Salary Cut

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,698
    7,892
    113
    මෙන්න මෙතන...
    අපේ ගිය මාසේ සැලරිය තව දුන්නේ නෑ බන්.
    අහපුවම කිය්නවා බොසාට කර්ෆිව් හින්දා බෑන්ක් යන්න බෑලු සැලරි දාන්න.
    පොඩි කොල්ලෙක්ට උනත් online account තියෙන අද කාලේ IT firm එකක බොසා ඔහොම කිය්නනේ අපි හාවෝ කියල හිතලද මන්දා බන්.

    meka nam boru kathawak ban..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපේ ගිය මාසේ සැලරිය තව දුන්නේ නෑ බන්.
    අහපුවම කිය්නවා බොසාට කර්ෆිව් හින්දා බෑන්ක් යන්න බෑලු සැලරි දාන්න.
    පොඩි කොල්ලෙක්ට උනත් online account තියෙන අද කාලේ IT firm එකක බොසා ඔහොම කිය්නනේ අපි හාවෝ කියල හිතලද මන්දා බන්.

    ඔවු අපෙත් එකවුන්ට් එකේ එකෙක් director ගෙදරට ගිහින් ගියමාසේ allowanceදෑම්මේ,
    ඒ උනාට මේ මාසේ basic විතරලු allowance+OT නෑ
    50%+ පඩුයී, මගේ හවුසින් loan එකම වෑඩියී basic එකට වඩා :(:(:(

    බෑන්කුව පොන් ගන්නේත් නෑ, අපිට යන්නත් බෑ
    බලුවෙ මේල් එක්ක්වත් දාන්න

    මචන් මිනිස්සුන්ට පඩි දෙනවානම් බැංකුවට යන්න පොලිස් පාස් එකක් දාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. කවුද බන් ඔය ආයතන ප්‍රදානියා. මචන් පොලිසියේ කට්ටිය මානුශීයව හිතනවා. මම එලියට බැස්සේ නැති උනාට සතියකටම curfew pass එකක් තියෙනවා කොළබ ඇතුලේ යන්න. මචන් බොරු එක්සුයුස් ඔවා. :no::no:

    සාදාරන සැලරි කට් එක මචන් අපි ආයතනයෙන් පැත්තෙන් බලලා එකගවෙන්න ඔනා දෙයක් .උදා ට්‍රැවලින් අලවන්ස් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ නේ.

    Allowance උත් අල්ලලා ලෝන් දාල තියෙනවානම් ටිකක් ප්‍රශ්ණයක් තමා. බැංකුවට කතාකරලා සහනයක් ගන්න බලන්න.පොලිය විතරක් වත් දාලා. කෙලින්ම මැනේජර් ට කතා කරන්න.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy

    කාට කියන්න්ද මචන් ඔවා.
    පැහැදිලිවම ලොක්කන්ගේ බොරුව බන්. මට නම් මේ මාසේ හම්බුනා නැතා අවුලක් නෑ. ඒත් සැලරි නැතුව රෝල යන්ඩ බැරි එවුනුත් ඉන්නවනේ බන්. බොසාට සල්ලි නැතුව නෙවෙයි බන්. මට නම් තෙරුම් ගන්ඩ බෑ උන්ව
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කාට කියන්න්ද මචන් ඔවා.
    පැහැදිලිවම ලොක්කන්ගේ බොරුව බන්. මට නම් මේ මාසේ හම්බුනා නැතා අවුලක් නෑ. ඒත් සැලරි නැතුව රෝල යන්ඩ බැරි එවුනුත් ඉන්නවනේ බන්. බොසාට සල්ලි නැතුව නෙවෙයි බන්. මට නම් තෙරුම් ගන්ඩ බෑ උන්ව

    Loan එකට මාස 3 ක සහන කාලයක් ඉල්ලන්න මචන්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    ඕවනන් මොනවද බන්. ඉන්ටර්න් හිටියා එකෙනුත් අයින් කරල බන්. :lol:

    ඒකනන් කමක් නෑ කියමුකෝ. මම දැක්කා සමහර මල්ටි මිලියන් කම්පැනි වලත් සැලටි කට් යනවා. කියද්දි කියන්නේ මාසෙට මිලියන ගානක් ලාභයි කියල. අවුරුදු ගනන් දුවල මාසෙට මිලියන ගනන් ලාභ තියන් මාස දෙකක් වැඩ නැති වුනාම සැලරි කට්. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවද මන්ද උඩ ඉන්න උන්.ලාභයි කියල පඩි වැඩි කරන්නේ නෑනේ. අඩු වෙද්දි නන් ලස්සනට කපනවා
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඕවනන් මොනවද බන්. ඉන්ටර්න් හිටියා එකෙනුත් අයින් කරල බන්. :lol:

    ඒකනන් කමක් නෑ කියමුකෝ. මම දැක්කා සමහර මල්ටි මිලියන් කම්පැනි වලත් සැලටි කට් යනවා. කියද්දි කියන්නේ මාසෙට මිලියන ගානක් ලාභයි කියල. අවුරුදු ගනන් දුවල මාසෙට මිලියන ගනන් ලාභ තියන් මාස දෙකක් වැඩ නැති වුනාම සැලරි කට්. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවද මන්ද උඩ ඉන්න උන්.ලාභයි කියල පඩි වැඩි කරන්නේ නෑනේ. අඩු වෙද්දි නන් ලස්සනට කපනවා

    Sirawata ban... Profit labeddi padi wadi karanneth ne
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    ඕවනන් මොනවද බන්. ඉන්ටර්න් හිටියා එකෙනුත් අයින් කරල බන්. :lol:

    ඒකනන් කමක් නෑ කියමුකෝ. මම දැක්කා සමහර මල්ටි මිලියන් කම්පැනි වලත් සැලටි කට් යනවා. කියද්දි කියන්නේ මාසෙට මිලියන ගානක් ලාභයි කියල. අවුරුදු ගනන් දුවල මාසෙට මිලියන ගනන් ලාභ තියන් මාස දෙකක් වැඩ නැති වුනාම සැලරි කට්. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවද මන්ද උඩ ඉන්න උන්.ලාභයි කියල පඩි වැඩි කරන්නේ නෑනේ. අඩු වෙද්දි නන් ලස්සනට කපනවා

    apeth danata nam work from home issarahata mona wei da danne na
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    අපේ ගිය මාසේ සැලරිය තව දුන්නේ නෑ බන්.
    අහපුවම කිය්නවා බොසාට කර්ෆිව් හින්දා බෑන්ක් යන්න බෑලු සැලරි දාන්න.
    පොඩි කොල්ලෙක්ට උනත් online account තියෙන අද කාලේ IT firm එකක බොසා ඔහොම කිය්නනේ අපි හාවෝ කියල හිතලද මන්දා බන්.

    :lol::lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    apeth danata nam work from home issarahata mona wei da danne na

    අපෙත් මුලදි ඔහොම තමයි කිව්වෙ. තෑන්ක්ස් කර කර හිටියා. ශේප් එකේ මීටින් එකක් තියල බයිලාවක් කිව්වා අමාරුයි බ්ල බ්ලා. මම ඒක ඉවර වුන ගමන් ගෙදර දැනුවත් කරා ඉන්ටර්න් එකට කෙල වෙයිද දන්නේ නෑ කියල. සතියක් යන්න කලින් අයින් කරා බන්. මාර එරිල්ලක් එරෙන්නේ ඉතින්. ආයෙ සෑහෙන කාලෙකට මොකෙක්වත් අලුතෙන් ගන්නේ නන් නෑ. වෙලාව තමයි ඉතින් :P
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    මම නම් ගන්නේ නැ අප්‍රේල් සැලරිඑක මම hr එකට දැම්ම මේල් එකක් එපා කියල ..දැම්මොත් කරන්න දෙයක් නැ ..ගන්නවා
     
    kingdewi

    Well-known member
  • හම්මෝ ,හැමෝටම ප්‍රශ්න ! අපිට නම් පඩිය ලැබෙනවා !! ඒත් හැමදාම වැඩට යන්න පුදුම කට්ටක් කන්න ඕන .සල්ලි තිබ්බත් බඩු ටිකක් ගන්න යන්න බැහැ වෙලාව ගැටළු.එහෙන් පට්ටම රිස්ක් එකක් ගෙදර අයට . ඉක්මනින් මේ වසංගතය ඉවර වෙනවනම් !!!!
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    අපෙත් මුලදි ඔහොම තමයි කිව්වෙ. තෑන්ක්ස් කර කර හිටියා. ශේප් එකේ මීටින් එකක් තියල බයිලාවක් කිව්වා අමාරුයි බ්ල බ්ලා. මම ඒක ඉවර වුන ගමන් ගෙදර දැනුවත් කරා ඉන්ටර්න් එකට කෙල වෙයිද දන්නේ නෑ කියල. සතියක් යන්න කලින් අයින් කරා බන්. මාර එරිල්ලක් එරෙන්නේ ඉතින්. ආයෙ සෑහෙන කාලෙකට මොකෙක්වත් අලුතෙන් ගන්නේ නන් නෑ. වෙලාව තමයි ඉතින් :P

    :( :oo:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ගොඩක් තන්වල පඩි කෙසේ වෙතත් මාස 6 ට අඩු ඔක්කොමව අයින් කරන්න යනවා කියලා ආරන්ච්.ගොඩක් තන්වල basic විතරයි පඩි හම්බෙන්නේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    අපේ ගිය මාසේ සැලරිය තව දුන්නේ නෑ බන්.
    අහපුවම කිය්නවා බොසාට කර්ෆිව් හින්දා බෑන්ක් යන්න බෑලු සැලරි දාන්න.
    පොඩි කොල්ලෙක්ට උනත් online account තියෙන අද කාලේ IT firm එකක බොසා ඔහොම කිය්නනේ අපි හාවෝ කියල හිතලද මන්දා බන්.

    Startup ekakda?