කොතලවලේ ගැන හොද පැහැදිලි කිරීමක් කාලෝ මහත්තයා කරලා ඇති යු ටියුබ් එකේ බලපාන
උබල වගේ උන්ට ඕව විස්තර කරන එකත වෙලාව නාස්තියක්
Nirmal1991 eken log weyanko![]()
Ahapu deta uththara dian ban. Kunu harapa dada rep kapanne nethiwa. Kothalawala Private Medical College eke teaching hospital eka mokakda?

කරුනාකරල කියනවද කොතලාවල කොහෙද ප්‍රයිවට් මෙඩිකල් පැකල්ටියක් තියෙන්නෙ කියල මුලින්ම..
Ahapu deta uththara dian ban. Kunu harapa dada rep kapanne nethiwa. Kothalawala Private Medical College eke teaching hospital eka mokakda?

මෙරට මොන්ටිසෝරි අධ්‍යාපනය, පෞද්ගලික පාසල්, උසස් අධ්‍යාපන ආයතන වැහිවැහැලා තිබුනද, නමට හෝ රෝහලක් නොමැති කොතලාවල වෛද්‍ය පීඨය මේ ත්‍රස්තවාදිනට ගැටළුවක් නැත.
මේ ආයතන තම පරාජිත දේශපාලන නායකයා ආරම්භ කරන විට උඩගෙඩි දෙමින් පිළිගත් බව පවා අමතක කරන මෙම GMOA, ප්‍රමිතිය යන්න පෙරට දමාගෙන කෑ මොර දෙන මෙම ත්‍රස්තවාදීහු ප්‍රමිතිය සඳහා රජය ගන්නා කිසිම පියවරකට එකඟ නොවීමෙන් තම කුහක ම්ලේච්ඡ බව රටට හෙළිදරව් කරනවා නොවේද?
අද සවස සයිටම් විරෝධී ජනපවුර සංවිධානයේ නායකයන් සමග කළ හදිසි සාකඡ්ඡාවකින් පසු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය පමණක් සම්පූර්ණයෙන්ම රජයට පවරා ගැනීමට ජනාධිපතිවරයා එකඟ වී ඇත. ඒ අනුව එම වෛද්‍ය පීඨය මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ කෙරේ. රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ තීන්දුවට විරෝධය දක්වමින් හෙට දිනයේදී තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අපගේ ආරංචි මාර්ග පවසයි. වැඩිපුර විස්තර තව මොහොතකින් බලාපොරොත්තු වන්න.
http://mawbima.info/index.php?page=details&id=29