මචං මිනිහෙක් මුලදී ඕනි දෙයක් දන්නේ නැති වෙන්න පුළුවන් එත් මිනිහට බුද්දිය තියනවනම් එක ඉගන ගන්නවා. බුද්දියයි මනින්නේ විබාග වලින් හැබැයි අවාසනාවට ලංකාවේ ඒලෙවල් වලින් මනින්නේ වැඩිම කට්ටක් කන්න පුළුවන් එකා. එකයි වැරැද්ද
මුලදී නොදන්නා දේවල් පස්සේ බුද්දිය තියන එක ඉගන ගන්නවා. එක දැනන් හිටපු දෙය නෙමයි වැදගත් එඋය කරන්න පුළුවන් දෙය
ඔව් මචං කිසිම මිනිහෙක් කිසි දෙයක් දැනන් නෙමේ මේ ලොකෙට එන්නේ. දේවල් දකිද්දි මිනිස්සු ආශ්‍රය කරද්දි සමාජෙට වැටෙද්දි තමා අළුත් දේවල් ඉගෙන ගන්නේ දැනගන්නේ. ඒත් මේ ඒ ලෙවල් වලින් මිනිස්සු මැනලා බෙදන එක අවුල් කියලා කියන්නේ ඇයි කියන එකට උදාහරණයක් දුන්නේ මම .ඒ ලෙවල් වල දැනුම පොඩ්ඩක් වත් ඔය කැම්පස් එකට ගියහම අදාල වෙන්නේ නැහැ .අදාළ උනත් එව්වා අදාල කරගන්න මතක නැහැ .මොකද කැම්පස් යන්නෙ අවුරුද්දකට පස්සෙ නේ ?? කැම්පස් වැරදිත් නැහැ යන එවුන් වැරදිත් නැහැ නමුත් එව්වට තොරාගැනීමෙ වෙන වැරැද්දක් තමා මම මේ කියන්නේ .

...
)
eka aran jobak karanna
. Aththatama SAITM eken lankawe salli lankawema randawanawa.

