උඹ දන්නවද ලංකාවෙ Inflation rate එකම පට්ට පල් බොරුවක් ... මුන් කියන්නෙ නිකන් තනි ඉලක්කමක maintain කරනව කියල (6% or 7%)
උඹ පොඩ්ඩක් කල්පනා කරල බලපන් බඩු මිළත් එක්ක ... මහින්ද ආවට පස්සෙ හැම අවුරුදු 5කටම බඩු මිළ Double වෙලා හෝ ඊටත් වැඩි වෙලා තියෙනව ... ඒ කියන්නෙ 20% විතර Inflation rate එක
eka tamai ban mama eeyet news wala damma hena loku talks 5ta aduwen genna try karanawa kiyala
meka poddak balahan, wena rataka sit ekak mewa aththanam itin hithaganna puluwan tatwe
http://mecometer.com/whats/sri-lanka/external-debt-per-capita/
