවනවා. මම ඕවා පැහැදිලි කරන ගියත් අන්තිමට හිතන්නේ ඉරිසියාව කියලා. ඇරෙහ් ගිහින් 5-6 කොටලා මෙහෙ තව 2 විතර කොටලා තව 3 විතර intern කරලා 33 දී විතර මලයට රස්සාවක් කරන්න තමයි වෙන්න ඔන්න් ඔහොම ගොබ්බ මානසිකත්වයක් තමයි ලංකාවේ හින්නේ

    කොදෙව් මානසිකත්වය බන් .
    තත්වෙ .ඉංග්‍රිසියෙන් වනපන් උඹ මාර පොරක් මෙ සමාජෙ.
    මෙව්වා හදන්න බැහැ මොන දෙයියා ආවත් මෙ රටෙ. එත් මෙ දොස්තර මෙනියාව නැතිවෙවි මෙ ප්‍රයිවට් එව්වා වැඩි වෙද්දි බලහන්කො තව අවුරුදු 10 කින්

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    ගුණාත්මක ප්‍රයිවට් ඒවාට විරුද්ධත්වයක් නැත.

    වෛද්‍ය උපාධිය අසමත් එහෙත් වෛද්‍යවරැ වෙන්න ළමයිනට උගන්නවන කථිකාචාර්යවරැ
    ප්‍රඡානී ගුණවර්ධන
    වර්ණකුලසූරිය
    ගයාත්‍රී අත්තනායක
    නිලංකසූරිය
    චතුරිකා විරසෙබලආරචිචි
    සුඡානී සිල්වා
    ----------------------------------------------------
    අහෝ ඛෙිදයකි ඉරකි තිතකි
    :sorry::sorry:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මහත්තයෝ ඔයිට නරකද හොදට කැපවෙලා A/L කරලා මෙඩිකල් කොලෙජ් ආවනම්. ඔබතුමා කැපවීමක් ගැන කිව්ව නිසයි කමෙන්ට් කලේ.

    Mahaththayo oya apahu enne A/L walatane. ithin wadak nane ethanin ehata oyata kochchara kwwath oya hithan inne A/L A3 daapu eka thama pora kyla :P
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Mahaththayo oya apahu enne A/L walatane. ithin wadak nane ethanin ehata oyata kochchara kwwath oya hithan inne A/L A3 daapu eka thama pora kyla :P
    ඒ ලෙවල් වලින් පස්සේ මිනිස්සුන්ගේ බුද්දිය වර්දනය වීම IQ ලෙවල් එක වෑඩිවීම නවතිනවා. මොලේ වර්දනය වීමේ කටෝෆ් එක තමයි ඒ ලෙවල්. ඒකෙත් AAA දාපු උන් තමයි පොරවල් AAB දාපු උන් කිසිම මොලයක් නෑති මෝඩයො. :angry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Mahaththayo oya apahu enne A/L walatane. ithin wadak nane ethanin ehata oyata kochchara kwwath oya hithan inne A/L A3 daapu eka thama pora kyla :P
    ඒ ලෙවල් වලින් පස්සේ මිනිස්සුන්ගේ බුද්දිය වර්දනය වීම IQ ලෙවල් එක වෑඩිවීම නවතිනවා. මොලේ වර්දනය වීමේ කටෝෆ් එක තමයි ඒ ලෙවල්. ඒකෙත් AAA දාපු උන් තමයි පොරවල් AAB දාපු උන් කිසිම මොලයක් නෑති මෝඩයො. :angry:
    අපිනම් බුද්ධිමතෙක් එහෙම නැත්තන් උගතෙක් කියලා කියන්නේ වචනයේ පරිසමාප්තාර්තයෙන්ම හොද බුද්ධියක් තියෙන උගත් කෙනෙකුට, එහෙම නැතුව සල්ලි ඉස්සරහට දාල තමන්ගේ තත්වේ තියාගන්න, රටට ලොකෙට පෙන්න උගත්තු වෙන අයට නෙමෙයි, එහෙම එකෙක් දොස්තර කෙනෙක් උනත් තියෙන ලොකුකම වැඩී, අපි නොදන්න මොණරතැන්න.

    2007 ද කොහෙද ඔය පිටරට උපාධි කට්ටිය ERPM එක ලියලා එකෙන් පාස් උනේ 14ක් 15% විතරයි මම හිතන්නේ. ඊට පස්සේ රජයේ කැම්පස් වල අය ලියන විභාගේ ලියලා එකෙන් පාස් උනේ 1.5%ක් 2%ක් වගේ අඩු ප්‍රමාණයක්.

    මේ ගනන් සහ දින වකවානු මට හරියට මතක නැහැ වෙනස්කමක් තියෙන්නෙ පුළුවන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිතිය සහ උසාවිය පෞද්ගලික කරණය කරවූ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සියලු රෝහල් වල ප්‍රතිකාර කිරීම සදහා පෙරකදෝරුවරුන් බදවා ගනිවු ..රෝහල් අද්‍යක්ෂ මණ්ඩල වල ප්‍රධානින් ලෙස නඩු කරවරු පත් කරවූ