sajith ගේ video

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,867
    6,737
    113
    38
    Galle
    අතල් කතා තියන news cut ටික නැද්ද බං?

    ලින්ක් දියව්
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔන්න නියම චාන්ස්1 යූටියුබ් සෙට්1ට හොද වීව්ව් ටිකක් ගොඩ දාගන්න. පුතානෝගෙ කොමිටල් ටික එකතු කරල වීඩියෝ1ක් ගැහුවා නම් රටකාසි ටිකක් හොයාගත හැකි...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,362
    1
    59,758
    113
    Mother Earth
    කොල්ලො උගෙ ගොන් කතා ටික DVD එකක් ගහල මම දැක්කා "සජිත්ගේ ගොන් කතා එකතුව" කියල විකුණනවා. උණු කැවුම් වගේ බඩු යනවලු. :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොල්ලො උගෙ ගොන් කතා ටික DVD එකක් ගහල මම දැක්කා "සජිත්ගේ ගොන් කතා එකතුව" කියල විකුණනවා. උණු කැවුම් වගේ බඩු යනවලු. :cool:

    :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113

    කොල්ලො උගෙ ගොන් කතා ටික DVD එකක් ගහල මම දැක්කා "සජිත්ගේ ගොන් කතා එකතුව" කියල විකුණනවා. උණු කැවුම් වගේ බඩු යනවලු. :cool:

    මේක නේද ඔය කියන්නෙ...?

    sajith-katha.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕකෙන් සජීට වාසි වෙන්න බැරිද. මිනිස්සු ෆන් එකට කැමතියිනෙ.

    ow.. negative widiyata hari minissunge oluwata giyama dannema danuwa kathire gahenna puluwan...:D