Salary

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    machan lankawe 30-45 salary ekakin jivath wenna puluwanda?gewal,wahana loan nattan? 35 wage salary ganna aya kohomada ban family ekak run karanne?mata terenne ne.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    Lankawe 60% ge ma salary oya ganan atte.meri meri jeewath wenawa itin ee minissu
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අමාරුවෙන් ඉන්නවා ඇත්තේ බන්...ගොඩක් වෙලාවට ගෑනිත් ජොබ් කරන එහෙම වෙලාවට..:yes:

    කාල බීල ඉන්න ඇති ඉතින් ගෙයක් තියෙනවනම්...ගොඩක් උන්ගේ සලරි ඔය ලෙවල් එකේ තමා බන් ඉතින් යන්නේ :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    bun lankawe rajaye sewakayo godak sallery oya range ekatat adui bun

    අමාරුවෙන් ඉන්නවා ඇත්තේ බන්...ගොඩක් වෙලාවට ගෑනිත් ජොබ් කරන එහෙම වෙලාවට..:yes:

    කාල බීල ඉන්න ඇති ඉතින් ගෙයක් තියෙනවනම්...ගොඩක් උන්ගේ සලරි ඔය ලෙවල් එකේ තමා බන් ඉතින් යන්නේ :yes:

    eka thamai ban man baluwe 80k 1 lax penala hambakaranna podi % ekak ne.godak office wala 35-45 ne salary eka.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    eka thamai ban man baluwe 80k 1 lax penala hambakaranna podi % ekak ne.godak office wala 35-45 ne salary eka.

    එළකිරියේ නම් 90% ලක්ශේ පන්නල ගන්නවා...:rofl: බිස්නස් උනත් කෝටි ගණන් වලින් කරන්නේ..:shocked::lol:

    ඔය ලෙවල් එකේ සලරි ගන්න උන් ගොඩක් ඉන්නවා බන්...ඒ වගේම ලක්ශේ කිට්ටුව ගන්න උනුත් ඉන්නවා සැහෙන්න...

    අද කාලේ අසූවක් කියන්නෙත් ඒ තරම් පඩියක් නෙමෙයි..දැන් 50ක් වගේ කියන්නේ සාමාන්‍ය පඩියක්..:yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ජින්තුවා;21343155 said:
    හරියට manage කලොත් පුළුවන් වෙයි. මටනම් අතවශ්‍ය වියදම් විතරක් 45 එහා යනව.

    මම අහල තියෙන්නෙ බේබද්දන්ට කොච්චර තිබ්බත් මදි කියල. :P
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    එළකිරියේ නම් 90% ලක්ශේ පන්නල ගන්නවා...:rofl: බිස්නස් උනත් කෝටි ගණන් වලින් කරන්නේ..:shocked::lol:

    ඔය ලෙවල් එකේ සලරි ගන්න උන් ගොඩක් ඉන්නවා බන්...ඒ වගේම ලක්ශේ කිට්ටුව ගන්න උනුත් ඉන්නවා සැහෙන්න...

    අද කාලේ අසූවක් කියන්නෙත් ඒ තරම් පඩියක් නෙමෙයි..දැන් 50ක් වගේ කියන්නේ සාමාන්‍ය පඩියක්..:yes:

    :yes: 30 hoyana eka kohomahari eka balance karagannawa, ;) 100K hoyana ekath kohomahari eka balance karanagannawa :lol: mase awasaneta dennama rim eken :shocked:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mokada bari....jiwath wena minissu one thram innawa.....lankawe 70% k withara misnissu oya salary rate eka thmai ganne.....

    inna geyak thiyenawanam hodatama athi.............

    a wagema inna palatha anuwath wenas wenawa......

    hama week end ekema wife ekka dinner out yanna one wagenam .....

    loku size eken inna onenam...KFC gihin kukul andak kate thiyagena selfi gahana ekekenam.....

    oya ganena jiwath wenna thiya hithannath ba......

    --------------------------------------------------------------------------------------------

    habai thman kawuda kiyana eka hithe thiyagena jiwath wenawanam jiwath wenna puluwan..........

    gedarata bulb walata CFL wage daala currunt bill eka adu karagatthiki....

    gedarata badu muttu ehema genawanam.....sathosa/samupakarayen wage genawanam ganan godak adu karagathki.....malu ehema genawanam diwarayata giyama aduwata gathki.....

    gedara mokak hari repair ekak karanawanam bass kenek wada karanawanam ubata puluwan baas ta ath udaw denna...nathnam ekatath 1500k denna onena....

    a a salary level ganna minissu jiwath wena jiwana ratawak thiyenawa....a ratawa hoyagena jiwath wenna one....

    ehema nathnam....

    posh buwa wage kelinma pol gediyath hoyanna arpico supercenter ekennam.....budusarai...devi pihitai......​
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    එළකිරියේ නම් 90% ලක්ශේ පන්නල ගන්නවා...:rofl: බිස්නස් උනත් කෝටි ගණන් වලින් කරන්නේ..:shocked::lol:

    ඔය ලෙවල් එකේ සලරි ගන්න උන් ගොඩක් ඉන්නවා බන්...ඒ වගේම ලක්ශේ කිට්ටුව ගන්න උනුත් ඉන්නවා සැහෙන්න...

    අද කාලේ අසූවක් කියන්නෙත් ඒ තරම් පඩියක් නෙමෙයි..දැන් 50ක් වගේ කියන්නේ සාමාන්‍ය පඩියක්..:yes:

    අසූව වගෙම ලක්ෂෙත් පඩියක් නෙමෙ වේගෙන එන්නෙ බන් දැන් දැන්. ඉඩමක පරචස් එකක්වත් ගන්න පුළුවනද හරි හමන් තැනකින් ?
    අනෙ මන්දා බන්.
    එළකිරි එකෙ නම් මිලියනපතියො නෙ ඉන්නෙ.
    අපි කොහෙන්ද උන් එක්ක හැරෙන්නෙ.

    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට:

    ඔය ගාණ තමා බන් ලංකාව සීයට 80% වගෙ හම්බවෙන්නෙ.
    ලක්ෂෙ පන්නලා ගන්නෙ අඩු වයසින් සොෆ්ට්වෙයාර් ඉංජො විතරයි. ඒකනෙ හැම එකාම ඒකට පනින්න හදන්නෙ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අසූව වගෙම ලක්ෂෙත් පඩියක් නෙමෙ වේගෙන එන්නෙ බන් දැන් දැන්. ඉඩමක පරචස් එකක්වත් ගන්න පුළුවනද හරි හමන් තැනකින් ?
    අනෙ මන්දා බන්.
    එළකිරි එකෙ නම් මිලියනපතියො නෙ ඉන්නෙ.
    අපි කොහෙන්ද උන් එක්ක හැරෙන්නෙ.

    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට:

    ඔය ගාණ තමා බන් ලංකාව සීයට 80% වගෙ හම්බවෙන්නෙ.
    ලක්ෂෙ පන්නලා ගන්නෙ අඩු වයසින් සොෆ්ට්වෙයාර් ඉංජො විතරයි. ඒකනෙ හැම එකාම ඒකට පනින්න හදන්නෙ

    මම බැලුව උබ මොකද පරක්කු කියල බන්.. :D