Sajana ♥♥♥ මේකි ලස්සනයි නේ බන්?

Dec 30, 2013
1,235
166
0
Sajana ♥♥♥ මේකි ලස්සනයි නේ බන්?

තිය තිය ඉන්නේ නැතිව මෙහෙ වරෙව් සිංහලු. කෙල්ලෙක් ගැන අද කතාව.



ඒ බන් මේ කෙල්ල හෙන සල්ලනයි නේ බන්? නිකන් අමුතු ලුක් එකක් තියෙනව. :P:P:P මීට වඩා ලස්සන කෙල්ලො ඉන්නව තමයි. :angry::angry::angry: ඒත් මේකිගෙ අමුතුම ලස්සනක් තියෙනව.

හා නැද්ද කියපන්? :rolleyes:

මාත් ආස මේ වගේ කෙල්ලෙක්ට බන්. කෙට්ටු , කියුට් ලුක් එකක් තියෙන උස කෙල්ලෙක්ට. මස් පර්වත වලට මම වැඩිය ආස නෑ. මේ වගේ කෙල්ලෙක් දැක්කම අහවල් එක කරනවට වැඩිය හිතට එන්නේ ලව් එක.:love::love::love: හා නැද්ද? කියහන් :rofl::rofl::rofl:

මේකි දැක්කම මචං මට මේකි අල්ල මිරිකල ගිලින්න හිතෙනව බන්. :baffled::baffled::baffled:

මොකෝ කියන්නේ උබල? :rolleyes: උබල කැමති කෙල්ලගේ හැඩරුවත් ඔන්න ඔහේ කියන් යමන්ලා....... ආතල් එකටත් එක්ක :angry::angry::angry:

අනික බන් මේකි හෙන නිහත මානියිලු. :rolleyes::rolleyes::rolleyes:

බලපන් මේ ෆොටෝ ටික. :P:P:P

අලි අලි හොරුටික වගේ බලල මාරු වෙන්නේ නැතිව මාවත් රේප් කරන් රිප්ලයි එකක් දාන් යමල්ල. නැත්නම් මට ගොඩා..........ක් දුක හිතෙයි. :(:(:(

ඔන්න එහෙනම් :nerd::nerd::nerd:

10006181_300454090107996_616549875_n.jpg


1902881_300112926808779_2029427485_n.jpg


1891187_299174246902647_1899171511_n.jpg


1780822_298051180348287_1051302903_n.jpg


1625616_298051270348278_201765398_n.jpg


1660344_298051550348250_14082188_n.jpg


10209_298051627014909_1435108744_n.jpg


1780822_298051180348287_1051302903_n.jpg


1902881_300112926808779_2029427485_n.jpg


1781937_300113233475415_853955702_n.jpg


999130_300113343475404_834386161_n.jpg


හම්මේ.............:love::love::love::love::love::love::love::love::love:

Update!!!!!!

මට දැන් මේ කෙල්ල ගැන කිසිම ගතියක් නෑ බන්. එපාම උනා.......... ඇත්ත බන් අර සිරි සමන්ත්‍රබද්‍ර ස්වාමීන්වහන්සේ කියනව වගේ. පුදුම කාම ලෝලී බවක් අපේ හිතේ තියෙන්නේ. රූපය දැක්ක ගමන් පැහැදෙනව. නොදකින් විතරක්. :angry::angry::angry:

රූපය ලස්සන නැති උනත් හිත, ගතිගුණ ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවද? ඒත් අපි ඒ එකියක් ගැනවත් කතා කරන්නෑ. මට ලැජ්ජයි දැන් මං ගැනව. ආයි මම කවදාවත් මෙකේ කෙල්ලො ගැන කතා නොකරමි.

රූප,ගන්ද,රස,ස්පර්ශ,ශබ්ද තන්හාව තමයි මේ හැම රෙද්දටම මුල. මෙතනදී උනේ රූප තන්හාව.......

සොරි එළකිරි කොල්ලනේ..........ත්‍රෙඩ් එක ක්ලෝස්..........:(:(:(:(
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඔව් බන් මේකි පට්ට ලස්සනයි. කතාවත් මරු. නැටිල්ලත් මරු. අපිට ඉතින් කොයින්ද බුල් බල්ලො
    fb page එකක් වත් නැද්ද බන් like එකක් වත් දාලා හිත හදා ගන්න <3


    මාත් ආස මේ වගේ කෙල්ලෙක්ට බන්. කෙට්ටු , කියුට් ලුක් එකක් තියෙන උස කෙල්ලෙක්ට. මස් පර්වත වලට මම වැඩිය ආස නෑ. මේ වගේ කෙල්ලෙක් දැක්කම අහවල් එක කරනවට වැඩිය හිතට එන්නේ ලව් එක. හා නැද්ද? කියහන්

    සිරා කතාව. ආදරේයි අරකයි කියන්නේ දෙකක්. ආදරේ අහස තරම් කියල කියන්නේ ඒකයි නේ :):)
     
    Last edited:

    AACeylon

    Member
    Mar 21, 2014
    14
    2
    0
    SAITM eke Medicine karanne,Kellata Scholarship ekak set una,Schol eka gannakota Mr President ta okkoma wanda meya witharak wande na LOL

     
    Dec 30, 2013
    1,235
    166
    0
    lolz.monava unath eththa thamai kathaava :)

    :P

    ඔව් බන් මේකි පට්ට ලස්සනයි. කතාවත් මරු. නැටිල්ලත් මරු. අපිට ඉතින් කොයින්ද බුල් බල්ලො
    fb page එකක් වත් නැද්ද බන් like එකක් වත් දාලා හිත හදා ගන්න <3



    සිරා කතාව. ආදරේයි අරකයි කියන්නේ දෙකක්. ආදරේ අහස තරම් කියල කියන්නේ ඒකයි නේ :):)

    https://www.facebook.com/pages/Sajana-Wanigasuriya/298020903684648 :P

    SAITM eke Medicine karanne,Kellata Scholarship ekak set una,Schol eka gannakota Mr President ta okkoma wanda meya witharak wande na LOL


    අහ් ඒ කියන්නේ කෙල්ලගේ ලස්සනයි, දක්ෂකමයි, උගත්කමයි ඔක්කොම තියෙනව අහ්.....පට්ට :P
     

    AACeylon

    Member
    Mar 21, 2014
    14
    2
    0
    :P
    අහ් ඒ කියන්නේ කෙල්ලගේ ලස්සනයි, දක්ෂකමයි, උගත්කමයි ඔක්කොම තියෙනව අහ්.....පට්ට :P

    ලස්සන නම් මම දන්නෙ නැ බන්,මොකද මම දැකලා තියනවා,එත් උගත් කම ඉතින් සයිටම් යන්න ඇති වෙන්න ඇති.:)
     
    • Like
    Reactions: TomCat077
    Dec 30, 2013
    1,235
    166
    0

    ලස්සන නම් මම දන්නෙ නැ බන්,මොකද මම දැකලා තියනවා,එත් උගත් කම ඉතින් සයිටම් යන්න ඇති වෙන්න ඇති.:)

    කැමරාවට තරම්ම නැතිව ඇති. :P:P:P

    සජානට A තුනක් නෑ

    එහෙනම් කීයද බන්? 
     

    AACeylon

    Member
    Mar 21, 2014
    14
    2
    0
    කැමරාවට තරම්ම නැතිව ඇති. :P:P:P



    එහෙනම් කීයද බන්?


    නැ එහෙමම වගේ තියනවා එත් මගේ ඇහැට එ මොඩ්ල් එක එතරම් ලස්සන නැ,beauty lies in the eyes of the beholder කියලා දෙයක් තියනවා නේ මචන්.

    සජනාට C3 ක් නැත්තම් C1 B1 එකක් එකක් වගේ ඇති :P

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තිය තිය ඉන්නේ නැතිව මෙහෙ වරෙව් සිංහලු. කෙල්ලෙක් ගැන අද කතාව.
    මේකි දැක්කම මචං මට මේකි අල්ල මිරිකල ගිලින්න හිතෙනව බන්. :baffled::baffled::baffled:

    10006181_300454090107996_616549875_n.jpg


    උඹ මල යකෙක් නේ බං.:growl::growl::growl:
    මගේ එකම පැතුම බොට තාර බැරල් එකක් වගේ
    අල්ලලා චුරු කර ගන්න බැරි සයිස් එකක් ම හම්බ වෙය කියලයි...
    :lol::lol::lol:
    REP 8+ added
     

    AACeylon

    Member
    Mar 21, 2014
    14
    2
    0
    reputation_neg.gif
    Sajana ♥♥♥ මේකි ලස්සනයි... 03-21-2014 09:56 PM gov campus un godaaak 'ugath' neda? LOL :) :) :)

    reputation_pos.gif
    Sajana ♥♥♥ මේකි ලස්සනයි... 03-21-2014 09:51 PM ayi aanduwe campus anathayo witharada ugath :P


    එකම පොරක් මට දෙපාරක් රෙප් දිලා ද කොහෙද,එක පාරක් - එක පාරක් + :P:lol: අනිවාරෙන් අකවුන්ට් දෙහෙකින් බැහැලා.ටැපලිලා තමා + දිලා තියෙන්නෙ.