Sajana ♥♥♥ මේකි ලස්සනයි නේ බන්?

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    ඇයි බන් මිරිකලා ගිලින්න හිතෙන්නේ :baffled: උබේ දවල් කෑම වේලටද කෙල්ලෙක්ව හොයන්නේ :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ow machn math aththata dakala thiyenawa pattama lassanai..kiyala wadak na..ekama awla kettu wadi eka thama nathnam marama lassanai..
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    math pissu watila hitiye ea dawas wala dakinakota dakinakan balan hitiye :baffled::baffled::baffled::rofl: a/l machn AAB da koheda thiyenne.. :):):):) habai tikaaak withara ganan ussnawa wadiya kath ekka wath hina wenne wath na :no::no::no:
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    උඹ මල යකෙක් නේ බං.:growl::growl::growl:
    මගේ එකම පැතුම බොට තාර බැරල් එකක් වගේ
    අල්ලලා චුරු කර ගන්න බැරි සයිස් එකක් ම හම්බ වෙය කියලයි...
    :lol::lol::lol:
    REP 8+ added

    :angry::angry::angry::P

    මට මතක නෑ අපේ හාමිනෙත් ඒ ඉස්කොලේ එකයි මම දන්නේ

    :baffled:

    කුචු කුචු ලොක්කා;16418487 said:
    පන්ඩිතයි වගේ බන්

    :dull:

    උබ හරි බන් මේ කෙල්ලගේ දෙරනේ වීඩියෝ එකක් බැලුව. මේ කෙල්ල ගැන තිබිච්ච ඔක්කෝම පැනි අදහස් දිය වෙලා ගියා බන්. මටත් තේරුනේ පට්ට පන්ඩිත, හෙන ඔලුවෙන් ඉන්න, ආත්මාර්ථකාමී කෙනෙක් වගේ. බලපන් ඉතින් ලස්සන තිබ්බට වැඩක් නෑ ගති ගුණ එහෙමනම්. අනේ අපරාදේ ත්‍රෙඩ් එක දාන්න මම ගත්ත කට්ට. :angry::angry::angry:

    reputation_neg.gif
    Sajana ♥♥♥ මේකි ලස්සනයි... 03-21-2014 09:56 PM gov campus un godaaak 'ugath' neda? LOL :) :) :)

    reputation_pos.gif
    Sajana ♥♥♥ මේකි ලස්සනයි... 03-21-2014 09:51 PM ayi aanduwe campus anathayo witharada ugath :P

    එකම පොරක් මට දෙපාරක් රෙප් දිලා ද කොහෙද,එක පාරක් - එක පාරක් + :P:lol: අනිවාරෙන් අකවුන්ට් දෙහෙකින් බැහැලා.ටැපලිලා තමා + දිලා තියෙන්නෙ.

    :lol::lol: ගනන් ගන්නෙපා බන්

    :P:P:P
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඇයි බන් මිරිකලා ගිලින්න හිතෙන්නේ :baffled: උබේ දවල් කෑම වේලටද කෙල්ලෙක්ව හොයන්නේ :rofl:

    :angry::angry::P:P

    ADo LKS007 :P:P:P:P:P:P:P:P..

    හරි විහිලුයි නේ බන්
    :lol::lol::lol::lol::lol:

    අඩෝ මම ඌ නෙමෙයි බොල :lol::lol::lol:

    ow machn math aththata dakala thiyenawa pattama lassanai..kiyala wadak na..ekama awla kettu wadi eka thama nathnam marama lassanai..
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    math pissu watila hitiye ea dawas wala dakinakota dakinakan balan hitiye :baffled::baffled::baffled::rofl: a/l machn AAB da koheda thiyenne.. :):):):) habai tikaaak withara ganan ussnawa wadiya kath ekka wath hina wenne wath na :no::no::no:

    උබ හරි බන්. හෙන ඔලුවෙන් ඉන්න එකියෙක් වගේ. අපෝ එහෙම නම් වැඩක් නෑ. මට ඔය පන්ඩිත කෙල්ලො පේන්න බෑ. මගේ ආසාව ලයිෆ්බෝයි සබන් කැටේ වගේ දියවෙලා ගියා. :dull::dull::dull:

    :no::no:

    naraka na maru heenayak :lol:
    :no::no::dull:

    කෙස්‍ටුව හැර වෙන අවුලක් නෑ :{

    අවුල් බන්. හිතුව කෙල්ල නෙමේ. පන්ඩිත අම්මන්ඩියෙක් . :angry::angry::angry:
     
    AACeylon

    Member
    Mar 21, 2014
    14
    2
    0
    :angry::angry::angry::P

    :baffled:

    උබ හරි බන් මේ කෙල්ලගේ දෙරනේ වීඩියෝ එකක් බැලුව. මේ කෙල්ල ගැන තිබිච්ච ඔක්කෝම පැනි අදහස් දිය වෙලා ගියා බන්. මටත් තේරුනේ පට්ට පන්ඩිත, හෙන ඔලුවෙන් ඉන්න, ආත්මාර්ථකාමී කෙනෙක් වගේ. බලපන් ඉතින් ලස්සන තිබ්බට වැඩක් නෑ ගති ගුණ එහෙමනම්. අනේ අපරාදේ ත්‍රෙඩ් එක දාන්න මම ගත්ත කට්ට. :angry::angry::angry:

    :lol::lol: ගනන් ගන්නෙපා බන්

    :P:P:P

    මම පෞද්ගලිකව දන්නවා බන්,අලි ඔලුව,ඉස්සෙල්ලා කියන්න ගියේ නැත්තෙ මම එහෙම කාටවත් මොකුත් කියන්න අකමැති නිසා.මොන රෙද්ද තිබ්බත් ඔලුව ලොකු නම් වැඩක් නැ බන්.මට එයත් එක්ක කිසි අවුලක් නැ,එත් එ වගේ චරිත මට දිරවන්නෙ නැ බන්.චිත්ත ඩයල් මට හෝ ගාල - දෙනවා දැන් ලොල්.

    බලපන් අර සරෝජා එකේ ඉන්න දෙමල කෙල්ලත් ජනාධිපතිට වැන්දා,එත් මෙයා වැන්දා ද ?
     
    කව්ද බන් දන්නේ මේකිගේ මේ මූනත් තහඩුව දැක්කම මාත් සලිත් උනා අමුතු ගතියක් තියෙන නිසා. ඒත් කතා කරන කොට තේරුනා... හිතන තරම් බබා සුදු නෑ කියල. :nerd::dull:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මට දැන් මේ කෙල්ල ගැන කිසිම ගතියක් නෑ බන්. එපාම උනා.......... ඇත්ත බන් අර සිරි සමන්ත්‍රබද්‍ර ස්වාමීන්වහන්සේ කියනව වගේ. පුදුම කාම ලෝලී බවක් අපේ හිතේ තියෙන්නේ. රූපය දැක්ක ගමන් පැහැදෙනව. නොදකින් විතරක්. :angry::angry::angry:

    රූපය ලස්සන නැති උනත් හිත, ගතිගුණ ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවද? ඒත් අපි ඒ එකියක් ගැනවත් කතා කරන්නෑ. මට ලැජ්ජයි දැන් මං ගැනව. ආයි මම කවදාවත් මෙකේ කෙල්ලො ගැන කතා නොකරමි.

    රූප,ගන්ද,රස,ස්පර්ශ,ශබ්ද තන්හාව තමයි මේ හැම රෙද්දටම මුල. මෙතනදී උනේ රූප තන්හාව.......

    සොරි එළකිරි කොල්ලනේ..........ත්‍රෙඩ් එක ක්ලෝස්..........:(:(:(:(
     
    AACeylon

    Member
    Mar 21, 2014
    14
    2
    0
    කව්ද බන් දන්නේ මේකිගේ මේ මූනත් තහඩුව දැක්කම මාත් සලිත් උනා අමුතු ගතියක් තියෙන නිසා. ඒත් කතා කරන කොට තේරුනා... හිතන තරම් බබා සුදු නෑ කියල. :nerd::dull:

    dan godak kello ohoma thama machan,specially owage unis wala inna aya,un hena oluwen thama inne ithin,dan down to earth charm honda kellek hoyanawa kiyanne KALUNIKA hoyanawa wage,mama nam specially ohoma kellonta attach wenne na,anthimata attach unu ekata thama kela wenne :(,salli thiyanawa nam amme kello kela peragana passen eyi :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං මහා පඬි රුවනක් කිව්වා බණ පදයක් මට ලාවට මතක් වෙනවා :lol::lol::rofl:. කිව්ව කෙනාවනම් මතක නෑ :lol::lol::lol:.මෙන්න කෝට් එක:lol::lol::rofl::rofl::P.

    අල්ල ගත්තම අමාරුයි බන් අතඇරල දාපන්..:lol::lol::lol:.මටත් පිස්සු බන්, උබ සහ මම දෙන්නෙක්. මම බන කිය කිය උබව වෙනස් කරන්න හදනව. මටත් පිස්සු... :lol::lol::lol: බන්.........:lol::lol::lol:

    මම බන කිය කිය උබව වෙනස් කරන්න හදනව. මටත් පිස්සු... :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    dan godak kello ohoma thama machan,specially owage unis wala inna aya,un hena oluwen thama inne ithin,dan down to earth charm honda kellek hoyanawa kiyanne KALUNIKA hoyanawa wage,mama nam specially ohoma kellonta attach wenne na,anthimata attach unu ekata thama kela wenne :(,salli thiyanawa nam amme kello kela peragana passen eyi :P

    true ban :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට දැන් මේ කෙල්ල ගැන කිසිම ගතියක් නෑ බන්. එපාම උනා.......... ඇත්ත බන් අර සිරි සමන්ත්‍රබද්‍ර ස්වාමීන්වහන්සේ කියනව වගේ. පුදුම කාම ලෝලී බවක් අපේ හිතේ තියෙන්නේ. රූපය දැක්ක ගමන් පැහැදෙනව. නොදකින් විතරක්. :angry::angry::angry:

    රූපය ලස්සන නැති උනත් හිත, ගතිගුණ ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවද? ඒත් අපි ඒ එකියක් ගැනවත් කතා කරන්නෑ. මට ලැජ්ජයි දැන් මං ගැනව. ආයි මම කවදාවත් මෙකේ කෙල්ලො ගැන කතා නොකරමි.

    රූප,ගන්ද,රස,ස්පර්ශ,ශබ්ද තන්හාව තමයි මේ හැම රෙද්දටම මුල. මෙතනදී උනේ රූප තන්හාව.......

    සොරි එළකිරි කොල්ලනේ..........ත්‍රෙඩ් එක ක්ලෝස්..........:(:(:(:(
    From-TV-anchoring-to-political-reporting-to-modelling-Sri-Lankan-beauty-Jacqueline-Fernandez-has-done-it-all.-She-made-her-debut-in-Bollywood-opposite-Amitabh-Bachchan-in-Aladin.-Her-last-release-was-Race-2..jpg
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මචං මහා පඬි රුවනක් කිව්වා බණ පදයක් මට ලාවට මතක් වෙනවා :lol::lol::rofl:. කිව්ව කෙනාවනම් මතක නෑ :lol::lol::lol:.මෙන්න කෝට් එක:lol::lol::rofl::rofl::P.

    මම බන කිය කිය උබව වෙනස් කරන්න හදනව. මටත් පිස්සු... :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl:

    උබ දශමයක් ඉක්මන් උනා බන්. අපෙත් කොන්ට්‍රෝල් නැතිවෙනව දන්නැද්ද...:P වයස හොඳ නෑනේ........ ත්‍රෙඩ් එක ආයි බලපන් මම අප්ඩේට් කරා..ඒ උබගේ මේ රිප්ලයි එක දැකල නෙමේ..ඒකට කලින් හරියැ.....:angry::angry::angry:

    අනිත් එක මම කිව්ව දේ උබට කිව්වේ කිසිම තරහක් නැතිව. උබ ඒක අල්ලගෙන මෙතන දාලා තියෙන්නේ මට නෝන්ඩියට වගේ. මම තවත් එකෙක්ට වත් උබදෙස් දෙන්නෑ. මොකද මාත් මාර අන්ස්ටේබල්......:P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට දැන් මේ කෙල්ල ගැන කිසිම ගතියක් නෑ බන්. එපාම උනා.......... ඇත්ත බන් අර සිරි සමන්ත්‍රබද්‍ර ස්වාමීන්වහන්සේ කියනව වගේ. පුදුම කාම ලෝලී බවක් අපේ හිතේ තියෙන්නේ. රූපය දැක්ක ගමන් පැහැදෙනව. නොදකින් විතරක්. :angry::angry::angry:

    රූපය ලස්සන නැති උනත් හිත, ගතිගුණ ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවද? ඒත් අපි ඒ එකියක් ගැනවත් කතා කරන්නෑ. මට ලැජ්ජයි දැන් මං ගැනව. ආයි මම කවදාවත් මෙකේ කෙල්ලො ගැන කතා නොකරමි.

    රූප,ගන්ද,රස,ස්පර්ශ,ශබ්ද තන්හාව තමයි මේ හැම රෙද්දටම මුල. මෙතනදී උනේ රූප තන්හාව.......

    සොරි එළකිරි කොල්ලනේ..........ත්‍රෙඩ් එක ක්ලෝස්..........:(:(:(:(

    උඹ කියන්නේ අර නෙලුම් මල් උඩින් වැඩපු, අඩි 6 ක් විතර දිග කේක් එකක් කපලා උපන්දිනේ සමරපු, මස් ගාත පිටින් හැන්දෙන් ගෑරොප්පුවෙන් දානේ වලඳන්න සහෝදර හාමුදුරුවන්ට පාටියක් දුන්නු, බටයයි, දෙහි බෑවයි ගහපු ලොකු වීදුරුවෙන් වෙල්කම් ඩ්‍රින්ක් ගසන්ට දුන්නු, හාමුදුරුවරු වේටර්ලා වෙලා දායකයෝ බුෆේ වල පිඟන් අල්ලන් ගියපු උපන්දිනේ සමරපු අපේ මහරහතන් වහන්සේ ගැන වෙන්ටෑ. අල්ල ගන්ට එපා බං අත ඇරලා දාපන් දුක වැඩියි එත කොට....:lol::lol::lol: එක්කෝ මටත් පිස්සු බං....:lol::lol::lol: උඹ මම නෙමෙයි නේ. මම බණ කියනවා. නැද්ද මචං....:lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ දශමයක් ඉක්මන් උනා බන්. අපෙත් කොන්ට්‍රෝල් නැතිවෙනව දන්නැද්ද...:P වයස හොඳ නෑනේ........ ත්‍රෙඩ් එක ආයි බලපන් මම අප්ඩේට් කරා..ඒ උබගේ මේ රිප්ලයි එක දැකල නෙමේ..ඒකට කලින් හරියැ.....:angry::angry::angry:

    අනිත් එක මම කිව්ව දේ උබට කිව්වේ කිසිම තරහක් නැතිව. උබ ඒක අල්ලගෙන මෙතන දාලා තියෙන්නේ මට නෝන්ඩියට වගේ. මම තවත් එකෙක්ට වත් උබදෙස් දෙන්නෑ. මොකද මාත් මාර අන්ස්ටේබල්......:P:P:P

    :lol::lol::lol: :rofl::rofl::rofl::rofl: :P:P:P:P
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උඹ කියන්නේ අර නෙලුම් මල් උඩින් වැඩපු, අඩි 6 ක් විතර දිග කේක් එකක් කපලා උපන්දිනේ සමරපු, මස් ගාත පිටින් හැන්දෙන් ගෑරොප්පුවෙන් දානේ වලඳන්න සහෝදර හාමුදුරුවන්ට පාටියක් දුන්නු, බටයයි, දෙහි බෑවයි ගහපු ලොකු වීදුරුවෙන් වෙල්කම් ඩ්‍රින්ක් ගසන්ට දුන්නු, හාමුදුරුවරු වේටර්ලා වෙලා දායකයෝ බුෆේ වල පිඟන් අල්ලන් ගියපු උපන්දිනේ සමරපු අපේ මහරහතන් වහන්සේ ගැන වෙන්ටෑ. අල්ල ගන්ට එපා බං අත ඇරලා දාපන් දුක වැඩියි එත කොට....:lol::lol::lol: එක්කෝ මටත් පිස්සු බං....:lol::lol::lol: උඹ මම නෙමෙයි නේ. මම බණ කියනවා. නැද්ද මචං....:lol::lol::lol:

    මම බන විතරයි බන් අහන්නේ වෙනත් දේවල් වලින් වැඩක් නෑ. :no::no::dull: