Salary Cut

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපි නම් ISP හින්දා ලොකු අවුලක් නෑ වගේ.. ගිය මාසෙ පඩි නම් ලස්සනට වැටුනා..
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ගොඩක් තන්වල පඩි කෙසේ වෙතත් මාස 6 ට අඩු ඔක්කොමව අයින් කරන්න යනවා කියලා ආරන්ච්.ගොඩක් තන්වල basic විතරයි පඩි හම්බෙන්නේ


    ඔව් ඔව් . ඉන්ටර්න් ඉන්න උන් තමයි ඉස්සෙල්ලම කපන්නේ :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ගොඩක් තන්වල පඩි කෙසේ වෙතත් මාස 6 ට අඩු ඔක්කොමව අයින් කරන්න යනවා කියලා ආරන්ච්.ගොඩක් තන්වල basic විතරයි පඩි හම්බෙන්නේ


    ekatanam patta bayanakai :baffled: mokada me dawas wala alutin rassa hoyaganna amaruine