උබලාගෙන් පොඩි උදව්වක් ඔනේ පඩි සම්බන්ධව
මම කලින් වැඩ කර කර හිටපු කම්පැණියෙන් දෙසැම්බර් අයින් උනා
මම අයින් වෙන්න දින දිලා තිබුනේ දෙසැම්බර් 28 කියලා මුලින්ම
නමුත් වැඩ ටිකක් තිබුන නිසා හිටපු කම්පැනියනේ කියලා තව සතියක් වැඩ කරලා දුන්නා එ දවස් ටිකේ වැඩ හිරවෙලා තිබුන නිසා
එ උනාට මගේ අන්තිම සැලරි එකෙන් 30.0000 ක් කපලා මම වැඩ කරනවා කිව්වේ 28 වෙනිදා වෙනකන් කියලා එත් මම ඉටත් තව සතියක් වැඩිපුරත් වැඩ කරා
දවස් දෙකට 30 හාක් ගන්න මගේ මාසේ පඩියවත් එච්චර ලොකු එකක් නෙවෙයි
හදිස්සි වැඩ ආවාම ගොඩදාන්න සමහර දවස් වලට වැඩිපුරත් වැඩ කරලා තියෙනවා සතයක්වත් අරගෙන්නේ නැතුව අන්තිමට එහේම කරලාත් තමා කෙලෙව්වේ.
මින් ඉදරියටනම් පව් පිං බලන්නේ නැ කොහේ ගියත් එක හොද අත්දැකිමක්
එවා ගැන මුකුත් කතාවක් නැතුව එජස්මන්ට් කියලා කපලා දාලා ඇහුවාම හරි උත්තරයක් දෙන්නෙත් නැ දැන් නො රිප්ලයි.
මේකට මොකද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ගය ?
මේ වෙලාවේ හැටියට මට නම් එ ටිකත් වටිනවා එකයි උපදෙසක් බලාපොරොත්තු වෙන්නේ
මේ වගේ කම්පැණියකින් අයින් උන එක ගැන නම් අදටත් සතුටු වෙනවා.
Last edited:
