Salary Help

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    1679934790449.png

    උබලාගෙන් පොඩි උදව්වක් ඔනේ පඩි සම්බන්ධව
    මම කලින් වැඩ කර කර හිටපු කම්පැණියෙන් දෙසැම්බර් අයින් උනා
    මම අයින් ‍වෙන්න දින දිලා තිබුනේ දෙසැම්බර් 28 කියලා මුලින්ම
    නමුත් වැඩ ටිකක් තිබුන නිසා හිටපු කම්පැනියනේ කියලා තව සතියක් වැඩ කරලා දුන්නා එ දවස් ටිකේ වැඩ හිරවෙලා තිබුන නිසා
    එ උනාට මගේ අන්තිම සැලරි එකෙන් 30.0000 ක් කපලා මම වැඩ කරනවා කිව්වේ 28 වෙනිදා වෙනකන් කියලා එත් මම ඉටත් තව සතියක් වැඩිපුරත් වැඩ කරා
    දවස් දෙකට 30 හාක් ගන්න මගේ මාසේ පඩියවත් එච්චර ලොකු එකක් නෙවෙයි
    හදිස්සි වැඩ ආවාම ගොඩදාන්න සමහර දවස් වලට වැඩිපුරත් වැඩ කරලා තියෙනවා සතයක්වත් අරගෙන්නේ නැතුව අන්තිමට එහේම කරලාත් තමා කෙලෙව්වේ.
    මින් ඉදරියටනම් පව් පිං බලන්නේ නැ කොහේ ගියත් එක හොද අත්දැකිමක්
    එවා ගැන මුකුත් කතාවක් නැතුව එජස්මන්ට් කියලා කපලා දාලා ඇහුවාම හරි උත්තරයක් දෙන්නෙත් නැ දැන් න‍ො රිප්ලයි.

    මේකට මොකද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ගය ?
    මේ වෙලාවේ හැටියට මට නම් එ ටිකත් වටිනවා එකයි උපදෙසක් බලාපොරොත්තු වෙන්නේ

    මේ වගේ කම්පැණියකින් අයින් උන එක ගැන නම් අදටත් සතුටු වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    ගන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් නෑ ඉතින්

    උබ කන්ට්‍රැක් සයින් කරල තිබ්බෙ කොහොමද? අයින් වෙනව නන් කරන්න ඕනෙ ප්‍රොටොකොල් එකක් ඇති.
    ඒව ෆලො කරාද හරියට

    සර්විස් ලෙටර් එක ගනින්,

    -------

    කම්පැනි වලට ලව් කරන්න එපා කියල හරි නන් ස්කොලෙන්, ‍යුනි වලින් කියල දෙන්න ඕන
    උබ කම්පැනිය ගැන හිතුවට කම්පැනිය උබ ගැන හිතන්නෙ නැ. ( 99% ඒව එහෙමයි )

    work life balance කියල එකක් තියෙන්නෙ ඒකයි. මැරීගෙන කරාට වැඩක් නෑ
    එන්ඩ් ඔෆ් ද ඩෙ උබ එම්ප්ලොයී, උන් එම්ප්ලොයර්
     
    Follow කරලා තියෙන්නේ මචො එ විදියට කලින් නොටිස් කරලා අයින් උ‍නේ
    ලෙටර් එක කලින්ම ගත්තා ‍මොකද අන්තිමට එකත් දෙන්න අදිමදි කරන නිසා
    එක ඇත්ත මමත් ඔනැවට වඩා වැඩ කරන්න ගියේ නැ නමුත් හදිස්සියකදි සපොට් එකක් දුන්නා එකත් ඉදිරියට කරන්නේ නැ කියලා තමා හිතාගත්තේ
    WLB එක නම් මම ගානට හැඩල් කරගත්තා
    මට එපාම වෙලා ගියේ අන්තිම කරපු බලු වැඩේ තමා ඉතිං
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,191
    71,803
    113
    View attachment 200988
    උබලාගෙන් පොඩි උදව්වක් ඔනේ පඩි සම්බන්ධව
    මම ගිය මාසේ මම කලින් වැඩ කර කර හිටපු කම්පැණියෙන් දෙසැම්බර් අයින් උනා
    මම අයින් ‍වෙන්න දින දිලා තිබුනේ දෙසැම්බර් 28 කියලා මුලින්ම
    නමුත් වැඩ ටිකක් තිබුන නිසා හිටපු කම්පැනියනේ කියලා තව සතියක් වැඩ කරලා දුන්නා එ දවස් ටිකේ වැඩ හිරවෙලා තිබුන නිසා
    එ උනාට මගේ අන්තිම සැලරි එකෙන් 30.0000 ක් කපලා මම වැඩ කරනවා කිව්වේ 28 වෙනිදා වෙනකන් කියලා එත් මම ඉටත් තව සතියක් වැඩිපුරත් වැඩ කරා
    දවස් දෙකට 30 හාක් ගන්න මගේ මාසේ පඩියවත් එච්චර ලොකු එකක් නෙවෙයි
    හදිස්සි වැඩ ආවාම ගොඩදාන්න සමහර දවස් වලට වැඩිපුරත් වැඩ කරලා තියෙනවා සතයක්වත් අරගෙන්නේ නැතුව අන්තිමට එහේම කරලාත් තමා කෙලෙව්වේ.
    මින් ඉදරියටනම් පව් පිං බලන්නේ නැ කොහේ ගියත් එක හොද අත්දැකිමක්
    එවා ගැන මුකුත් කතාවක් නැතුව එජස්මන්ට් කියලා කපලා දාලා ඇහුවාම හරි උත්තරයක් දෙන්නෙත් නැ දැන් න‍ො රිප්ලයි.

    මේකට මොකද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ගය ?
    මේ වෙලාවේ හැටියට මට නම් එ ටිකත් වටිනවා එකයි උපදෙසක් බලාපොරොත්තු වෙන්නේ

    මේ වගේ කම්පැණියකින් අයින් උන එක ගැන නම් අදටත් සතුටු වෙනවා.
    Karanna deyak ne, but umbata onam itin umbey story eka prassidda karapan. But parisamin karapan mokada umba sokkeknam un umbata aai lankawe kohewath wada karanna beri widiyata kelawai.

    company eka mokakda kiyala kiyapan. Api umbawa expose karannewath hoyanna yannewath ne. But danna danna unta kiyanam okatanam yanna epa kiala. Ecahrai itin apita karanna puluwan.

    Minpasse puka denna yanna epa.

    Mage parana thread wagayak athi umbala wage unta honda advice dena. Hoyala balapan welawak tibboth :-)
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 200988
    උබලාගෙන් පොඩි උදව්වක් ඔනේ පඩි සම්බන්ධව
    මම ගිය මාසේ මම කලින් වැඩ කර කර හිටපු කම්පැණියෙන් දෙසැම්බර් අයින් උනා
    මම අයින් ‍වෙන්න දින දිලා තිබුනේ දෙසැම්බර් 28 කියලා මුලින්ම
    නමුත් වැඩ ටිකක් තිබුන නිසා හිටපු කම්පැනියනේ කියලා තව සතියක් වැඩ කරලා දුන්නා එ දවස් ටිකේ වැඩ හිරවෙලා තිබුන නිසා
    එ උනාට මගේ අන්තිම සැලරි එකෙන් 30.0000 ක් කපලා මම වැඩ කරනවා කිව්වේ 28 වෙනිදා වෙනකන් කියලා එත් මම ඉටත් තව සතියක් වැඩිපුරත් වැඩ කරා
    දවස් දෙකට 30 හාක් ගන්න මගේ මාසේ පඩියවත් එච්චර ලොකු එකක් නෙවෙයි
    හදිස්සි වැඩ ආවාම ගොඩදාන්න සමහර දවස් වලට වැඩිපුරත් වැඩ කරලා තියෙනවා සතයක්වත් අරගෙන්නේ නැතුව අන්තිමට එහේම කරලාත් තමා කෙලෙව්වේ.
    මින් ඉදරියටනම් පව් පිං බලන්නේ නැ කොහේ ගියත් එක හොද අත්දැකිමක්
    එවා ගැන මුකුත් කතාවක් නැතුව එජස්මන්ට් කියලා කපලා දාලා ඇහුවාම හරි උත්තරයක් දෙන්නෙත් නැ දැන් න‍ො රිප්ලයි.

    මේකට මොකද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ගය ?
    මේ වෙලාවේ හැටියට මට නම් එ ටිකත් වටිනවා එකයි උපදෙසක් බලාපොරොත්තු වෙන්නේ

    මේ වගේ කම්පැණියකින් අයින් උන එක ගැන නම් අදටත් සතුටු වෙනවා.
    Company Laptop hari monawa hari Items thiyanawada?
    Denna epa
    Mama nam Lap ekak thiyagaththa.

    Welcome to our world bro

    ගන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් නෑ ඉතින්

    උබ කන්ට්‍රැක් සයින් කරල තිබ්බෙ කොහොමද? අයින් වෙනව නන් කරන්න ඕනෙ ප්‍රොටොකොල් එකක් ඇති.
    ඒව ෆලො කරාද හරියට

    සර්විස් ලෙටර් එක ගනින්,

    -------

    කම්පැනි වලට ලව් කරන්න එපා කියල හරි නන් ස්කොලෙන්, ‍යුනි වලින් කියල දෙන්න ඕන
    උබ කම්පැනිය ගැන හිතුවට කම්පැනිය උබ ගැන හිතන්නෙ නැ. ( 99% ඒව එහෙමයි )

    work life balance කියල එකක් තියෙන්නෙ ඒකයි. මැරීගෙන කරාට වැඩක් නෑ
    එන්ඩ් ඔෆ් ද ඩෙ උබ එම්ප්ලොයී, උන් එම්ප්ලොයර්
    dan 7 Hours wada karana mama LOL
    Sanna ayi awoth 6 karanawalu
    ------ Post added on Mar 27, 2023 at 10:46 PM
     
    • Wow
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,611
    1
    99,831
    113
    33
    Kalutara
    රුපියල් ලක්ෂ 3ක් කපලා? :shocked: :shocked: :shocked: :shocked:

    එක නෙමෙයි. ගිය මාසේ පෙබරවාරිනේ. දෙසැම්බර් නෙමෙයිනේ. :confused:
     
    • Like
    Reactions: Solo Rider

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,870
    1
    50,005
    113
    ප*යාගල
    sorry.com
    මම අයින් උනෙ December. ම්ගෙ බෝනස් එකත් දුන්නෙ නෑ කලින් Company උන්. ඕවට කරන්න දෙයක් නෑ ඊලග පාර එකෙක්ටවත් චාන්ස් දෙන්න එපා. උදව් කරන්න එපා එක බල්ලෙක්ට වත්.
     
    • Sad
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    57,876
    86,082
    113
    ආශ්චර්යමත් රටක
    ගන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් නෑ ඉතින්

    උබ කන්ට්‍රැක් සයින් කරල තිබ්බෙ කොහොමද? අයින් වෙනව නන් කරන්න ඕනෙ ප්‍රොටොකොල් එකක් ඇති.
    ඒව ෆලො කරාද හරියට

    සර්විස් ලෙටර් එක ගනින්,

    -------

    කම්පැනි වලට ලව් කරන්න එපා කියල හරි නන් ස්කොලෙන්, ‍යුනි වලින් කියල දෙන්න ඕන
    උබ කම්පැනිය ගැන හිතුවට කම්පැනිය උබ ගැන හිතන්නෙ නැ. ( 99% ඒව එහෙමයි )

    work life balance කියල එකක් තියෙන්නෙ ඒකයි. මැරීගෙන කරාට වැඩක් නෑ
    එන්ඩ් ඔෆ් ද ඩෙ උබ එම්ප්ලොයී, උන් එම්ප්ලොයර්

    මෙන්න කතාව. 😍 😍 මේ විදියට වැඩ වෙන්නෙ නැත්තන් ඒ කොම්පැණියෙන් අයින් වෙයන්. රටේ කොහෙවත් එහෙම වෙන්නෙ නැත්තන් රටෙන්ම අයින් වෙයන්.

    ඒ වගේම agreement එක උබට විතරක් නෙවෙයි උනුත් කොටස්කාරයෙක්. උන්ට ඕන ඕන හු**වත් කරන්න බෑ උබ හරියට අයින් උනා නම් කලින් agree වෙච්ච විදියට. එහෙම කරලත් උබට අසාධාරණයක් වෙලා උබ කට පුක පියන් ඉන්නව කියන්නෙ උබ කරන්නෙ වරදක්. උබට විතරක් නෙවෙයි අනිත් අයටත්, රටටත්. ඉස්සෙල්ල ෆෝමල් ලෙටර් එකකින් දැනුවත් කරපන් මෙන්න මෙහෙම සැලරි එක කපල තියෙනව ඒ ඇයි, ඒක වහාම ලබාදෙන්න කියලා. ඊටත් පස්සෙ හරියන්නෙ නැත්තන් labour department එකට කම්ප්ලේන් කරපන්. ඊටත් පස්සෙ හරියන්නෙ නැත්තන් හිඟන ක්ම්පැනියෙ නමයි, ලොක්කන්ගෙ නමුයි, එකේ උන්ගෙ නමුයි එක්ක social media වල පෝස්ට් දාපන් යන්න එපා හේතුවක් නැතුව පඩි කපනවා තාම ලැබුනෙ නෑ කියලා. ඔය ඔක්කොම කරන්න කලින් සර්විස් ලෙටර් අරන් ඉඳපන්.

    නීතියක් නැති, හු*න, බංකොළොත් රටවල්වල වැඩ කරනවට උබලට හොඳ පාඩම්.
     
    • Like
    Reactions: siri_ayya