Salary Cut

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මාත් 30%ක් කපල ගෙව්වා අද.ඊළඟ මාසේත් ගෙවනවා 50%අමාරුවෙන් හරි.ඊට පස්සේ නම් සොරි තමා.
     
    • Like
    Reactions: netlife007

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    Ubalage office wala Salary Cut kranwa kiyla kiwwada?

    Ape kapanwa kiwa mehema


    50% - BOD and CEO
    40% - salaries above 250k
    30% - 101- 249k
    20% - 100k below
    10% - Non executives

    :(:(

    oka maha gon system ekak ne..
    102k ganna eka after detection - 71,400
    99k ganna eka after reduction - 79,200
     
    • Like
    Reactions: OrangeHat

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    කල දුටු කල වල ඉහගන්නව කොම්පැනි ලොක්කො.

    අපි කොහොමද දන්නෙ ලොක්කගෙ ඇත්තටම පඩි කැපුවද කියල:lol::lol:


    CEO is not the ultimate lokka machan
    CEO report karanne director board ekata api CEO salary danne nathi unata board eka dannawa...