mata tawa 2650 madi ban podi wadakata
me pase padi packet eka watenakan inna wenawa![]()

oka maha gon system ekak ne..
102k ganna eka after detection - 71,400
99k ganna eka after reduction - 79,200

අපේ ගිය මාසේ සැලරිය තව දුන්නේ නෑ බන්.
අහපුවම කිය්නවා බොසාට කර්ෆිව් හින්දා බෑන්ක් යන්න බෑලු සැලරි දාන්න.
පොඩි කොල්ලෙක්ට උනත් online account තියෙන අද කාලේ IT firm එකක බොසා ඔහොම කිය්නනේ අපි හාවෝ කියල හිතලද මන්දා බන්.
මම ඇත්ත තත්වේ දන්නේ නෑ.
හැබැයි company එකක salary ගෙවන දෙයක් වගේ ලොකු payment එකක් online transfer කරන්න බැහැ නේද.
director board එක sign කරෙඅන්න ඕනේ නේද?? ඔක්කොම නැතත් කීපදෙනෙක් හරි..
Sign in පවර් තියන එක්කෙනෙක් හරි අත්සන් කරපු ටීටී letter එකක් bank account details අදාල සැලරි ප්‍රමාණයතියෙන document බෑන්ක් එකට ඉ මේල් කරලා තමා ඔන්ලයින් විදියට සැලරි දාන්න පුළුවන් අපේ නම් කරන්නේ එහෙමමම ඇත්ත තත්වේ දන්නේ නෑ.
හැබැයි company එකක salary ගෙවන දෙයක් වගේ ලොකු payment එකක් online transfer කරන්න බැහැ නේද.
director board එක sign කරෙඅන්න ඕනේ නේද?? ඔක්කොම නැතත් කීපදෙනෙක් හරි..
මම ඇත්ත තත්වේ දන්නේ නෑ.
හැබැයි company එකක salary ගෙවන දෙයක් වගේ ලොකු payment එකක් online transfer කරන්න බැහැ නේද.
director board එක sign කරෙඅන්න ඕනේ නේද?? ඔක්කොම නැතත් කීපදෙනෙක් හරි..

Padu wenakota kapanawa. laaba wenakota wadi karala wage![]()